Sunday, November 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

news by news
January 28, 2026
in අධ්යාපනය
0
ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහුගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත.

You might also like

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය වශයෙන් ඇති වූ අභියෝග , වෙනස් වෙමින් පවතින වෙළෙඳ ගතිකයන් , නියාමන පීඩනයන් සහ කාලගුණික වෙනස්වීම් සම්බන්ධිත බාධා වැනි කරුණු විසින් හැඩගැස්වුණු තත්වයක් මධ්‍යයේ සිය ධූරයේ වගකීම් ප්‍රශස්ත ලෙස ඉටු කිරීමෙන් අනතුරුව ඔහුගේ ධූර කාලය අවසන් වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය.

ඔහුගේ ධූර කාලය පිලිබඳව අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා “මෙම ක්ෂේත්‍රය විවිධ අභියෝග සහ අවිනිෂ්චිත තත්වයන් යටතේ සිය ඔරොත්තු දීමේ හැකියාව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. අභිනවයෙන් තේරී පත් වන සභාපතිවරයා ද පෙරටවඩා හොඳින් හා ශක්තිමත්ව කටයුතු කරමින් තරගකාරීත්වය, වෙළෙඳපොල ප්‍රවේශය, සහ දිගුකාලීන තිරසාරබව පිලිබඳව සිය උපදේශාත්මක මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සාමූහික අභීප්‍රායන් ප්‍රශස්ත ලෙස ඉටුකරනු ඇති බව මගේ විශ්වාසයි” යනුවෙන් පැවසීය.

අභිනව සභාපති ධූරය භාර ගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ නව සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා මහා සභා රැස්වීමට සහභාගී වූ සියලු සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කල අතර සිය ධූර කාලය තුල සිදු කිරීමට අපේක්ෂා කරන ප්‍රමුඛතාවන් පිලිබඳව පැහැදිලි කළේය.

“රටක් ලෙසත් කර්මාන්තයක් ලෙසත් ඉතාම තීරණාත්මක අවස්ථාවක මෙවැනි භාරධූර වගකීමක් දැරීමට හැකි වීම මා ලද භාග්‍යක් කොට සලකනවා. ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංගමයෙහි නායකත්වය දැරීම යනු සේවයකට ඔබ්බෙන් පවතින අදාලත්වය, සහ ජාතික අපනයනය ශක්තිමත් කරන ප්‍රතිඵල ළඟා කරගැනීමේ උදාර වෑයමක් බව මගේ හැඟීමයි.” යනුවෙන්පැවසීය.

කර්මාන්තය තුල අඛණ්ඩව සිදු වන වෙනස්වීම පිලිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම ගෝලීය තරගකාරීත්වය මුහුණදිය යුතු අතර මේ තත්වය මුහුන දී සඳහා සුදුසු නම්‍යශීලී බවත් සහ ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාත්මක විය යුතුයි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මේ කරුණට අදාලව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙක් පාර්ෂවකරුවන් සමග සමීපව තවදුරටත් කටයුතු කරනු ඇති අතර තිරසර බව, සහ දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි.”යනුවෙන් පැවසීය.

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඔමේගා ලයින් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවනු ලබයි. නිෂ්පාදන ක්ෂේත්‍රයේ 35 වසරකට අධික අත්දැකීම් සහිත ඔහු ආසන්න වශයෙන් දශක 3ක් පමණ ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කරයි. ඔබේගා ලයින් ආයතනය මෙරට ප්‍රම්‍රඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් බවට පත් කිරීම සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති අතර මේ වන විට සේවකයින් 15,000කගේ පමණ සේවය කරන සහ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිත කර්මාන්තශාලා රැසකින් සපිරි ඇඟලුම් නිෂ්පාදන ජාලයක් ලෙස ව්‍යාප්ති වී ඇත. ඒක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ ශාස්ත්‍රීය සාමාජිකත්වයත්, සහතිකලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකරණ වෘත්තීය ආයතනයේ ශාස්ත්‍රීය සමාජිකත්වය ද ඔහු විසින් හිමිකර ගෙන ඇත. මීට අමතරව ඔහු හාවඩ් ව්‍යාපාරික පාසලෙන් , පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෝටන් පාසලෙන් මෙන්ම සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් සහ ජපානයේ AOTS ආයතනයෙන් ලබා ගත් ජාත්‍යන්තර අත්දෑකීම් සිය ධූර කාලයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කරනු ඇත. ඇඟලුම් අපනයනය සහ තරගකාරීත්වයට අදාල ප්‍රතිපත්ති සංවාදයන්හි ඉදිරි පෙල නායකත්වයක් ද ඔහු විසින් උසුලනු ලැබීය.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි 2026 විධායක කමිටු රැස්වීම් ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙනු ඇති අතර උපසභාපතිවරු ලෙස අරුන් හයිඩ්‍රාමනි, සහ හේමන්ත පෙරේරා කටයුතු කරනු ඇත. යොහාන් ලෝරන්ස් මහතා සංගමයේ මහලේකම් දූරයෙහි තවදුරටත් කටයුතු කරන අතර විධායක කමිටු සාමාජිකයින් ලෙස හිටපු සභාපති සයිෆ් ජැෆර්ජී, ශරඩ් අමලීන්, ඒ් සුකුමාරන්, නොයෙල් ප්‍රියතිලක, අසීම් ඉස්මයිල්, සහ අශරොෆ් ඔමාර් යන මහත්වරුන් සිය අත්දැකීම් තවදුරටත් ලබා දෙනු ඇත.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට අයත් ඒහි සංගම් නියෝජනයන් ලෙස හුස්නි සලේ මහතා Fabric and Apparel Accessory Manufacturers Association සඳහා ද ධම්මික ප්‍රනාන්දු මහතා නිදහස් වෙළෙඳ කලාප අපනයනකරුවන්ගේ සංගමය සඳහා ද , ශ්‍රී ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය සඳහා රජිතා ජයසූරිය මහත්මිය ද, Sri Lanka Apparel Sourcing Association සඳහා විල්හෙලම් එලායස් මහතාද, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය වෙනුවෙන් හේමන්ත පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඒකාබද්ධ ඇඟලුම් සංසද සංගමයේ විධායක කමිටුව සඳහා මහේෂ් හයිඩ්‍රාමනී, අජිත් විජේසේකර, ජාෆර් සත්තාර්, අනිස් සත්තාර්, රෙහාන් ලකානි, මහීකා වීරකෝන්, සහ ඉන්දික ලියනහේවගේ යන මහත්ම මහත්මීන් පත්වූහ.

Previous Post

2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

Next Post

කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

news

news

Related Posts

අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

by news
October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
Next Post
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

කැනවරෙල්ලා වතුයාය - 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

August 18, 2025
HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

February 20, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved