Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

news by news
February 20, 2025
in ව්යාපාරික
0
HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු ස්ථාන රැසකදී පැවැත්වීමට නියමිතය. නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගය ලබා දීම තුළින් අවධාරණය කරනු ලබන්නේ කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා වන HNB හි කැපවීමයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

දකුණු ආසියානු කලාපයේ දක්ෂතම කලාකරුවන්, ජාත්‍යන්තර නිර්මාණකරුවන් මෙන්ම කලාකාමීන් එකට එක්කරන කදිම අවස්ථාවක් වන මෙම ප්‍රදර්ශනය පෙරවාරි මාසය පුරා පැවැත්වීමට නියමිත අතර එම කාලය තුළ එහි නිල බැංකු සහකරු ලෙස අවශ්‍ය සහයෝගය ලබා දීමට HNB කටයුතු කරයි. වත්මන් කලාව ආර්ථිකය දියුණු කර ගැනීමේ අවස්ථාවක් බවට පත් කිරීම වෙනුවෙන් අවස්ථාව ලබා දෙන මෙම ප්‍රදර්ශනය නවක කලා හැකියාවන් වර්ධනය කිරීම සඳහා සුවිසල් පිටිවහලක් වී ඇත්තේ සංස්කෘතික සන්ධිස්ථානයක්ද සනිටුහන් කරමිනි.

KALA හි දෙවන ප්‍රදර්ශනය වන මෙම වසරේ ප්‍රදර්ශනය වෙනුවෙන් 75 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටින කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය (සෞන්දර්යය විශ්ව විද්‍යාලය) සමඟ සම්බන්ධ වීම ද මෙහි විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ මුල් කාලීන කලාකරුවන් වෙත කලාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් උපහාර දැක්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකේය කලා අධ්‍යාපනයේ සුවිශේෂී ස්ථානයක් වන කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය මෙම හවුල්කාරීත්වය නවෝත්පාදනයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් කර ගනිමින් මෙරට කීර්තිමත් කලාකරුවන් රැසක් බිහි කිරීමට දායක වී ඇත.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා සඳහන් කර සිටියේ “කලාව යනු ඉතා ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. එසේම සැලකිය යුතු සංස්කෘතික හා ආර්ථික වටිනාකමක් සහිත වත්කමක් ලෙසද එය සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදු කර ඇති බැංකුවක් ලෙස හැටන් නැෂනල් බැංකුවේ සහජ හැකියාවන් තුළින් මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට හැකියාව උදා කර දෙන කලාවේ උන්නතිය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ආශ්වාදයක් එක් කිරීමට, දැනුවත් කිරීමට හා ඔවුන් එකමුතු කිරීමට හැකිව ඇති ප්‍රදර්ශනයක් වන KALA සමඟින් එක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. මෙම හවුල්කාරීත්වයෙන් ඔබ්බට යමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, ශිල්පීන්ට හා කලාකරුවන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් හා කලා අංශයේ තිරසාර වර්ධනය වෙනුවෙන් වන වැඩසටහන් හරහා මෙරට නිර්මාණ ක්ෂේත්‍රය නඟා සිටුවීමට අපි කටයුතු කරනවා. මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත් වෙමින් මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායකවීමට ලැබීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි” යනුවෙනි.

කලාකාමීන්, රසවිඳින්නන් හා සංස්කෘතියට ආදරය කරන පිරිස් සඳහා කදිම අවස්ථාවක් ලෙස Cinnamon Life City of Dreams හි පැවැත්වෙන KALA ප්‍රදර්ශනය සඳහන් කළ හැකිය. නිල බැංකු සහකරු ලෙස කලාව, අධ්‍යාපනය හා සංස්කෘතිය සමඟින් රසවත් අත්දැකීමක් කලාකාමී රසවතුන් වෙත ලබා දීමට HNB කැපවී කටයුතු කරයි.

Image 1 – වමේ සිට දකුණට: HNB අලෙවි ප්‍රධානී: උපුල් අධිකාරි, HNB පුද්ගලික බැංකුකරණ ප්‍රධානී, මිෂෙල් ද සිල්වා, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සන්ජේ විජේමාන්න, KALA ආරම්භක අධ්‍යක්ෂිකා, සස්කියා ප්‍රනාන්දු, KALA ව්‍යාපෘති අධ්‍යක්ෂිකා, මිෂෙල් තුරෙයිරාජා, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකරු – Priority Circle ජූඩ් පිල්ලෙයි

Previous Post

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

Next Post

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

May 22, 2025
EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

July 27, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved