Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

news by news
March 10, 2026
in අධ්යාපනය
0
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන147 වන නිල් මහා ගැටුම හෙවත් ‘Battle of the Blues’ සහ කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 96 වන සුලෝහිත සංග්‍රාමය හෙවත් ‘Battle of the Maroons’ වෙත Prime සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමට සියවස් එකහමාරකට ආසන්න වර්ණවත් ඉතිහාසයක් ඇත. දීර්ඝ උරුමයක මහිමය තුළින් ක්‍රීඩාවේ සුහදත්වය හා තරගකාරීත්වය කුළුගන්වන නිල් මහා ක්‍රිකට් ගැටුම, හුදෙක් ක්‍රීඩා තරගයකට එහා ගිය සංස්කෘතික ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.

එබඳු සුවිශේෂී තරගයක නිල දේපළ වෙළඳාම් සහකරු ලෙස කටයුතු කිරීම සඳහා Prime සමූහ ව්‍යාපාරය සාඩම්බරයෙන් ඉදිරිපත් වී සිටී. මෙය අධිෂ්ඨානය, ශක්තිය සහ දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳ එකම දැක්මක් තුළින් පන්නරය ලබන සුවිශේෂී හවුල්කාරීත්වය ලෙස හැඳින්විය හැකි වේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් හා ඓතිහාසික වාර්ෂික පාසල් ක්‍රිකට් ගැටුම වන නිල් මහ සටන මඟින් පරම්පරා ගණනාවක් පුරා යොවුන් පරපුරේ චරිත හැඩගැස්වූ ආකාරයටම, Prime සමූහයද දීර්ඝ කාලයක් පුරා ප්‍රජාවන්ට සදාකාලික මතකයන් උරුම කර දෙන හෘදයාංගම ජීවන අවකාශයන් ගොඩනංවමින් සිටී.

ආනන්ද නාලන්ද සුලෝහිත සටන හෙවත් ‘Battle of the Maroons’ ද දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රිකට් ගැටුමකි. 1924 වසරේදී ආරම්භ වූ එය, ශ්‍රී ලංකාව තුළින් මෙතෙක් බිහි වූ ක්‍රිකට් තරු රැසකට තෝතැන්නක් වී ඇත. එදා මෙදා තුර මෙම ක්‍රිකට් ගැටුමට එක් වූ ක්‍රීඩකයන් අතරින් විශාල පිරිසක් රටේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.

මේ ආකාරයට දශක ගණනාවක් පුරා මෙරට ක්‍රීඩකයන් මෙන්ම නායකයන්, වෘත්තිකයන් ඇතුළු කැපීපෙනෙන පුද්ගලයන් රැසක් බිහිකළ සුලෝහිත සංග්‍රාමයේ 96 වැනි අදියරේ නිල දේපළ වෙළඳාම් හවුල්කරු බවට පත්වීමට හැකි වීම පිළිබඳව Prime සමූහය බෙහෙවින් සතුටු වේ.

මෙම හවුල්කාරීත්වයන් දෙකම තරුණ සංවර්ධනය සහ ප්‍රජා සහභාගීත්වය සම්බන්ධයෙන් Pime සමූහය දක්වන අවධානය මැනැවින් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට පාසල් හතරක විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් තරග බිමට පිවිසෙන මෙම මහා ක්‍රිකට් ගැටුම් දෙක නැරඹීමට එම පාසල්වල සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙති. මෙම ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීම, රටේ අනාගතය වඩාත් යහපත් කිරීමට දායක වන අතරම රටේ කැපීපෙනෙන පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධ ගොඩනංවා ගැනීම සඳහා Prime සමූහය දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

“අපේ රටේ සංස්කෘතිය, සාරධර්ම හා වටිනාකම් සඳහා ක්‍රීඩාවෙන් ලැබුණු පිටුබලය සුළුපටු නැහැ. 147 වන වරට පැවැත්වෙන නිල් මහා සටනත්, 96 වන වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයත් පරම්පරා ගණනාවක් පුරා එම වටිනාකම් තුළින් පන්නරය ලැබූ විශිෂ්ට ක්‍රීඩකයන්, නායකයන් සහ පුරවැසියන් බිහි කළා. Prime සමූහයත් ඒ විශිෂ්ටත්වයේ ප්‍රතිපූර්තියක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප ක්‍රියාවට නංවන සෑම ව්‍යාපෘතියක් තුළින්ම ඒ විශිෂ්ටත්වය මැනැවින් පිළිබිඹු වනවා. මේ සුවිශේෂී ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීමට අප ඉදිරිපත් වූයේ ඒ නිසාමයි.” Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.

නුදුරේදීම තරග බිමට පිවිසෙන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය යන පාසල්වලට Prime සමූහය සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. ජයග්‍රහණය කාට හිමි වුවද ක්‍රීඩාශීලීත්වය තුළින් රටේ අනාගත පරපුරේ චරිත සංවර්ධනය උදෙසා මෙම තරග මඟින් ඉටු වන කාර්යභාරය සුවිශාලය.

Previous Post

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

Next Post

බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

December 4, 2024
Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

October 3, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved