Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

news by news
October 13, 2024
in ව්යාපාරික
0

3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම 2024 ඔක්තෝබර් 15 වන දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සඳහා දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂීම සංචාරක ගමනාන්තය ලෙස මෙරට සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි. නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නිසැකය.

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි. එහි ප්‍රංශ බිස්ට්‍රෝ සිට ඇමරිකානු ග්‍රිල් දක්වා වූ විවිධ ආහාර රසයන් භුක්ති විඳීමට මෙන්ම විවිධ වයින් වර්ග ඇතුළු ෂැම්පේන් හා කොක්ටේල්වලින් සමන්විත සුවිශේෂී වයින් බාර් එකක් ඇත. මීට අමතරව ඉදිරියේදී හෝටලය වෙත සපැමිණෙන අමුත්තන්ට තවත් ප්‍රණීත සූප ශාස්ත්‍ර අත්දැකීම් රැසක් ලබා දීමටද Cinnamon Life සූදානමින් සිටියි. එසේම හෝටල් පරිශ්‍රය තුල ඇති සිත් ඇද ගන්නා අවකාශයන් හි සුන්දරත්වය හා අලංකාර සැකසුම ගමනාන්ත මංගල උත්සව හා වෙනත් විශේෂ උත්සව සඳහා සුවිශේෂී විවිධත්වයක් මෙන්ම විචිත්‍රත්වයක් අත්කර දෙනු ඇත.

ඔක්තෝබර් 15 වන දින විවෘත වන සුවිශේෂී Cinnamon Life at City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස 2025 වසරේ මැද භාගයේදී සාප්පු සංකීර්ණයකින් හා ක්‍රීඩා අවකාශයන් සහිත විනෝදාස්වාද කලාපයකින් මෙන්ම කාමර 113කින් සමන්විත අධි සුඛෝපභෝගීිභමඅ්’ හෝටල් පහසුකම විවෘත කිරීමටද පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් සමූහයේ මෙන්ම ශ්‍රී ලංකාවේ සුවිසල් පරිවර්තනයක් කරනු ඇති බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “’City of Dreams Sri Lanka’ මීට දශකයකට පෙර නිර්මාණය වූ සුවිශේශී ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම පහසුකම තුළින් උසස් තත්වයේ ජීවන රටාවක් සමඟින් සාප්පු සවාරි, විනෝදාස්වාද අවස්ථා වැනි පහසුකම් හරහා කලාපය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා කොළඹ නගරය වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පරිවර්තනය කරනු ඇති බව මගේ විශ්වාසයයි. දකුණු ආසියාවේ පරිවර්තනීය ව්‍යාපෘතියක් ලෙස අපගේ පරිපූර්ණ හැකියාවන් ප්‍රදර්ශනය කරන මෙය සංචාරක ඉල්ලුම, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම සහ රැකියා අවස්ථා උත්පාදනය සඳහා සුවිසල් පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ පසු 20,000කට අධික ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ප්‍රමාණයක් හරහා ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව උදා වනවා. කලාපීය හා ගෝලීය සංචාරක වෙළෙඳපොල ප්‍රමුඛයකු බවට ශ්‍රී ලංකාව පත් කිරීම සමූහයේ පුළුල් උපාය මාර්ගයේ එක් පියවරක් ලෙස මෙය සඳ
හන් කළ හැකියි. මේ ආකාරයේ මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් පෙරමුණ ගනිමින් තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ සුවිසල් කැපවීම මනාව අවධාරණය කරනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.

සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ නගරය කේන්ද්‍ර කොටගත් Cinnamon Life at City of Dreams මෙරට කීර්තිමත් කලාකරුවන්ගේ 1000කට අධික කෞතුකාගාර මට්ටමේ කලා කෘති සඳහා ජීවමාන කලාගාරයක් වැනිය. ශ්‍රී ලාංකේය කලාවේ විවිධත්වය හා විචිත්‍රත්වය ප්‍රදර්ශන කරන මෙම කලා කෘති එකතුව, කලාත්මක උරුමය ඇගයීමේ හා සංරක්ෂණය කිරීම සඳහා වූ ප්‍රයත්නයක් ලෙසද සඳහන් කළ හැකිය.

ඒ අනුව නවාතැන් පහසුකමකට එහා යමින් විනෝදාස්වාදය, කලාව, විලාසිතා හා සූප ශාස්ත්‍රය පිළිබඳ සුවිසල් අත්දැකීමක් ලබා ගැනීමේ කදිම අවස්ථාව සමඟින් පරිපූර්ණ රසාස්වාදයක් කොළඹ නගරයේදී විඳ ගැනීමේ හැකියාව Cinnamon Life at City of Dreams සංචාරකයින් වෙත උදා කර දී ඇත. එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම සියලු අමුත්තන් හට Cinnamon Life at City of Dreams වෙත පැමිණ මේ සේවාවන් අත්විඳිමින් ජීවිතයට අමතක නොවන ඉමිහිරි මතකයක් එක් කර ගැනීමට හැකි වනු ඇත.

https://drive.google.com/file/d/1Xn8TC6PRFiwElzZJT-RCv8LmUO5tQSZc/view?usp=sharing

Previous Post

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

Next Post

Sunshine Healthcare Lanka වෙත IFC වෙතින් ඇ.ඩො.මි. 10 ක ආයෝජනයක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Sunshine Healthcare Lanka වෙත IFC වෙතින් ඇ.ඩො.මි. 10 ක ආයෝජනයක්

Sunshine Healthcare Lanka වෙත IFC වෙතින් ඇ.ඩො.මි. 10 ක ආයෝජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

November 29, 2024
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

October 2, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved