Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

news by news
October 8, 2024
in ව්යාපාරික
0
HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක සකසුරුවම් දිනයට සමගාමීව මේ ඔක්තෝම්බර් මාසයේ සිය දීප ව්‍යාප්ත HNB ශාඛා සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල Giftober වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

Giftober වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් HNB තැන්පතු ප්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේ “Giftober වැඩසටහන පැවැත්වෙන කාලය තුළ අපගේ සියලුම බැංකු ශාඛාවල සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල විශේෂ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා. මීට අමතරව ආකර්ෂණීය තෑගි සහ වවුචරපත් පිරිනැමීමෙන් ඉතිරි කිරීමට දරුවන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම ත්‍යාගවලට අමතරව කුඩා කල සිටම ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වීමට අපි විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම, මූල්‍ය වගකීමේ දිගුකාලීන වටිනාකම ඔවුන් අවබෝධ කර ගැනීම සහතික කිරීමයි. කුඩා කල සිටම ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව දැන ගැනීමට අපගේ ශාඛා වෙත පැමිණෙන ලෙස අපි දෙමාපියන්ට සහ දරුවන්ට ආදරයෙන් ආරාධනා කර සිටිනවා.” යනුවෙනි.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මේ වසරේ Giftober ප්‍රවර්ධන වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල, පාසල් බෑග්, උණු වතුර බෝතල්, lunch bag සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 50,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. 2024 සැප්තැම්බර් 18 වනදා සිට නොවැම්බර් 18 වනදා දක්වා මෙම වැඩසටහන දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල ක්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ඇත.

මීට අමතරව, සකසුරුවමට දරුවන් දිරිගන්වමින් ඔවුන් බැංකුව වෙත රැගෙන එන සෑම මුදල් පිරුණු කැටයකටම සිඟිති ජම්බෝ කැටයක් (Till-to-Till) ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහන ද සැප්තැම්බර් 18 වනදා සිට නොවැම්බර් 18 වනදා දක්වා සෑම HNB ශාඛාවකම ක්‍රියාත්මක වේ. මෙහිදී ඔබේ කැටයට එකතු කළ මුදල HNB සිඟිති ගිණුමක තැන්පත් කරන කරන දූ දරුවන්ට ආකර්ෂණීය HNB Jumbo කැටයක් නොමිලේම හිමි කරගැනීමට හැකියි.

තවද, දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමින් බාල වයස්කාර දරුවන් සඳහා දෙමාපියන් විසින් බැංකුවට ලබා දෙන ස්ථාවර නියෝග මත ක්‍රියාත්මක වන විශේෂ රක්ෂණාවරණයක් ද HNB හඳුන්වා දී තිබේ. ඒ අනුව, දෙමාපියන් විසින් දරුවාගේ සිඟිති හා TEEN ගිණුමට ලබා දෙන රුපියල් 1000 සිට රුපියල් 25,000ක දක්වා වන මාසික ස්ථාවර නියෝග සඳහා මෙම රක්ෂණාවරණය නොමිලේ හිමි වේ. යම් අවාසනාවන්ත හේතුවක් මත දෙමාපියන් අහිමි වුවහොත් බැංකුව විසින් එම ස්ථාවර නියෝගය දරුවාට වයස අවුරුදු 18 වන තෙක් මාසිකව ක්‍රියාත්මක කරනු ලබයි.

තවද පාසල් ළමුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශිෂ්‍ය ඉතුරුම් ඒකක සංකල්පය 1993 වසරේදී ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. එතැන් සිට බැංකුව ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් ඒකක 162කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි සිය ශක්තිමත් සේවාවන් ව්‍යාප්ත කර තිබේ. මෙහි නායකත්වය ගැනීමට ශිෂ්‍ය කළමනාකරුවන් සූදානම් කිරීම හා එයට ක්‍රියාකාරී ලෙස දායක කරගනිමින් අනෙකුත් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම මෙම ඒකක හරහා සිදු වෙයි. වාර්ෂිකව බැංකුව මගින් 1000 කට අධික සිසු සිසුවියන් සංඛ්‍යාවක් මේ යටතේ පුහුණු කරනු ලබන අතර එමගින් අනාගත නායකයින් ජාතියට දායාද කිරීමට පෙරමුණ ගනිමින් අනගි ජාතික මෙහෙවරක නිරත වේ.

තවද, තම බාල වයස්කාර ගනුදෙනුකාර දුවා දරුවන්ට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ පොත් ප්‍රකාශන ආයතන, රෙදිපිළි වෙළෙඳ ආයතන පාවහන් අලෙවි ජාලා, ආභරණ අලෙවිසැල්, ළමා විනෝද හා ක්‍රීඩා උද්‍යාන සහ ළමා ක්‍රීඩා උපකරණ අලෙවි ජාලයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් HNB ළමා ගිණුම් සඳහා ලබා දෙන ත්‍යාග වවුචරපත් මගින් අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ අවකාශය ද සිඟිති ගිණුම් හිමි දරුවන් හට සලසා දී තිබේ.

මෙවන් අසමසම ප්‍රතිලාභ රැසක් සමඟින් නිරන්තරයෙන් දැයේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට ඇප කැප වී සිටින හැටන් නැෂනල් බැංකුව අනාගතය උදෙසා පිපෙන්නට වෙර දරන පුංචි කැකුළුවලට තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට උරදීම තම ආයතනික වගකීම ලෙස ප්‍රමුඛතාවයෙන් යුතුව සැමවිටම සලකයි.

Previous Post

යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

Next Post

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

December 1, 2024
2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

July 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved