Tuesday, April 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

news by news
October 23, 2024
in ව්යාපාරික
0
ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF) විසින් පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත් STIHL power tool පරාසය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස DIMO කටයුතු කරන අතර STIHL Tea Pruner සහ Tiller Machines සඳහා සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ පිරිනැමීමට Sarvodaya Development Finance අපේක්ෂා කරයි. මෙම විසඳුම් ඔස්සේ අධික ප්‍රාග්ධනයක් දරමින් කෘෂි උපකරණ මිලදී ගැනීම වෙනුවට ගොවි ජනතාවට අත්‍යවශ්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමට පහසු ක්‍රමවේද සපයයි. මෙය ගොවීන්ගේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට කදිම අත්වැලක් සපයන අතර ගොවි ජනතාවට බෝග සහ අනෙකුත් මුලික අවශ්‍යතාවයන් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙයි. මෙම ලීසිං දීමනාව උපයෝගී කරගන්නා පාරිභෝගිකයන් Tiller Machines සඳහා 20%ක් සහ Tea Pruner සඳහා 10%ක මූලික ගෙවීමක් සිදුකළ යුතුය.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි Retail අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රඛිත ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. “ගොවින් රැසකට නවීන කෘෂිකාර්මික උපකරණ හඳුන්වා දීම වෙනුවෙන් Sarvodaya Development Finance සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. නව්‍ය විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට සහයෝගය දැක්වීම පිළිබඳ අපගේ කැපවීම මෙම සහයෝගීතාව හරහා මැනවින් විදහා දැක්වෙනවා.”

Sarvodaya Development Finance හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. “DIMO සමඟ අත්වැල් බැඳගනිමින් ඉහළ ඵලදායිතාවයක් සඳහා අවශ්‍ය කෘෂි මෙවලම් ලබාදීම ඔස්සේ ගොවි ජනතාව සවිබල ගැන්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි Sarvodaya Development Finance ලෙස නිහතමානීව ආඩම්බර වෙනවා. මෙරට කෘෂිකර්මාන්තයේ සමස්ත සංවර්ධනයට දායක වෙමින් ගොවීන්ගේ නිශ්චිත අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනැමීමට අපගේ හවුල්කාරිත්වය ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා.”

Sarvodaya Development Finance ග්‍රාමීය ප්‍රදේශ තුළ සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී තිබීම මෙන්ම ගොවි ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳ ඔවුන් සතු සුවිශේෂී දැනුම මෙම හවුල්කාරිත්වය සඳහා ඔවුන් තෝරාගැනීම කෙරෙහි හේතු වූ ප්‍රධාන සාධකයක් විය. ගොවීන් වෙනුවෙන් ඔවුන් වඩාත් ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනමා ඇති අතර ඒ ඔස්සේ ඔවුන්ගේ දැක්ම හා කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. දේශීය ආර්ථික සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඔවුන්ගේ කැපවීම ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ DIMO හි අරමුණ හා මනාව සමාන වේ.

තේ වතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති STIHL Tea Pruner යන්ත්‍රය අස්වැන්න නෙලීමෙන් පසු තේ පඳුරු කප්පාදු කිරීමට යොදාගනියි. STIHL Tiller යන්ත්‍රය එළවළු වගා , කුඹුරු සහ අනෙකුත් බෝග වගා රැසක් සඳහා ඉවහල් කර ගත හැකිය. මිශ්‍ර භෝග ගොවීන් සඳහා ද මෙම Tiller යන්ත්‍රය වඩාත් සුදුසු වන අතර එමඟින් වැඩි ශ්‍රමයක් යෙදිය යුතු සහ ඉතා අභියෝගාත්මක බිම් වැඩ වුවද වඩාත් සරල කරයි.

මෙහි භාවිත වන worm gear drive මගින් වැඩි කම්පනයකින් තොරව යන්ත්‍රය ක්‍රියාත්මක කරවන අතර හොඳින් සැලසුම් කරන ලද වක්‍ර handlebar එක සිරුරේ උසට ‍යන්ත්‍රය සකසා ගනිමින් පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව සලසයි. මෙහි තිබෙන reverse gear සහ forward gear ද්විත්වය ඇතුළුව බර බෙදාහැරීමේ හැකියාව නිසා ගොවි ජනතාවට අඩු වෙහෙසකින් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දෙයි. Tiller යන්ත්‍රයේ සෙන්ටිමීටර 100ක පළලකින් යුත් ක්‍රියාකාරීත්වය හරහා විශාල කෙත්වතු, වගා බිම් ඵලදායි ලෙස වගා කටයුතු සඳහා යොදාගැනීමේ අවස්ථාව උදා කර දෙයි. මෙම යන්ත්‍ර ද්විත්වයේම විශ්වසනීය බව සහ ඵලදායි ක්‍රියාකාරීත්වය එය නිමවී ඇති නවීන උසස් ජර්මානු තාක්ෂණයෙන් සහතික කරයි.

මෙම යන්ත්‍ර සඳහා ද DIMO මගින් අලෙවියෙන් පසු පුළුල් සේවාවක් පිරිනමන අතර ස්ථානීය නඩත්තුව, නියම අමතර කොටස් ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශය, සේවා වගකීම සහ පුහුණු සේවා ඊට ඇතුළත් වේ. මෙමගින් ගොවීන්ට සිය ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභයන් ලබාගැනීම සහතික කරයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම එහි සාර්ථකත්වය වැඩි දියුණු කරමින් ගොවිජනතාව සවිබල ගැන්වීම උදෙසා තබන ලද වැදගත් පියවරක් ලෙස DIMO සහ Sarvodaya Development Finance අතර අරඹන ලද මෙම හවුල්කාරිත්වය හැඳින්විය හැකිය.

Previous Post

කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

Next Post

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

June 10, 2025
Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

April 8, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved