Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

news by news
October 22, 2024
in ව්යාපාරික
0
කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි
4
SHARES
24
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි

වේගයෙන් නවීකරණය වන පරිසරයක් තුළ පැරණි යටත් විජිත ඉතිහාසය පිළිබඳ සාක්ෂි විදහා දක්වන ස්ථානයක් ලෙස කොළඹ කොටුව හැඳින්විය හැකිය.ඉපැරණි ලෝකයේ චමත්කාරය සහ නාගරීකරණයේ වෙනස්වීම් මැනවින් සම්මිශ්‍රණය වූ මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳ සදාතනික සංකේතයකි. ගාලු මුවදොර පිටිය, ලන්දේසි රෝහල සහ පිටකොටුව වෙළෙඳපල වැනි ඒ ආශ්‍රිතව පිහිටා ඇති ස්ථාන මගින් සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමකින් යුත් නූතන නගරයක රිද්මය සහිත පරිපූර්ණ ස්ථානයක් බවට මෙම නගරය පත් කරයි. මෙම සියලුම ලක්ෂණ සමඟ ගෝලීය සංචාරක හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ කොටුවේ ඇති සැබෑ වටිනාකම තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට Fairway අපේක්ෂාවෙන් සිටියි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

1518 දී මුල්වරට පෘතුගීසීන් විසින් ගොඩනංවන ලද කොළඹ කොටුව පසු කාලීනව ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් විසින් පුළුල් කරන ලදී. සිංගප්පූරුවේ Civic District සහ Penang’s George ටවුන් වැනි සුප්‍රසිද්ධ උරුමයන්ට සමාන වූ සෑම අංගයකින්ම කොළඹ කොටුව සමන්විත වේ.යටත් විජිත වෙළෙඳ මධ්‍යස්ථාන ලෙස කලක් පැවැති මෙම නගර වර්තමානය වන විට ඉතිහාසය සහ නවීන අත්දැකීම්වල සංකලනයෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. ඉහළ ගෘහ නිර්මාණශිල්පීය ලක්ෂණයන්ගෙන් සහ විවිධ සංස්කෘතීන්ගෙන් පොහොසත් කොළඹ කොටුව ද එම මාවත අනුගමනය කිරීමට සූදානම්ව සිටියි.

රෝහල් වීදිය සහ චැතම් වීදිය අතර ලන්දේසි රෝහලට පිටුපසින් පිහිටි Fairway Colombo හෝටලය එම ප්‍රදේශයට නැවුම් ජීවයක් ලබා දීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. Fairway Colombo Street Food Festival, Fairway Colombo Art and Jazz on the Street සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන උත්සව වැනි විවිධ ඉසව් පවත්වමින් සංස්කෘතිකමය විචිත්‍රත්වයකින් රෝහල් වීදිය වර්ණවත් කරන Fairway Colombo, ඒ හරහා ශ්‍රී ලංකාවේ රසයන් සහ කලාව රසවිඳීමට සංචාරකයන්ට ඇරයුම් කරයි.

කොළඹ කොටුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තවත් බොහෝ දේ සිදුකිරීමට හැකි බවට විශ්වාසය සහිතව Fairway Colombo අනෙකුත් පාර්ශවකරුවන් ද එම කටයුතු සඳහා ඒකරාශී කරගනිමින් ලොව පුරා සිටින නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා රසවත් අත්දැකීමක් තිළිණ කිරීමට දේශීය වෙළෙඳ ප්‍රජාවේ මෙන්ම කලාකරුවන්ගේද සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරයි. සමස්ත ප්‍රජාව වෙත ප්‍රතිලාභ රැසක් පිරිනමමින් කොළඹ කොටුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අඩිතාලම දැමීමට Fairway Colombo සිය උපරිම දායකත්වය ලබාදීමට කැපවී සිටියි.

සහයෝගීතාවයන් සඳහා සහ වැඩිදුර තොරතුරු දැනගැනීමට sasika@fairwayholdings.com විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ Fairway Colombo සමඟ ඔබට සම්බන්ධ විය හැකිය.

Previous Post

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

Next Post

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

December 28, 2024
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

November 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved