Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

news by news
October 23, 2024
in ව්යාපාරික
0
DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි
4
SHARES
24
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සුඛෝපභෝගී Pre-owned වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව, කරදරයකින් තොරව ගනුදෙනුව සිදුකරගැනීම සහ නැවත ආයෝජන විකල්ප කෙරෙහි යොමුවීම සඳහා උපදේශන සේවාවන් මෙම DIMO CERTIFIED හි CARPITAL උපදේශන සේවාව තුළින් පිරිනමයි.

සිය සුඛෝපභෝගී වාහන හිමිකාරිත්වයන්ට ගැළපෙන විවිධ මූල්‍ය විසඳුම් මෙම සහයෝගීතාවය ඔස්සේ CARPITAL හි සේවාවන් බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පිරිනමන අතර එමඟින් නැවත ආයෝජන සහ මූල්‍ය විකල්පයන්ට වැඩි වටිනාකමක් ලබාදෙමින් ඒවා තවදුරටත් සවිමත් කරනු ඇත.

මෙම හවුල්කාරිත්වය තුළින් CARPITAL උපදේශන සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට තම සුඛෝපභෝගී වාහන මාරු කිරීමට හෝ එයට වඩා අගය වැඩි මෝටර් රථයක් මිලදී ගැනීමට හෝ දැනට පවතින රථයට වඩා අඩු වටිනාකමක් ඇති රථයක් මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ඒ සඳහා කඩිනම් සැකසුම් කාලයන් සමඟ තරඟකාරී ලීසිං වාරික ඇතුළුව පුළුල් මූල්‍ය විසඳුම් රැසක් ලබා දෙනු ඇත.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෝටර් රථ සහ ජීවිත රක්‍ෂණ සඳහා රක්ෂණ සේවා සැපයුම්කරුවන් රැසක් හරහා රක්‍ෂණ ක්‍රමවේදයන් ද පිරිනමන අතර CARPITAL උපදේශන සේවා සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා විශේෂ දීමනා සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් ලබා දෙනු ඇත. CARPITAL උපදේශන සේවාව සමඟ අත්කර ගත හැකි ආයෝජන අවස්ථා කෙරෙහි උනන්දුවක් දක්වන ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය කළමනාකරණ විසඳුම් ලබා දීම ද මෙහි තවත් සුවිශේෂී ලක්‍ෂණයකි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන් වෙත ඔවුන්ට මග පෙන්වීම සඳහා කැපවූ CARPITAL උපදේශකයෙකු ලබා දීමට ද DIMO කටයුතු කරන අතර එමඟින් ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය විධිමත් කරයි. DIMO හි මනා පුහුණුවක් සහිත මෝටර් රථ විශේෂඥයන්ගේ දායකත්වයෙන් සිදුකරන පුළුල් තක්සේරු කිරීම් ඔස්සේ විශේෂඥ උපදෙස් ලබා දීම, පවතින සුඛෝපභෝගී වාහන සඳහා ඉහළම වෙළෙඳපල වටිනාකම සහතික කිරීමද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන්ට මෙම හවුල්කාරිත්වය තුළින් ලබාදෙයි. තවද, එන්ජිම සහ ගියර් පෙට්ටිය සඳහා වසරක වගකීමක් මෙමඟින් පිරිනමන අතර දිවයින පුරා 24×7 ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාව සඳහා නොමිලේ ප්‍රවේශ වීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම සහයෝගීතාවය හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන්ට හිමිවේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ ඇති මෙම සහයෝගීතාවය මගින් CARPITAL උපදේශන සේවාව තවදුරටත් සවිබල ගන්වනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා පිරිනමන විවිධ මූල්‍ය විසඳුම් සමඟ DIMO හි සුඛෝපභෝගී වාහන අලෙවිය මෙන්ම අලෙවියෙන් පසු සේවා පිළිබඳව ඇති ප්‍රවීණත්වය එක් වීම තුළින් අපගේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන හිමිකාරිත්වයන් සඳහා අසමසම සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා .”

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි විධායක උප සභාපති (Corporate Banking ) සෙනාල් සෙනෙවිරත්න මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එක් කළේ මෙසේය. “DIMO සමඟ සහයෝගීතාවයක් ගොඩනගා ගනිමින් අපගේ ප්‍රයිවට් බෑන්කින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන ආයෝජන අවශ්‍යතා සඳහා අසමසම සහ පුළුල් වටිනාකමක් පිරිනැමීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය මූල්‍ය විසඳුම් සහ සුවිශේෂී සේවාවක් ලබා දීම වෙනුවෙන් අප දක්වන කැපවීම පෙන්නුම් කරනවා .”

DIMO CERTIFIED හි CARPITAL උපදේශන සේවාව හරහා ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන සුඛෝපභෝගී වාහනයක සිට Mercedes-Benz EQ වැනි සුඛෝපභෝගී විද්‍යුත් වාහනයකට මාරුවීම වැනි අනාගත සුඛෝපභෝගී වාහන ආයෝජන පිළිබඳ අවශ්‍ය දැනුම හුවමාරු කර ගනිමින් පාරිභෝගිකයන්ට වටිනා උපදෙස් ලබාදීමට ද බලාපරොත්තු වෙනවා.

එමෙන්ම ආනයන සීමාවන් සහ ඉහළ යන වෙළෙඳපල වටිනාකම් හමුවේ ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ඔවුන්ගේ වාහන වත්කම්වල සැඟවී ඇති මූල්‍ය ලාභයෙන් ප්‍රයෝජන ගැනීමට හා වෙළඳපලේ නිවැරදි ආයෝජන තීරණ ගැනීමට ද නිවැරදි මගපෙන්වීම මේ ඔස්සේ ලබාදෙයි. DIMO සමඟ වසර ගණනාවක් පුරා ගනුදෙනු කරන අව්‍යාජ පාරිභෝගිකයින් සමඟින් අවදානම් රහිත, 100% ක් විනිවිදභාවයකින් යුතු ගනුදෙනු පමණක් CARPITAL මගින් කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ට CARPITAL උපදේශකයින් විසින් තෝරා ගත් වාහන පමණක් ලබාදෙන අතර තෙවන පාර්ශවීය සම්බන්ධයක් නොමැතිවීම ද විශේෂ කරුණකි.

Previous Post

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

Next Post

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

December 1, 2024
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved