Sunday, April 19, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

news by news
October 28, 2024
in ව්යාපාරික
0
ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

ප්රථම අදියර සාර්ථකව නිමාවේ

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

කෘෂියාන්ත්රීකරණය තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස ගොවි ජනතාවට Mahindra ට්රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්රික් බයිසිකල් සහ විදේශ සංචාර පිරිනැමීමට DIMO ආයතනය “මහට වහින වාසි වැස්ස” පසුගියදා හදුන්වා දෙනු ලැබුවා.

කෘෂි ක්ෂේත්රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා යාන්ත්රීකරණය සහ නවීන තාක්ෂණය භාවිතය බෙහෙවින් වැදගත් වේ. ලොව සුපතල උසස් සන්නාමයන් යටතේ කෘෂි යන්ත්රෝපකරණ ශ්රී ලංකාව තුළ බෙදාහරින නියෝජිතයෙකු ලෙස මෙරට කෘෂිකර්මාන්තයට මහඟු දායකත්වයක් සපයන DIMO ආයතනයේ බලාපොරොත්තුව වන්නේ මෙරට කෘෂියාන්ත්රීකරණය බලගැන්වීමත් ඒ තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි. Mahindra ට්රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්රික් බයිසිකල් පිරිනැමිම තුළින් ගොවි ජනතාවට සිය එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමටත් නවීන තාක්ෂණය සිය කෘෂි කටයුතු සඳහා යොදාගැනීමටත්,විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා නව දැනුම, වගාවන්ට අදාළ තොරතුරු, දත්ත ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා. මිට අමතරව සිය වගා කටයුතූ සදහා යොදාගත හැකි මඩ වීල් ද ගොවීන්ට “මහට වහින වාසි වැස්ස” හරහා නොමිලේ ලබාගත හැක.

තෝරා ගැනීම් 4කින් යුත් මෙම “මහට වහින වාසි වැස්ස“ මඟින් ගොවි ජනතාවට තමන් කැමති තෑගි පැකේජයක් තෝරාගත හැකි අතර මෙහි පළමු තෑගි පැකේජය සඳහා ඉලෙක්ට්රික් බයිසිකලයක් ඇතුළත් වන අතර දෙවන පැකේජය ඔස්සේ අපූරු අත්දැකීමක් සමඟින් මැලේසියානු විදෙස් සවාරියක් පිරිනැමේ. මැලේසියානු විදෙස් සවාරිය කණ්ඩායම් වශයෙන් නොමිලේ ආහාර පාන සහ නවාතැන් ආදී සියලුම පහසුකම් සහිතව පිරිනැමීමට සැලසුම් කර ඇත. ලැප්ටොප් පරිගණකයක් සහ ටැබ් එකක් මෙහි තෙවන පැකේජයේ ඇතුලත් වන අතර සිව්වන පැකේජය යටතේ ලැප්ටොප් පරිගණකයක් සහ මඩ වීල් 2ක් හිමිවේ. මෙහි පළමු අදියරේ ත්යාග පිරිනැමීම පසුගියදා සිදුවූ අතර අගෝස්තු 1 වන දා සිට නොවැම්බර් 30 වන දා දක්වා මිලදීගන්නා ඕනෑම Mahindra ට්රැක්ටර් රථයක් සඳහා මෙම අවස්ථාව හිමිවේ.

“මහට වහින වාසි වැස්ස” ප්රවර්ධන වැඩසටහනකටත් වඩා අපි බලාපොරොත්තු වන්නේ ඒ තුළින් ගොවි ජනතාවට ලැබෙන ප්රතිලාභ හරහා ඔවුන්ගේ පවුල්වලට ධනාත්මක වෙනසක් ඇති කිරීමයී. උදාහරණයක් ලෙස ලැප්ටොප් පරිගණකයක් එම පවුලේ සිටින දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා මෙන්ම පවුලේ අයට අවශ්ය මාර්ගගත අධ්යාපනික පාඨමාලා හැදෑරීම ආදියට යොදාගත හැකි අතර ඉලෙක්ට්රික් බයිසිකලයක් අඩු පිරිවැයකින් පිරිමැසුම්දායි ලෙස පවුලේ නොයෙකුත් කෙටි ගමන්බිමන් සඳහා යොදා ගත හැකි වෙනවා. විදෙස් සවාරි තුළින් ගොවි ජනතාවට විදෙස් රටක නවතම අත්දැකීමක් ලබා දීමෙන් මානසික යහපැවැත්ම වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙම “මහට වහින වාසි වැස්ස” සඳහා තෑගි තෝරා ගැනීමේදී ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අවශ්යතාවයන්ට මුල්තැන දෙමින් මෙම තෑගි වර්ග තෝරා ගනු ලැබුවා” යැයි DIMO ආයතනයේ කෘෂි යන්ත්රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

“මෙවැනි වැඩසටහන් තුළින් ගොවි ජනතාවට ශක්තියක්වීමටත් ඒ තුළින් කෘෂියාන්ත්රීකරණය සඳහා වන උනන්දුව වැඩිකරමින් කෘෂිකර්මාන්තය නව තලයකට ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා” ඔහු තවදුරටත් සදහන් කළේය.

මෙරට කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සැමවිටම කැපවී සිටින DIMO, කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන්ම සංවිධානය කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම “මහට වහින වාසි වැස්ස” හැඳින්විය හැකි අතර එය මෙරට ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට ද දායක වනු ඇත.

Previous Post

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

Next Post

ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

November 11, 2024
පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

July 8, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved