ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි
Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයයෝගීතාවයක් අරඹමින් ය ාව ප්‍රයේශ ජා විසඳුම් ක්යෂේත්‍රයේ නවතම පිවිසුම්කරු ය ස ශ්‍රී ංකායේ විදුලි සංයේශ ක්යෂේත්‍රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප් වීය යවනසක් ඇති කරමින් spideRadio සන්ියේදන ිෂේපාදනයන් පසුගියදා යමරට තුළ දියත් කරන දී. යමය ශ්‍රී ංකායේ සියලුම ශ්‍රී ාංකික යටලියකාම් ියාමකයන්ට, ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට සහ ග්‍රාහකයන්ට කදිම අවසථේාවක් යේ. 5G තාක්ෂණය පිළිබඳ ජා තාක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයයන් යමරට සතු අභි ාෂයන් යමමඟින් සවිබ ගන්වන අතර ආර්ථික වර්ථධනයටද හිතකර පරිදි අදියේගී අන්තර්ථජා පහසුකම් ඔසේයසේ ඩිජිටල් යබදීම අවම කරනු ඇත. එබැවින් ජංගම සන්ියේදන ිෂේපාදන සඳහා වන දකුණු ආසියාතික යවයළඳප ට යමම SpideRadio carrier-grade Intelligent, Access Network solutions of Wireless Telecom Networks සහයයෝගයක් වනු ඇත.
යමම SpideRadio 4G සහ 5G Radio Access Network (RAN) මඟින් මූලික ජා , සේමාර්ථ් කර්ථමාන්තශා ා, සේමාර්ථ් කර්ථමාන්ත සහ විශේව විදයා යයදුම් වැි යපෞේගලික ජා ආවරණ වයාප්ති සඳහා ද පැහැදිලිතාවය වැඩිදියුණු කිරීම සඳහා උසසේ විසඳුම් පිරිනැමීමට බ ායපායරාත්තු යේ. එයමන්ම එවැි ගුණාත්මක සම්බන්ධතාවයක් මඟින් සේවයංක්‍රීය යමෝටර්ථ රථ, ඩිජිටල් මූ ය, දුරසේථ ඉයගනුම්, ිවයසේ සිට වැඩ කිරීම, රජයේ ඩිජිටල්කරණ කටයුතු , Industry 4.0 කර්ථමාන්ත, ඩිජිටල් ආර්ථික අරමුණු යමන්ම සමාජය ඩිජිටල් පරිවර්ථතනයකට රැයගන යන Industry 5.0 කර්ථමාන්ත යයදුම් සඳහා ද වැඩි හැකියාවක් බා යේ.
SpideRadio හි ිෂේපාදන යපළ ගෘහසේථ සහ එළිමහන් 4G සහ 5G Base Stations, ගෘහසේථ සහ එළිමහන් 4G සහ 5G ේවිත්ව මාදිලියේ DBS / ISC Base Stations, ගෘහසථේ සහ එළිමහන් WCDMA Base Stations, ගෘහසථේ සහ එළිමහන් GSM Base Stations ආදී වශයයන් වූ පුළුල් පරාසයකින් සමන්විත යේ. එයමන්ම රැහැන් රහිත සන්ියේදන තාක්ෂණය සඳහා වන සියලුම ිෂේපාදන අධියේගී යරෝඩ්බෑන්ඩ් සහ විශේවාසනීය සම්බන්ධතාවය සඳහා ඊළඟ පරම්පරායේ නව විසඳුම් මත පදනම් යේ.
ශ්‍රී ංකායේ ප්‍රථම ජංගම දුරකථන ක්‍රියාකරු වන Cellel හි සාමාජිකයයකුවූ Hyperjet Technologies (Pvt) Ltd හි කළමනාකාර අධයක්ෂ චමින්ද කරුණානායක මහතා සහ යටලියකාම් පරිවර්ථතනයන් සඳහා අගයන් සැකසීයම් උපාය මාර්ථග ිර්ථමාණය කිරීයම් වසර 30කට වැඩි පළපුරුේදක් ඇති අයයකි. චීනය පුරා පර්ථයේෂණ සහ සංවර්ථධන මධයසේථාන කිහිපයක නයවෝත්පාදනයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වන අධයක්ෂව මණ්ඩ සහ ඉහළ නායකත්වයේ නයවෝත්පාදනව සහාය ඇතිව “SpideRadio” හි පුළුල් විසඳුම් කළඹ අේවිතීය, වඩාත්ම විශේවාසදායක සහ දැරිය හැකි මි ක බව ඔහු පැවසීය. යටලියකාම් කර්ථමාන්තයේ දියුණුව සහ පරිවර්ථතනය සඳහා අපි යමම නවතම තාක්‍ෂණය
වර්ථධනයන් හදුන්වා යදන්යනමු. ශ්‍රී ංකාව, මා දිවයින, පකිසේතානය, බංග් ායේශය සහ යන්පා ය යන රටව විශා ඉහ ඉල්ලුම ිසා දකුණු ආසියායේ SpideRadio හි ක ාපීය යසේවා මධයසථේානය බවට පත්වන අංගසම්ූර්ථණ පහසුකමක් අපි සේථාපිත කරමු
ශ්‍රී ංකායේ Telecom ිෂේපාදන පිළිබඳ විශා තම විකුණුම්කරු ය ස වසර 20කට වඩා දිගු කා පරිච්යේදයක් පුරා සිය කීර්ථති නාමය තහවුරු කරගිමින් optical fibre cable සහ FTTH උපාංග සඳහා ප්‍රමුඛසේථානය දිනා ගත් සමාගමක් ය ස Hyperjet Technologies (Pvt) Ltd හැඳින්විය හැකිය.එයමන්ම telecom අංශයේ නයවෝත්පාදන සඳහා ශ්‍රී ංකායේ ප්‍රථම සහ එකම යප්ටන්් බ පත්‍රය හිමිකරුවා වන යමම ආයතනය 2019 වසයර්ථදී ISO 56002 නයවෝත්පාදන කළමනාකරණ පේධතිය බා ගත් ආසියායේ පළමු සමාගමද යේ.මීට අමතරව ISO 9001, ISO 14001, ISO 22301, ISO 26000, ISO 27001 සහ ISO 45001 සහ ISO 56002 සහතික ආදී වූ ශ්‍රී ංකා ප්‍රමිති සහතික (SLSI) සහ SGS, Control Union Inspections සහ URS සහතික බා ගැනීමටද Hyperjet Technologies (Pvt) Ltd සමත් වී තියේ. ශ්‍රී ංකා යටලියකාම් සහ අයනකුත් සියලුම යටලියකාම් ක්‍රියාකරුවන් සහ යකාන්ත්‍රාත්කරුවන් සමඟ දිගු කාලීන සබඳතා යගාඩනගා ගත් හවුල්කරුයවකු ය ස කටයුතු කරන යමම සමාගම ඔවුන් සතු ගුණාත්මකභාවය , විශේවසනීය බව සහ අය වියයන් පසු යසේවාව ඔසේයසේ ඉහළ යරේණිගත විකිණුම්කරුයවකු ය ස සිය සේථාවර යගාඩනගායගන සිටියි



























