Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

news by news
November 8, 2024
in ව්යාපාරික
0
කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

Rosita Tea House උත්සවාකාරයෙන් විවෘත කරයි

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

කොටගල වැවිලි සමාගම විසින් සිය පළමු තේ මධ්‍යස්ථානය ලෙස Rosita Tea House විවෘත කළ බව පසුගියදා නිවේදනය කළේය. අලංකාර දර්ශනයක් විදහා දක්වන St. Clair’s දිය ඇල්ලට ඉහළින් පිහිටුවා ඇති මෙම Rosita Tea House වෙතින් දිඹුල තේ වතු යායේ රසවත් සාරය ලොවට බෙදා දීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම කණ්ඩායම් විසින් ලබා දුන් නොමඳ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළ Lankem වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් පොහොලියද්ද මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “Lankem වැවිලි සමාගමට අයත් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම තේ මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය තේ සන්නාමය, අතීත උරුමය ආරක්ෂා කිරීමට මෙන්ම දිඹුල කලාපයේ ස්වාභාවික තේ රසය ලෝ වැසියන් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීමේ එක් පියවරක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙනි.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා විශේෂ ඇගයීමකට ලක් වූයේ මෙම මධ්‍යස්ථානයේ සංකල්පය, එය ආරම්භයේ සිට අවසානය තෙක් සිදු කළ මගපෙන්වීම සහ කාර්යභාරය අගය කරමිනි. කොටගල වැවිලි සමාගමේ සහෝදර සමාගම වන අගරපතන වැවිලි සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී Denham Madena සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රොහාන් වීරකෝන් යන මහත්වරුද මේ සඳහා සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා “කොටගල සතු අභිමානවත් තේ උරුමය ලොවට රැගෙන යන තානාපතිවරයෙක් ලෙස හඳුන්වා දිය හැකි Rosita Tea House ජනතාවට සතුට ගෙන එන ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. අපගේ කලාපයේ නියම රසයන් අත්විඳීම වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කර සිටින අප ශ්‍රී ලංකාවේ හොඳම තේ ගෝලීය වෙළෙඳපොල වෙත ගෙන ඒම සඳහා වන අපගේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

තේ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කොටගල වැවිලි සමාගමේ කළමනාකරුවන් හා සහකාර කළමනාකරුවන් විසින් සිදු කරන කැපවීම හා ඔවුන්ගේ උත්සාහයද මෙහිදී ඇගයීමට ලක් විය. ඔවුන්ගේ මෙම කැපවීම කලාපයේ තේවල ගුණාත්මකභාවය හා සම්ප්‍රදාය පවත්වා ගැනීම සඳහාද ඉවහල් වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ තේ කර්මාන්තය තුළ පවතින ශක්තිමත් සබඳතා හා ඒ ආකාරයේ වැඩසටහන් සඳහා සිය සහයෝගය ලබා දෙන බව සහතික කරමිනි. තවද ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් සහ විවිධ සංවිධාන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එමගින් මෙම ක්ෂේත්‍රය වෙත ඔවුන්ගේ ඇති සබැඳියාව තවදුරටත් පිළිබිඹු කරයි.

තවද නව ආයතනයක් ආරම්භ කිරීමක් පමණක් නොවන මෙම තේ මධ්‍යස්ථානය විවෘත කිරීම කොටගල වතු යායේ විශිෂ්ටත්වය ලොවට ගෙන යාමේ කැපවීමද පිළිබිඹු කරන්නකි. එහි කාර්ය මණ්ඩලය තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා සම්ප්‍රදායේ අභිමානවත් උරුමය සහතික කිරීමේ කාර්ය භාරය වෙනුවෙන් ඇගයීමට ලක්වීමද විශේෂත්වයකි.
ඡායාරූප විස්තරය

ඡායාරූප 1 – Lankem වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් පොහොලියද්ද මහතා, කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා සමඟ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි

ඡායාරූප 2 – දිඹුල කලාපයේ විශිෂ්ටතම තේ නිෂ්පාදනයන්ගෙන් සාරවත් වූ Rosita Tea House වෙත පැමිණෙන අමුත්තන් පිළිගනිමින්

ඡායාරූප 3 – Rosita Tea House හි තේ රස බැලීමේ ස්ථානයේදී අමුත්තන් වෙත කොටගල වතු යායට විශේෂ වූ තේ සාම්පල් රස විඳීමට ලබා දෙමින්

කොටගල වැවිලි සමාගම පිළිබඳව

ලංකෙම් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගමක් වන කොටගල වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ නිෂ්පාදකයෙකු ලෙස ගුණාත්මක හා තිරසාර කැපවීම සම්බන්ධයෙන් ඇගයීමට ලක්ව ඇත. දශක ගණනාවක් තිස්සේ විශිෂ්ටත්වයෙහි සංකේතයක් ලෙස කොටගල වැවිලි සමාගම විසින් නවෝත්පාදන හා ප්‍රජා සංවර්ධනයට කැප වෙමින් මෙරට අභිමානවත් තේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබයි.

Previous Post

ශ්‍රී ලංකාවේ 5G වෙදවීම් සක්‍රීෙ කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වවයි

Next Post

HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

June 28, 2025
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved