Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

news by news
November 15, 2024
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work® විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් කරන ලදී. මෙම පිළිගැනීම මගින් එහි සියලුම සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලන, වටිනාකමක් සහිත පරිපූර්ණ සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට සහ සහාය වීමට ඇති සන්ෂයින් හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි. ආසියාවේ සහ මැද පෙරදිග පුරා විසිර සිටින මිලියන 2.7 කට අධික සේවක සංඛ්‍යාවක් සමීක්ෂණය කිරීමෙන් Great Place to Work ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන™ තෝරා ගනී.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

කලාපයේ මිලියන 6.9 ක් පමණ සේවකයින්ට බලපානු ලබන සේවා ස්ථාන වැඩසටහන් ද Great Place to Work ආයතනය විශ්ලේෂණය කරයි. එහිදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආසියාවේ ඉහළම විශාල ව්‍යාපාර කාණ්ඩයේ සේවා ස්ථාන 70 අතර 57 වැනි ස්ථානයට පත් විය.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ, “Great Place to Work ආයතනය වෙතින් නැවත වරක් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට පිළිගැනීමට ලක්වීම විශාල ගෞරවයක්. අප ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස මීට පෙරද පිළිගැනීමට ලක්වීමෙන් පසු නැවතත් ආසියාවේ වඩාත් ගෞරවාදරයට පත් ආයතන අතරට අපව පත් කරන මෙම සම්මානය සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යාමට සහාය වන විවෘත, ආරක්ෂිත හා විවිධත්වයෙන් යුතු සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අපගේ දැඩි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්.” යනුවෙනි.

Great Place to Work ආයතනය විසින් සිදු කළ 2023 වසරේ සමීක්ෂණයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානවලින් එකක් ලෙස ශ්‍රේණිගත වීමෙන් සමාගම ආසියානු මට්ටමේ පිළිගැනීමක් ලබා ගත්තේය. Great Place to Work® විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය විසින් හිමි කරගෙන තිබුණි. මෙම සහතිකය Sunshine Holdings PLC ප්‍රමුඛ එහි අනුබද්ධ ආයතන වන Healthguard Pharmacy Ltd., Sunshine Consumer Lanka Ltd., Sunshine Healthcare Lanka Ltd., සහ Sunshine Tea (Pvt) Ltd. සඳහා අදාළ විය.

මෙම වසරේ සමීක්ෂණයේ හෙළිදරව් වුණු විශේෂ කරුණක් වූයේ ලැයිස්තුවේ ඇති සමාගම්වල සේවකයින් ආසියාවේ සාමාන්‍ය සේවා ස්ථාන හා සසඳන විට ඉහළ සේවක තෘප්තියක් ඇති බවයි. සමාගම් තම සේවකයින් සමඟ ශක්තිමත් විශ්වාසයක් ගොඩනගා ගන්නා විට ඉතා උසස් තත්වයේ AI තාක්ෂණය වැනි වෙනස්කම්වලට හොඳින් අනුවර්තනය වීමට ඔවුන්ට හැකියාව ලැබේ. Best Workplaces™ සමීක්ෂණයේදී සේවකයින්ගෙන් 89%ක් පැවසුවේ තම සමාගම් නව ප්‍රවේශයන් උත්සාහ කරන පුද්ගලයින්ට සහාය දක්වන බවයි.

ඡායාරූප විස්තරය

සන්ෂයින් හෝල්ඩින්ග්ස් විධායක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ටී. සයන්ධන්, අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ Great Place to Work® ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂිකා ක්ෂණිකා රත්නායක මහත්මිය සහ Mastercard හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා කළමනාකාර සඳුන් හපුගොඩ මහතා අතින් සම්මාන ලබා ගනිමින්.

Previous Post

HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Next Post

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබා දෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

June 10, 2025
Samsung Electronics, ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස වසර 19ක අඛණ්ඩ විශිෂ්ටත්වය සනිටුහන් කරයි

April 3, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved