Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබා දෙයි

news by news
November 15, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබා දෙයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PA) අයත් කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දීපවාලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙනු ලබන අත්තිකාරම් වැඩි කළ බව අද නිවේදනය කරන ලදී.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

ඒ අනුව සියලුම RPC වතු සේවකයින්ට දීපවාලී උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට රුපියල් 25,000 ක් දක්වා වැඩි කළ අත්තිකාරම් මුදලක් ලැබුණු අතර එය 25% ක වැඩිවීමකි. මේ අතර කාර්ය මණ්ඩලය සඳහා 20% ක වැඩිවීමක් සමඟින් රුපියල් 25,000 සිට රුපියල් 30,000 ක් දක්වා අත්තිකාරමක් හිමි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ “දීපවාලි උත්සවයේ ඇති සංස්කෘතික වැදගත්කමට ගරු කරමින් RPCs විසින් ස්වේච්ඡාවෙන් මෙම තීරණය ගනු ලැබුවා. මෑතකදී සිදු කළ වැටුප් වැඩිවීමට සමගාමීව මෙම වැඩි කළ අත්තිකාරම් ලබා දීමෙන් සේවකයින්ට සහයෝගය දැක්වීමටත් මූල්‍ය සුරක්ෂිතතාවයකින් මෙවර උත්සවය සමය සැමරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාත් RPCs හි කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.

දීපවාලි උත්සවය සඳහා මෙම වැඩිකළ අත්තිකාරම් ලබා දී ඇත්තේ මෑතකදී වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසුව වන අතර එම සාකච්ඡාවලින් පසුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 සිට රුපියල් 1,350 ක් දක්වා වැඩි විය. මීට අමතරව, සම්මත ඉලක්කයට වඩා නෙලා ගනු ලබන සෑම තේ දලු කිලෝවක් සඳහාම අමතර ආදායමක් ලැබෙන බැවින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමෙන් වතු කම්කරුවන්ට දැන් වැඩි ආදායමක් ලබා ගත හැකිය.

මෙම වැටුප් වැඩිවීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ තේ අස්වනු නෙලන්නන් වෙනත් ගෝලීය තරගකරුවන්ට සාපේක්ෂව ඉහළම වැටුප් ලබන අය අතර විය. තවද මෙම වැටුප් සංසඳනය සඳහා කලාපීය වැවිලි සමාගම් විසින් පිරිනමනු ලබන නිවාස, සෞඛ්‍ය සේවා සහ වෙනත් සුබසාධන වැඩසටහන් ඇතුලත් නොවීය.

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

Next Post

හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

August 22, 2025
ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

April 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved