Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

news by news
December 5, 2024
in ව්යාපාරික
0
HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

‘’Anthem of the Seas” හි සංචාරයක් දිනා ගැනීමට අවස්ථාව

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

• අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව

• කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම්

• දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා සුවිසල් වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට සූදානමින් සිටින බව නිවේදනය කර ඇත.

මෙහිදී ජනප්‍රිය දේශීය හා විදේශීය සන්නාමයන් රැසක පාරිභෝගික භාණ්ඩ, ආහාර, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම් හා උපකරණ ඇතුලු තවත් බොහෝ දේ ඉහළ වට්ටම් යටතේ මිලදී ගැනීමේ හැකියාව HNB කාඩ්පත්හිමියන් වෙත උදාවනු ඇත. ඊට අමතරව ස්වර්ණාභරණ, සුපිරි වෙළෙඳසැල් හා මෝටර් රථ සේවා මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි හරහා සිදුවන ගනුදෙනු සඳහා ද මෙම වට්ටම් හා ප්‍රතිලාභ හිමි කර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. තවද HNB Prestige Prime කාඩ්පත්හිමියන් වෙත තෝරාගත් මෝටර් රථ අලෙවිකරුවන් වෙතින් 40%ක් දක්වා වට්ටම් හිමි කර දීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

මේ අතර මෙම සියලු ගනුදෙනු අවසානයේ අවසන් මහා දිනුම් ඇදීම තුළින් තෝරා ගනු ලබන වාසනාවන්ත ජයග්‍රාහකයින් හට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘’Anthem of the Seas’’ හි අමතක නොවන සංචාරයක් සඳහා ටිකට් පත් දෙකක් හිමිකර ගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කර සිටියේ “මෙවර උත්සව සමයේදී අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට අපි අදහස් කළා. ඔවුන් සිදුකරන සෑම ගනුදෙනුකවකදීම සැලකිය යුතු වට්ටම් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති අප ඒ තුළින් ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ඔවුන් වෙත ලබා දී තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරා ගන්නා අතරතුර එම ගනුදෙනුවලින් ජයග්‍රාහකයකු බවට පත්වීමේ අවස්ථාව උදාකර දෙමින් මේ උත්සව සමය සතුටින් ගත කිරීමේ අවස්ථාව ඔවුන් වෙත ලබා දීමට හැකි වීම උත්සව සැමරුම් වෙනුවෙන් අපගේ කැපවීම වඩාත් පෙන්නුම් කරනවා” යනුවෙනි.

අවසන් මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සියලු HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් විසින් මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කළ යුතු අතර එසේ වියදම් කරනු ලබන සෑම අමතර රුපියල් 10,000ක් සඳහාම ද අවසන් මහා දිනු ඇදීමට ඇතුලත් වනු ඇත. ඉන් ජය ගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයින් හා ඔහුගේ/ඇයගේ සමීපතමයෙකු හට සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

HNB කාඩ්පත් වෙත රක්ෂණ, අධ්‍යාපන හා රෝහල් සඳහා 2024 දෙසැම්බර් 31 වන දින දක්වා සිදු කරන ගෙවීම් සඳහා මාස 3, 6, 12 වශයෙන් පොලී රහිතව වාරික ගෙවීමේ හැකියාව උදා කර දීමට මෙහි විශේෂත්වයකි.

තෝරාගත් online වෙළෙඳ වෙබ් අඩවි හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී මෙම හවුල්කාරීත්වයන් තුළින් මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීම් අවස්ථාවන් සහ 60%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමේ හැකියාව HNB කාඩ්පත් හිමියන් සතුය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් සමඟ වන හවුල්කාරීත්වය තුළින් ද පාරිභෝගිකයින් වෙත සුවිසල් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇති අතර HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා Keells Super තුළින් සෑම අඟහරුවාදා හා බදාදා දිනයන්හිදී මිලදී ගන්නා එළවලු, පළතුරු හා සී ෆුඩ්ස් අඩංගු රුපියල් 4000කට වැඩි බිල්පත් සඳහා 25%ක වට්ටම් හිමිකර දීමට නියමිතය.

තවද Softlogic GLOMARK වෙතින් තෝරාගත් දිනයන්හි සවස 3 සිට 8 දක්වා රුපියල් 7,500ට වැඩි මිලදී ගැනීම්වලදී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 25%ක වට්ටමක් ද ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීමේදී 10%ක වට්ටමක් ද හිමි කර ගත හැකිය. එසේම Arpico සුපිරි වෙළෙඳසැල් වෙතින් මිලදී ගනු ලබන තෝරාගත් එළවලු, පළතුරු හා පෝෂණ ආහාර මිලදී ගැනීමේදී රුපියල් 4000ට වැඩි බිල්පත් සඳහා 30%ක වට්ටමක් ද HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත හිමි වන අතර තෝරාගත් දිනයන්හිදී Cargills වෙතින් මිලදී ගන්නා කිරි ආශ්‍රිත නිෂ්පාදන 300කට අධික ප්‍රමාණයක් සඳහා රුපියල් 4,000කට වැඩි බිල්පත් වෙනුවෙන් 20%ක වට්ටම් ද ලබා දීමට කටයුතු කර ඇත.

මෙම දීමනාවන් යටතේ HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා SPAR Supermarket වෙතින් තෝරාගත් දිනවලදී මිලදී ගන්නා රුපියල් 4000කට වැඩි මිලදී ගැනීම් සඳහා 20%ක සුවිශේෂී වට්ටමක් ලබා දීමට කටයුතු කර ඇති අතර Laugfs Super විසින් සෑම බ්‍රහස්පතින්දා දිනයකම ප.ව 4 සිට 8 දක්වා සිදුකරන මිලදී ගැනීම්හිදී රුපියල් 3000ට වැඩි මිලදී ගැනීම් සඳහා HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 10%ක වට්ටම් හිමිවනු ඇත. එම දීමනාව නොවැම්බර් හා දෙසැම්බර් මාසයන් පුරා ක්‍රියාත්මක වේ.

සංචාරක අත්දැකීම් හා හෝටල් සේවා සලසා ගැනීමට බලාපොරොත්තු වන HNB කාඩ්පත් හිමියන් හට මෙම හවුල්කාරීත්වයන් යටතේ ප්‍රමුඛ පෙළේ සංචාරක ආයතන මඟින් අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් පහසුකම් සලසා ගැනීමේ අවස්ථාවද හිමි වේ.

මීට අමතරව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සන්නාම හා රථවාහන සේවා ආයතන තුළින්ද 60%ක් දක්වා සුවිසල් වට්ටම් කාඩ්පත් හිමියන්ට ලබා ගැනීමේ අවස්ථාව HNB උදාකර දී ඇත.

සිය කාඩ්පත්හිමියන් සඳහා Visa, Gold, Platinum, Signature සහ Infinite මෙන්ම MasterCard Regular, Gold, Platinum සහ World යන කාඩ්පත් මඟින් සියලු ගනුදෙනු පහසුවෙන් සිදුකර ගැනීමේ හැකියාව උදාකර දී ඇති HNB ඔවුන් වෙත සුවිසල් ප්‍රතිලාභ හිමි කරදීමට කටයුතු කර ඇත්තේ සම්බන්ධතා ගාස්තුවලින් නිදහස් කිරීම, වසර පුරා උත්සව දීමනා හා ප්‍රතිලාභ, අවම ප්‍රමාද ගාස්තු මෙන්ම දේශීය බැංකුවක් මඟින් පිරිනමන අවම වාර්ෂික ගාස්තු හා දිගුකාලීන ණය කාලය වැනි ආකර්ෂණීය සේවාවන් රැසක් තුළින් පහසුකම් සලසනු ලබයි. තවද පවුලේ සමීපතම සාමාජිකයින්ටද ඒ සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව සලසා දී ඇති HNB වාර්ෂික ගාස්තුවකින් තොරව නොමිලේ අතිරේක කාඩ්පත් සහ වඩාත් ආරක්ෂිත අන්තර්ජාල මිලදී ගැනීම් සහතික කිරීම සඳහා 3D ආරක්ෂිත පහසුකමද සලසා දෙනු ලබයි.

මේ සියලු දේට අමතරව HNB කාඩ්පත් වෙතින් Visa Airport Companion සහ MasterCard LoungeKey යටතේ ලොව පුරා 1000කට අධික ගුවන් තොටුපොළවලදී අසමසම සෞඛ්‍ය හා සංචාරක රක්ෂණාවරයක් හා විවේකය ගත කිරීමේ පහසුකම් සලසා දීමට කටයුතු කිරීමද විශේෂත්වයකි. තවද බැංකුව විසින් HNB Visa Infinite සහ Signature කාඩ්පත් හිමියන්ට Visa Concierge Lifestyle App වෙත පිවිසෙමින් විදේශීය හෝටල්, ගුවන් ගමන් හා අවන්හල් සේවාවන් පහසුවෙන් වෙන්කර ගැනීමේ හැකියාව සළසාදී ඇත්තේ 24x7x365 සේවාවක් ඔවුන් වෙත ලබා දෙමිනි.

Previous Post

සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

Next Post

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමා වෙතින් අලුත් රස රැසක්

December 21, 2024

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

March 18, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved