Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

news by news
May 26, 2025
in ව්යාපාරික
0
IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ඉවහල් වේ. එමෙන්ම මෙය වඩාත් හොඳින් ඉඩකඩ කළමනාකරණය කිරීමට මෙන්ම උපරිම ගබඩා ධාරිතාවක් පවත්වා ගැනීමට උපකාරී වන අතර මෙය General Purpose (GP) බහාලුම් හයක් උසට පහසුවෙන් හැසිරවිය හැකිය.

සම්ප්‍රදායික empty container handler සමඟ සංසන්දනාත්මකව බලන විට මෙම KALMAR DCU80 empty container handler මඟින් එහි ඇති නව Smart Hydraulics හරහා Load Sensing technology ඔස්සේ අවශ්‍ය විටදී පමණක් Hydraulics බලය සපයමින් ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු වියදම අවම කරන බව පැහැදිලි වේ. තවද ගබඩා තුළ සැලකිය යුතු මට්ටමින් කාබන් විමෝචනය අවම කිරීම කෙරෙහිද බෙහෙවින් උපකාරී වන මෙය බහාලුම් මෙහෙයුම්කරුවන්ට ආර්ථිකමය වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභයන් රැසක් අත්කර දෙන කදිම විකල්පයක් වේ.

24/7 මෙහෙයුම් හැකියාව සමඟින් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක දේශගුණ තත්ත්වයන්වලටද ඔරොත්තු දීමේ හැකියාව සහතික කරන අතර එහි ක්‍රියාකරු කේන්ද්‍ර කරගත් සැකැස්ම ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සමඟ භාවිතයේ පහසුව තවදුරටත් වැඩි කරයි.

මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් IWS Holdings Pvt Ltd හි අධ්‍යක්ෂ දිමිත්‍රි ෂෙරිෆ් මහතා මෙසේ සඳහන් කළේය. “IWS අපි දශක ගණනාවක් පුරාවට KALMAR සන්නාමය කෙරෙහි අපගේ විශ්වාසය තබා තිබෙනවා. KALMAR සඳහා මෙරට බලයලත් බෙදාහැරීම් නියෝජිතයා මෙන්ම, ඉංජිනේරු විශේෂඥතාවක් සහිතව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමඟ අන්තර්ජාතික මට්ටමේ විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන DIMO සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ගබඩා මෙහෙයුම් වැඩිදියුණු කරමින් අපගේ පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් KALMAR DCU80 Empty Container Handler ඔස්සේ අප සමාගමට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “වර්තමානයේදී පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ බොහෝ බහාලුම් මෙහෙයුම්කරුවන් වැඩි උනන්දුවක් දක්වනවා. KALMAR විසින් තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කළ උපකරණයක් සඳහා වූ කදිම නිදසුනක් ලෙස DCU80 හැඳින්විය හැකියි. පැරණි මාදිලි සහ අනෙකුත් නිෂ්පාදන සමඟ සංසන්දනාත්මකව බලන විට මෙහි අන්තර්ගත වන විශිෂ්ට hydraulic පද්ධති සහ කාර්යක්ෂම බලය හේතුවෙන් උපකරණයේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස අවම කර ඇති අයුරු අපට දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ලොජිස්ටික් අංශයේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කරන අති නවීන විසඳුම් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව DIMO, සමාගමක් ලෙස නිහතමානිව සතුටු වෙනවා .”
මෙරට ලොජිස්ටික් අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ හරිත අනාගතය සවිබල ගැන්වීම සඳහා DIMO විසින් දක්වන කැපවීම KALMAR වැනි ප්‍රමුඛ පෙළේ සන්නාමයන් සමඟ ගොඩනඟා ගෙන තිබෙන මෙවැනි හවුල්කාරිත්වයන් ඔස්සේ මැනවින් ඉස්මතු වේ. ලොව පුරා ඇති උසස් තාක්‍ෂණය ශ්‍රී ලංකාව වෙත රැගෙන එමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සදහා DIMO නිරන්තරයෙන් දායකත්වය සපයයි.

Previous Post

Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

Next Post

ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

December 13, 2024
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

December 4, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved