Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි

news by news
March 25, 2025
in ව්යාපාරික
0
Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි
Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි
Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි
Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව අංක 345, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 හිදී පසුගියදා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව තුළින්, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීනත්වයෙන් සපිරි පිරිමි නිමි ඇඳුම් සිය පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි Emerald හි කැපවීම මනාව විදහා දැක්විණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම අවස්ථාව සඳහා Emerald සමූහයේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, හවුල්කරුවන්, පාරිභෝගිකයින් සහ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ. කාර්යාලයට සහ එදිනෙදා ගමනට බිමනට ගැලපෙන විලාසිතාවන් වලින් යුත් Emerald හි නවතම පිරිමි ඇඳුම් එකතුව දැකබලා ගැනීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව හිමි විය.

මෙම නවතම ශාඛාව විවෘත කිරීම පිළිබඳව සිය අදහස් දක්වමින් Emerald International හි කළමනාකාර අධ්‍යක්ෂ, ඒ.එෆ්.එම්. ඉක්රම් මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තය තුළ සාර්ථකත්වය සොයා යන අපේ ගමන්මඟට එක්වූ අලුත්ම පරිච්ඡේදය මෙයයි. ශ්‍රී ලාංකේය මහත්වරුන් වෙනුවෙන් උසස් තත්ත්වයෙන් සහ සුවපහසුවෙන් යුත් නිමි ඇඳුම් ලබා දීමට අප නිරතුරුවම කැපවී කටයුතු කරනවා.”
“අප සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමකින් යුත් නිමි ඇඳුම් පිරිනැමීමට කටයුතු කරනවා. විවිධ මොස්තරයන්ගෙන් සහ උසස් තත්ත්වයෙන් යුත් නිමි ඇඳුම් ලබාදීම තුළින් පාරිභෝගික තෘප්තිය ඉහල නැංවීම උදෙසා අප දක්වන කැපවීම මෙම නවතම ශාඛාව විවෘත කිරීම තුළින් පිළිබිඹු වෙනවා. මින් පෙර අත්නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීමක් Emerald තුළින් අපගේ පාරිභෝගිකයන්ට ලබාදීමට අප කටයුතු කරනවා.” විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පවසා සිටියේය.

ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අහමඩ් ඉක්‍රම් මහතා ද මෙසේ අදහස් දැක්වීය. “මෙම නවතම ශාඛාව විවෘත කිරීම තුළින් අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය සංකේතවත් කරනවා. අප අපගේ සියලුම ශාඛා හරහා අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී සාප්පු සවාරී අත්දැකීමක් ලබාදීමට නිරතුරුවම කටයුතු කරනවා”

මෙම සාර්ථකත්වය සඳහා උරදුන් සිය කණ්ඩායමේ සාමූහික උත්සාහය අගයමින් මෙහෙයුම් කළමනාකාර ඉජාස් ඉහ්සාන් මහතා පැවසුවේ,”මෙම නවතම ශාඛාව විවෘත කිරීම අප කණ්ඩායමෙහි නොසැලෙන කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඑලයක්. Emerald වෙත පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුටම උසස් තත්ත්වයේ සේවාවක් සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට අපි සෑමවිටම කටයුතු කරනවා.” යනුවෙනි.

ඔබත් අදම කොළඹ 03හි පිහිටි නවතම Emerald ශාඛාව වෙත පැමිණ, Emerald Formals, Majesty, ED’s Array, Leonardo Collection, chinos, polos, casual shirts, denim, Utilitech pants, innerwear සහ Emerald perfume එකතුව අත්දැක, මිලදී ගන්න.

Previous Post

2025 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Next Post

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

February 22, 2025
බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

January 9, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved