Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

news by news
April 2, 2025
in ව්යාපාරික
0
ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

ශ්රී ලංකාවේ ප්රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්යයයේ සහ සමස්ත සෞඛ්යයේ වැදගත්කම අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්යාපන විද්යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්යය දින තේමාව වන ‘Happy Mouth is a Happy Mind’ තේමාව අනුව යමින් ලින්ක් සුදන්ත සන්නාමය, මුඛ සෞඛ්ය සහ මානසික සුවතාව අතර ඇති සහසම්බන්ධතාව අවධාරණය කර ඇත. මෙහි ඇති වැදගත්කම හඳුනා ගෙන වඩාත් යහපත් මුඛ සෞඛ්යය පුරුදු ඇති කරවීම සඳහා විශේෂඥයින් විසින් සාකච්ජාවන් මෙහෙයවමින් දැනුම බෙදා දෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

කහවත්ත සහකාර ප්රාදේශීය ලේකම් ජේ.එන්.ටී.පී. කුමාරි මහත්මිය මෙම වැඩසටහනෙහි ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, දන්ත ශල්ය වෛද්ය අරුණ අබේවර්ධන මහතා විසින් මුඛ සෞඛ්යය සහ සමස්ත සෞඛ්යය අතර ඇති අන්යෝන්ය සබඳතාව පිළිබඳව දේශනයක් පැවැත්වීය. සම්මානලාභී පුහුණුකරුවෙකු, කතුවරයෙකු සහ උපදේශකයෙකු වන භාතිය අර්ථනායක මහතා ද රැස්ව සිටි පිරිස අමතමින්, හොඳ මුඛ සෞඛ්යයක් පවත්වා ගැනීම පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසය වැඩි කර, ආතතිය අඩු කර ධනාත්මක මානසිකත්වයක් ගොඩ නැගීමට දායක වන බවට අදහස් දැක්වීය.. රුවන්පුර ජාතික අධ්යාපන විද්යාලයේ පීඨාධිපති තක්ෂිලා ජයමිණි මහත්මිය ද සහභාගී මෙම වැඩසටහන වෙත සහභාගි විය.

මෙම වැඩසටහන වෙත සහභාගී වූවන්ට අත්යවශ්ය දන්ත වෛද්ය සේවාවන් සහ උපදෙස් සැපයීම සඳහා වෙන් කළ සුදන්ත ජංගම දන්ත සායනය, වැඩසටහන තුළ දී සුවිශේෂී ලෙස කැපී පෙනුණි. මේ අවස්ථාව පිළිබඳව සිය අදහස් දක්වමින්, ලින්ක් නැචුරල් ප්රඩක්ට්ස් හි අලෙවි ප්රධානි, රාජ් කුමාර් මහතා, “මුඛ සෞඛ්යය රැක ගැනීම සඳහා කාර්යක්ෂමව ක්රියා කරන, සුවිශේෂී ස්වභාවික අමුද්රව්ය 09ක සංයෝජනයකින් ලින්ක් සුදන්ත සමන්විත වෙනවා. මෙය පේරාදෙණිය විශ්ව විද්යාලයේ සායනික අත්හදා බැලීම් දෙකක් හරහා සායනිකව තහවුරු කර ඇති අතර ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්යාලයේ අධ්යනයක් තුළින් ද මෙය තවදුරටත් විද්යාත්මකව තහවුරු කර තිබෙනවා. සෑම ශ්රී ලාංකිකයෙකුටම යහපත් මුඛ සෞඛ්යයක් සඳහා ප්රවේශය ලබා දීම සඳහා අපි කැප වී සිටිනවා. අපගේ මුඛ සෞඛ්යය දැනුවත් කිරීම් සහ ජංගම දන්ත සායන වැඩසටහන් තුළින්, මෙම වසර තුල පුද්ගලයන් 10,800කට වැඩි දෙනෙකුට අවශ්ය දන්ත ප්රතිකාර සේවාවන් සපයා ඇති අතර හා දිවයින පුරා සිටින 120,000 වැඩි පිරිසකට මුඛ සෞඛ්යයයේ වැදගත්කම පිළිබදව අධ්යාපනය ලබා දී ලබා දී ඇති අතර ප්රජාවගේ යහපත වෙනුවෙන් ලින්ක් නැචුරල් ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරනවා” යනුවෙන් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක් වූ ඔහු, “හුදෙක් මුඛ සෞඛ්යය සන්නාමයකට එහා ගිය සන්නාමයක් වන ලින්ක් සුදන්ත, සමස්ත සෞඛ්යය රැක ගැනීම සඳහා පෙනී සිටිනවා. මුඛයේ අහිතකර බැක්ටීරියා වැළැක්වීමට ලින්ක් සුදන්ත ඵලදායී ලෙස ක්රියා කරන බවට දේශීයව හා ජාත්යන්තර වශයෙන් සායනිකව හා විද්යාත්මකව තහවුරු කර තිබෙනවා. වසර 25කට වැඩි ඉතිහාසයක් සමඟින් නිරෝගී ජාතියක් බිහි කිරීම සඳහා වූ සන්නාමයේ මෙහෙවරෙහි නොසැලී සිටිනවා. එසේම සන්නාමයේ මෙම අරමුණ ශක්තිමත් කරමින් විශේෂඥයින්, සංවිධාන සහ නිල ආයතන සමඟ අඛණ්ඩව සහයෝගීව කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය. ලින්ක් සුදන්ත හි අසමසම කැපවීම සහ පර්යේෂණ මතින් තහවුරු කරන ලද විශ්වසනීය නිෂ්පාදන තුළින්, සමස්ත සෞඛ්යයට, පෞර්ෂත්වයට හා උසස් ජීවන තත්වයක් සඳහා මඟක් ලෙස යහපත් මුඛ සෞඛ්යයක් අනුගමනය කිරීමට සන්නාමය විසින් පුද්ගලයන් සවිබල ගන්වයි.

About Link Natural
පුරාණ ආයුර්වේදය, නවීන විද්යාව හා තාක්ෂණය සමඟ එක් කරමින් දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප්රමුඛයා වන ලින්ක් නැචුරල්, ශ්රී ලංකාවේ ඖෂධීය නිෂ්පාදන ක්ෂේත්රයේ සුවිශේෂී සළකුණකි. සායනික අත්හදා බැලීම්, සහ පර්යේෂණ මත පදනම් වූ ආයතනයක් ලෙස ප්රසිද්ධ ලින්ක් නැචුරල්, සමහන්, සුදන්ත, ස්වස්ත අමෘත, ස්වස්ත ත්රිපලා, Musclegard, SP Balm, කේෂා ඇතුළු බොහෝ නිෂ්පාදන සඳහා නිවහන වන අතර පරම්පරා ගණනාවක් සඳහා පරිපූර්ණ සුවතාවයක් ලබා දී තිබේ.

Previous Post

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

Next Post

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

July 27, 2025
ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

October 14, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved