Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

news by news
April 7, 2025
in ව්යාපාරික
0
වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පොත් පත් කියවීම පිළිබඳව දඩි කැමැත්තක් දක්වන පාඨකයින් එම ඩිජිටල් අවකාශයන් සමඟ එක් වෙමින් තමන්ගේ අදහස් මෙන්ම අත්දැකීම් බෙදාහදා ගැනීමට කටයුතු කරන්නේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පාඨකයින් ඒ වෙත සම්බන්ධ කර ගනිමිනි. #BookTok මෙහෙයුමේ අරමුණ වන්නේද මේ සබඳතාවයි. විවිධ වයස්, පවුල් හා සමාජ පසුබිම් මෙන්ම සංස්කෘතීන් නියෝජනය කරන ඔවුන් කියවීමේ රුචිකත්වය වෙනුවෙන් එක් වේදිකාවකට එක් වීම සාමාන්‍ය ප්‍රවණතාවකට එහා ගිය අත්දැකීමක් වන බැවින් කියවීමට සුදුසු හා කියවීමේ ආශාව ඉහළ නංවන පොත් පත් පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමේ ගෝලීය ව්‍යාපාරයක් ලෙසද අර්ථ දැක්විය හැකිය.

BookTok කියන්නේ මොකක්ද?

පාඨක හදවත් දිනාගත් පොත්පත් පිළිබඳ සිදු කරන සමාලෝචන, නිර්දේශ හා සජීවී සාකච්ඡා සමගින් අදහස් බෙදාහදා ගැනීමට #BookTok හෑෂ් ටැගය භාවිත කරන TikTok හි පාඨක ප්‍රජාවක් ලෙස BookTok හඳුන්වා දිය හැකිය. කෙටි හා ආකර්ෂණීය වීඩියෝ තුලින් පාඨක උනන්දුව ඉහළ නංවන එය සියලු ආකාරයේ පොත පත පිළිබඳ ඔවුනොවුන්ගේ අත්දැකීම් ගවේෂණය කිරීමේ වේදිකාවක්ද වේ. පොත් කියවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයින් කිහිප දෙනෙකු විසින් තමන්ගේ ප්‍රියතම පොත පත පිළිබඳ අදහස් බෙදාහදා ගැනීමෙන් ආරම්භ වූ BookTok අද වන විට වීඩියෝ මිලියන 48කට අධික සංඛ්‍යාවක් සමඟින් ශක්තිමත් සාහිත්‍ය බලවේගයක් බවට පත්ව සිටියි. ඒ නිසාම BookTok දැන් සාහිත්‍ය රස විඳින, සාකච්ඡා කරන ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

කියවීමේ ආශාව බොහෝ දෙනා තුළ ඇති කර ඇති BookTok පිළිබඳ එක් ශ්‍රී ලාංකේය පාඨකයෙක් දැරුවේ මෙවන් අදහසකි. “ මම ඉස්සර ඉතා හොඳ පාඨකයෙක්. අධ්‍යාපනය, රැකියාව වැනි හේතු නිසා ජීවිතයට එල්ල වූ බාධාවන් පොත් කියවීමෙන් මා ඈත් කළා. විවේකයේදී මා කළේ සමාජ මාධ්‍ය භාවිත කිරීම පමණයි. ඒ අතරෙදි තමයි මම BookTok වෙත යොමු වුණේ. එය ඇත්තටම අලුත් ලෝකෙකට ගියා වගේ හැඟීමක් මට ඇති කළා. දැන් පොත් පිළිබඳ තිබූ මගේ උනන්දුව ජංගම දුරකතනය වෙත ගොස් ඇති අතර එහි සිටින පොත් ලෝලීන් සමඟ කටයුතු කරන මා බොහෝ පොත් කියවීමට අවස්ථාව උදා කර ගත්තා. එය පොත් ගුල්ලකුගේ සිහිනය සැබෑ වීමක් ලෙසයි මම දකින්නේ ”

BookTok සහ ප්‍රජාවේ බලය

BookTok යනු අලුත් පොත් සොයා ගැනීමේ වේදිකාවක් පමණක් නොව නව සම්බන්ධතා නිර්මණය කරන තෝතැන්නකි. පාඨකයින්, නිර්මාණකරුවන් හා කතුවරුන් එකට එක් කරන මෙය පිළිබඳව Chanu Chapters පළ කරන්නේ මෙවන් අදහසකි.

“තරුණ පරපුරට අලුත් මාතෘකා සහ අවස්ථාවන් හඳුන්වා දීමේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට TikTok සමත්ව තිබෙනවා. මගේ සමාලෝචන හා පොත් වීඩියෝ හරහා මිනිසුන් කියවීම සඳහා පෙළඹවීමට හැකි වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ සඳහා බොහෝ සුබ පැතුම් මට ලැබී තිබෙනවා. පොත් කියවීමට කැමැත්තක් දැක්වූ එහෙත් කාර්යබහුල බව හේතුවෙන් ඉන් ඉවත් වුණු පිරිස් නැවත පොත් සමඟ එකතු වන ආකාරය පුදුම සහගතයි”

වැඩිදුරටත් අදහස් දක්වමින් Chanu Chapters පවසා සිටියේ “ඔබ ලේඛකයකු ලෙස වෙනත් නිර්මාණකරුවන් සමඟ ඔබේ අත්දැකීම් බෙදාහදා ගන්නා විට පාඨකයින් සමඟ අර්ථවත් සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ අවස්ථාව උදා වනවා. එය පොත් කියවීමට පමණක් නොව ඒවා පිළිබඳ සාකච්ඡා රිරීමට හා අදහස් බෙදා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරනවා” යනුවෙනි.

කතුවරුන් හා ප්‍රකාශකයින්ට BookTok හි බලපෑම

මේ තුලින් ප්‍රතිලාභ ලබන්නේ පාඨකයින් පමණක් නොවීම මෙහි ඇති විශේෂත්වයකි. තම පාඨකයින් සමඟ සම්බන්ධ වීමේ නව ක්‍රමවේද සොයමින් සිටින කතුවරුන්ට ඔවුන්ගේ පොත්වල අන්තර්ගතයන්, පොත් ලිවීමේදී ලද අත්දැකීම් පාඨකයින් සමඟ බෙදාහදා ගැනීමටත් ඔවුන් සමඟ මනා සබඳතාවක් පවත්වා ගැනීමටත් BookTok ලබා දෙන්නේ කදිම අවස්ථාවකි. පොත් ප්‍රකාශකයින්ටද තමන්ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් පාඨක පිරිස් දැනුවත් කිරීමට මෙන්ම අලුත් ප්‍රකාශන පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමටද මෙය කදිම වේදිකාවකි.

BookTok ප්‍රවණතාව සමඟ පොත් සාප්පු සම්බන්ධ වන අයුරු

අද වන විට පාඨකයින්, නිර්මාණකරුවන්, පොත් ප්‍රකාශකයින් පමණක් නොව පොත් අලෙවිකරුවන්ද BookTok සමඟ සම්බන්ධ වෙමින් සිටින්නේ එහි ඇති විශේෂත්වය නිසාමය. ඩිජිටල් යුගය පොත් අලෙවිකරුවන්ගේ අවාසනාවට කරුණක් ලෙස සැලකුවද අද වන විට මෙවන් වේදිකාවන් හරහා එය ඔවුන්ට ආශිර්වාදයක් බවට පත් කිරීමට හැකිව තිබේ. ගෝලීය වශයෙන් ගත් කල පොත් අලෙවිය අන් කවරදාටත් වඩා ඉහළට ගෙන යාමට BookTok නිසා හැකිවී තිබෙන අතර ශ්‍රී ලංකාවේ තත්වයද ඊට දෙවැනි නැත. වර්තමානයේ MD Gunasena වැනි සමාගම් මෙම ඩිජිටල් පෙරලිය සමඟ එක් වෙමින් තම සාර්ථකත්වයේ මාවත යළි සකස් කර ගනිමින් සිටියි. ස්වාධීන නිර්මාණකරුවන් හා අලෙවිකරුවන්ද මේ තුලින් තමන්ගේ පොත් අලෙවි කරගැනීමට අවශ්‍ය මඟ සක්ස් කර ගනු ලබති.

දැන් පොතක් මිලදී ගැනීමට හෝ පොතක් පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වන විට පොත් රාක්කය අසලට යාමට අවශ්‍යතාවක් නැත. ඔබේ ජංගම දුරකතනයෙන් ඔබ කැමති පොත රස විඳීමටත් පාඨක සමාජය සමඟ එක්ව ඔබේ අත්දැකීම් බෙදාහදා ගනිමින් කියවීමේ රසය නැවත නැවතත් භුක්ති විඳීමටත් BookTok වෙත පිවිසෙන්න.

Previous Post

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy

Next Post

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි

October 13, 2024
SLT-MOBITEL, ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන 2025 උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

August 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved