Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

news by news
January 14, 2026
in අධ්යාපනය
0
Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

Sunshine Holdings හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution මෑතකදී එහි කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක හත සඳහාම ISO 9001:2015 සහ Good Distribution Practice (GDP) යන සහතික හිමි කරගත්තේය- මෙම සහතික පිරිනමන ලද්දේ බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා විසිනි. මෙම කීර්තිමත් සහතික ඖෂධ ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාල උසස් තත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා Healthguard Distribution හි දැඩි කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.

You might also like

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ISO 9001:2015, එක්සත් රාජධානියේ සහතික කිරීමේ සේවා ආයතනය (United Kingdom Accreditation Service (UKAS)) විසින් පිරිනමන ලද, ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් සංවර්ධනය කරන ලද ගෝලීය වශයෙන් පිළිගත් තත්ත්ව කළමනාකරණ ප්‍රමිතියකි. එය ඵලදායි තත්ත්ව කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීම වෙනුවෙන් සියලු ප්‍රමාණයේ සමාගම් සඳහා ප්‍රමිති රාමුවක් ඉදිරිපත් කරයි.

GDP සහතිකය මගින් ඖෂධ සැපයුම් ජාලය පුරා උසස් තත්ත්ව ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා Healthguard Distribution හි කැපවීම පිළිබිඹු වේ. UKAS විසින් සහතික කර ඇති බියුරෝ වෙරිටාස් ලංකා, කර්මාන්තයේ හොඳම භාවිතයන් සහ නියාමන අවශ්‍යතාවන් සපුරාලීම සහතික කිරීම සඳහා Healthguard Distribution හි ක්‍රියාවලි, යටිතල පහසුකම් සහ භාවිතයන් මෙහිදී සලකා බලන ලදී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Healthguard Distribution ප්‍රධාන විධායක නිළධාරී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “අපගේ සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP යන සහතික හිමි කරගැනීමෙන් පෙන්නුම් කරන්නේ ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව හා පාරිභෝගික තෘප්තිය කෙරෙහි සමාගමේ කැපවීමයි. මෙම ගෝලීය සහතිකයන් මගින් බෙදාහැරීමේ ක්‍රියාවලිය පුරාවට විශ්වාසය සහ ප්‍රමිතිය පවත්වා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ නිෂ්පාදන ලබා දීමේ Healthguard Distribution හි අරමුණ තවත් ශක්තිමත් කරනවා.” යනුවෙනි.

Healthguard Distribution හි සියලුම මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ තත්ත්ව කළමනාකරණ පද්ධතියක් භාවිතා කරයි. එමඟින් සියලුම මෙහෙයුම් පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි යොමු කිරීමට ද, සේවාදායක අවශ්‍යතා මෙන්ම ජාතික හා ජාත්‍යන්තර නියාමන ප්‍රමිතීන් සපුරාලන බව ද සහතික කරයි. තවද Healthguard Distribution ඖෂධ නිෂ්පාදන ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යහපත් බෙදාහැරීමේ ක්‍රමවේදවලට අනුකූලව වන බවත් සැපයුම් දාමයේ සෑම අදියරකදීම ගුණාත්මකභාවය සහ නියාමන නීති රීති අනුගමනය කරන බවත් සහතික කරයි.

තවද මෙම ඇගයීම මගින් සියලුම ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව, සඵලතාවය සහ ගුණාත්මක ප්‍රමිතිය සඳහා Healthguard Distribution හි කැපවීම පෙන්නුම් කරයි. තත්ත්ව කළමනාකරණය කෙරෙහි සමාගම දක්වන දැඩි අවධානය නිසා ඖෂධ ගබඩා කිරීම සහ බෙදා හැරීම ඉතා ප්‍රවේසමෙන් මෙන්ම ආරක්ෂා සහිතව සිදුකරමින් රෝගීන්ගේ යහපැවැත්ම තහවුරු කරයි.

Sunshine Holdings හි අනුබද්ධ ආයතනයක් වන Healthguard Distribution, ශ්‍රී ලංකාවේ පළමු Distribution-as-a-Service (DaaS) ඖෂධ මාදිලිය හඳුන්වා දීම සඳහා සිය මව් සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. සමාගම සමස්ත දිවයින පුරා සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සඳහා වගකීම්සහගත බෙදාහරින්නෙකු ලෙස ක්‍රියා කරන අතර නියාමන අධිකාරීන් සහ ඖෂධ නිෂ්පාදකයින් විසින් සකසන ලද නීති රීති වලට ද දැඩි ලෙස අනුකූල වේ. Healthguard Distribution ඖෂධ සහ පාරිභෝගික සන්නාම සමාගම් සඳහා විධිමත් සේවාවක් සපයන අතර කර්මාන්තයේ සමස්ත සාර්ථකත්වයට ද දායක වෙයි.

Previous Post

සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

news

news

Related Posts

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

by news
July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

by news
July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
Next Post
2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

February 22, 2025
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

July 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved