Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

news by news
November 23, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන (SLMP) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ උත්සවය පසුගියදා කොළඹ, සිනමන් ලයිෆ් හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නිත්‍ය ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රය සැළකිය යුතු ලෙස ඉදිරියට රැගෙන ගිය වසර 14ක හවුල්කාරීත්වයේ විධිමත් අවසානය සනිටුහන් කිරීම මෙම උත්සවය ඔස්සේ සිදු කරන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2010 වසරේ දී SLMP පාර්ශවකරුවන් රැසකගේ සහයෝගීතාවයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා , CHF මිලියන 16.65ක ආයෝජනයක් සමඟ සම්පුර්ණ අරමුදල සපයනු ලැබුවේ සංවර්ධනය හා සහයෝගීතාවය සඳහා වන ස්විස් එන්ජන්සිය (SDC) විසිනි. මෙම වැඩසටහන ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), HELVETAS Swiss Intercooperation, International Executive Service Corps (IESC) සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක (CSOs) දායකත්වය සහිතව දියත් කරන ලද අතර එහි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් හා පැහැදිලි ප්‍රවේශයක් ලබාදෙන ලදී.

එම වැඩසටහන හරහා ලබාගත් ප්‍රගතීන් කිහිපයක් පහතින් දක්වා ඇත.

• ප්‍රතිපත්ති සම්පාදනය : සංක්‍රමණික සේවකයන්ගේ සුරක්ෂිතතාවය සහ සුබසාධනය වැඩි දියුණු කිරීම සහතික කරමින් 2023-2027 සඳහා ජාතික කම්කරු සංක්‍රමණ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම අනුමත කිරීම.

• ධාරිතා වර්ධනය : විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරීන් 600 කට අධික පිරිසක් (DOFEs) පුහුණු කරන ලද අතර, 250,000කට වැඩි සංක්‍රමණික ප්‍රජා සාමාජික පිරිසක් සඳහා සෘජුවම ආරක්ෂිත සංක්‍රමණ තොරතුරු ලබාදීම.

• නිපුණතා සංවර්ධනය: සංක්‍රමණික සේවකයන් 6,400 කට අධික සංඛ්‍යාවකට මාර්ගෝපදේශ සහ කුසලතා හඳුනාගැනීමේ සේවා සැපයීම සහ නව විෂයමාලා සහ සහතික කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීම.

• බිම් මට්ටමේ වැඩසටහන්: සංක්‍රමණ තොරතුරු මධ්‍යස්ථාන 13ක් පමණ සක්‍රීයව ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් මට්ටමින් අත්‍යවශ්‍ය සේවා සැපයීම.

ශ්‍රී ලංකා රජය, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ සේවා යෝජකයන්ගේ සංගම් මෙම ව්‍යාපෘතිය සඳහා දක්වන ලද නොසැලෙන සහයෝගීතාවය සහ කැපවීම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ ILO විසින් බෙහෙවින් අගය කරන ලදී. SLMP සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට සහ එහි ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ගේ එම සාමූහික ප්‍රයත්නයන් සුවිශේෂී පිටිවහලක් විය.

මෙහිදී, 2023-2027 රැකියා සඳහා සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කරමින් SLMP හි ප්‍රගතීන් පිළිබඳ තොරතුරු නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙන ලදී.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ILO හි සහයෝගීතාවය මෙන්ම එහි සාර්ථකභාවය මෙම සුවිශේෂී අවස්ථාව හරහා පසක් වූ අතර පාර්ශවකරුවන් රැසක් විසින් සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක සහ තිරසාර වෙනස්කම් ඇති කිරීම සඳහා දක්වන කැපවීමද මේ ඔස්සේ මැනවින් ඉස්මතු වේ.

Previous Post

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

Next Post

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙයි

February 10, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved