Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

news by news
October 1, 2024
in ව්යාපාරික
0
HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන්ගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කළේය. ඒ විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් සහ නිහඬ කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමට දීප ව්‍යාප්තව දියත් කරන ලද “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරමින්ය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ පිහිටි HNB ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස HNB වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලේවත්ත මහතා සහභාගී වූ අතර HNB ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සන්ජේ විජේමාන්න මහතා, HNB සහකාර සාමාන්‍යාධිකාරී සුපුන් ඩයස් සහ අනෙකුත් HNB සහකාර සාමාන්‍යාධිකාරීවරුන් වන කාංචන කරුණාගම සහ මැජෙලා රොද්‍රිගුස් යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි භාෂා සහ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිමාලි ජයකොඩි, ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂිකා හසිනි තලගල, SASIP ව්‍යාපෘති ප්‍රධානී සනත් ජයලත්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස් ගයානි විජේසිංහ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ජාත්‍යන්තර සබඳතා සෙනරත් යාපා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජෙෆ් ගුණවර්ධන, SLT Mobitel සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ව්‍යාපාර නිළධාරී ලක්මාල් ජයසිංහ සහ HNB ඇෂුවරන්ස් ප්‍රධාන ව්‍යාපාර නිළධාරී, සනේෂ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින්, මෙරටට විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ ප්‍රේෂණ එවීම දිරිමත් කිරීමට HNB කැපවී සිටී. එමෙන්ම විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ද HNB ක්‍රියාත්මක කොට ඇත.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ HNB සහකාර සාමාන්‍යාධිකාරී සුපුන් ඩයස් මහතා පැවසුවේ “HNB යනු අවුරුදු 130කට වැඩි ඉතිහාසයක් තියෙන වැදගත් පරිණත බැංකුවක්. ඒවගේම අපි විදේශ ප්‍රේෂණ ව්‍යාපාරය ආරම්භ කර අවුරුදු 40ක් පමණ වෙනවා. මෙම වසර 40 පුරාවට අප දියත් කළ නොයෙක් ව්‍යාපෘති හරහා අපට හැකිව තිබෙනවා ලොව පුරා බැංකු සහ විදේශ ප්‍රේෂණ ආයතන 100ක් සමඟින් එක්ව ප්‍රේෂණ සුරක්ෂිතව ලංකාවට එවීමට. පසුගිය ආර්ථික අර්බුදය පැවති කාලයේදී රටේ විදේශ සංචිතවල හිඟයක් පැවතුණා. ඉතිං ඒ අවස්ථාවේදී එයට විසඳුමක් වශයෙන් රටේ ඉදිරියෙන්ම සිටින බැංකුවක් ලෙස අපි තානාපති කාර්යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධ කරගෙන ව්‍යාපෘති රැසක් දියත් කරනු ලැබුවා. එම ව්‍යාපෘතිය හරහා HNB හට පමණක් නොව සමස්ත බැංකු පද්ධතියටම ප්‍රතිලාභ අත්වූවා වගේම ලංකාවට සල්ලි යැවිය යුත්තේ වෙනත් ක්‍රමවලින් නොව බැංකුවක් හරහා විධිමත් ආරක්ෂිත මාර්ගයක් ඔස්සේ බවත් ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි යන්නත් පිළිබඳව මිනිසුන් තුළ විශාල දැනුවත්භාවයක් ඇති වුණා.” යනුවෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ HNB දීපව්‍යාප්ත තරගාවලියක් ලෙස “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහන හරහා විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්, චිත්‍ර කලාව, නර්තනය, ගායනය හා ගද්‍ය රචනා යන කලා සහ සාහිත්‍ය අංශයන්හී දක්වන දක්ෂතා ඇගයීමට ලක් කෙරිණි. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහක සහ නිල සන්නිවේදන සහකරු ලෙස SLT Mobitel ආයතනයත්, නිල රක්ෂණ සේවා සහකරු ලෙස HNB ඇෂුවරන්ස් ආයතනයත් සම්බන්ධ වී තිබිණි-

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලේවත්ත මහතා සඳහන් කළේ “අපේ ආදරණීය දූ පුතුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා දැකීමෙන් මා ඉතා සතුටට පත් වුනා වගේම ඒ පිළිබඳව ආඩම්බර වනවා. මෙම වැඩසටහනට 14,000 කට අධික දූ දරුවන් සංඛ්‍යාවක් සහභාගී වූණා. එමගින් පෙන්නුම් කරන්නේ රට පුරා සිටින නිර්මාණශීලි හා දක්ෂතාවලින් සපිරි දරුවන් පිළිබඳවයි. ඔබේ සිතුවිලි සහ දක්ෂතා අප සමඟ බෙදාහදා ගත් සියලු දරු දැරියන්ට මා ස්තූතිවන්ත වනවා. දරු දැරියන් තුළ ඇති දක්ෂතා ප්‍රදර්ශනය කරන මෙවැනි වැඩසටහන්වල වැදගත්කම මෙයින් පෙන්නුම් කරනවා වගේම මෙවන් දරු දැරියන්ගේ දක්ෂතා දිරිගැන්වීම සහ වැඩිදියුණු කිරීම කොතරම් වැදගත් ද යන්නත් අපට මතක් කර දෙනවා.

තවද මෙම අනාගත නායකයින්ට මගපෙන්වීම සම්බන්ධයෙන් දෙමාපියන්ට, භාරකරුවන්ට,  ගුරුවරුන්ට සහ අනෙකුත් සියලුම පාර්ශ්වවලට විශේෂ ස්තුතිය පුදකර සිටීමට මා කැමතියි. HNB අප දරු දැරියන්ට වර්ධනය වීමට, සාර්ථක වීමට සහ ඔවුන්ගේ ඉහළම හැකියාවන් පෙන්වීමට උපකාර වන අවස්ථා සහ සම්පත් සැපයීමට වගේම ඔවුනට සෞභාග්‍යමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් හොඳ මූල්‍ය අඩිතාලමක් දැමීමට අවශ්‍ය මග පෙන්වීමට නිරන්තරයෙන් කැපවී සිටින අතර මෙමගින් රටේ සමස්ත දියුණුවට සහ ප්‍රගතියට දායක වීම ්‍යභඊ හි අරමුණයි.” යනුවෙනි.

තම මව හෝ පියා හෝ මව හා පියා යන දෙදෙනාම හෝ විදේශයක සේවයේ නියුතු ලංකාවේ වෙසෙන, පූර්ව ළමා වියේ (පෙර පාසල් හා වයස අවුරුදු 5 න් පහළ) හෝ පාසල් වියේ පසු වන (13 වන ශ්‍රේණියේ හෝ ඉන් පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන) දූ දරුවන්හට “රට දිනනා සිඟිත්තෝ” තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි විය. ප්‍රධාන වයස් කාණ්ඩ 6 ක් සහ නර්තන, ගායනා, චිත්‍ර හා ගද්‍ය රචනා යන ප්‍රධාන තරග කාණ්ඩ 4 යටතේ මෙම තරඟ පැවැත්වුණු අතර මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන හිමි කරගත් දූ දරුවන්ට HNB වටිනා සහතික පත්‍රයක් හා ත්‍යාගයක් ලබා දීමට කටයුතු කළේය. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන හිමි කරගත් දූ දරුවන් 1250 කට අධික පිරිසකට ද වටිනා සහතික පත්‍රයක් හා ත්‍යාගයක් ලබා දීමට HNB කටයුතු කරමින් සිටී.

විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද විදේශ විනිමය ඉපයීමෙහිලා කරන්නා වූ නිහඬ කැපකිරීම අගය කිරීම හා ඒ වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමත්, එවන් දූ දරුවන් සතු දක්ෂතා සහ කුසලතා හඳුනා ගැනීමට අත්වැලක් වීම හරහා ඔවුන් හට වඩාත් යහපත් අනාගතයක් උදා කරදීමට පසුබිම නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ විය.

විදේශයන් හි සේවයේ නියුතු, ශ්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් ලබා දෙන විශේෂ වරප්‍රසාද හා පහසුකම් පිළිබඳව වැටහීමක් ලබා දීමත්, එම වරප්‍රසාද හා පහසුකම් ලබා ගැනීමට ඔවුන්ව උන්නදු කරවීමත් මෙම වැඩසටහනේ තවත් බලාපොරොත්තුවකි.

Previous Post

FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

Next Post

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

September 13, 2024
DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

January 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved