Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි

news by news
May 22, 2025
in ව්යාපාරික
0
HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2024 වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂව පොලී අනුපාත අඩු වුවද, 2025 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 23.7 ක් දක්වා 7.7% කින් වර්ධනය විය. බැංකුවේ ණය පොත පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 159 කින් ඉහළ ගියද, පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 14.4% කින් පහත වැටුණි. කෙසේ වෙතත්, CASA (ජංගම සහ ඉතිරුම් ගිණුම්) තැන්පතු ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොලී වියදම් පසුගිය වසරට සාපේක්ෂව 27.1% කින් පහත වැටුණි. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) වර්ධනය විය.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ, “රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා අඛණ්ඩව ගමන් කරන බැවින්, 2025 පළමු කාර්තුවේදී බැංකුවේ ලබා ගත් මෙම කාර්ය සාධනය පිළිබඳව මා සතුටු වනවා. විශේෂයෙන් අසීරු කාලවලදී අපගේ ජනතාවට සහ ව්‍යාපාර සඳහා සැමවිටම ප්‍රගතියේ හවුල්කරුවෙකු ලෙස HNB මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා. දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස, අප ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා කැපවී සිටිනවා.” යනුවෙනි.

බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.0% කින් ඉහළ ගිය අතර ඉහළ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් බැංකු සේවා භාවිතය ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මුදල් රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. මීට අමතරව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් අදාල කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ආදායමෙන් ලැබුණු අනෙකුත් ආදායම් රු. බිලියන 2.3 දක්වා ඉහළ ගියේය. 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 2.1 ක අලාභයක් වාර්තා කර තිබුණි.

HNB විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ශක්තිමත් අවදානම් කළමනාකරණ සැලසුම සහ නිරන්තර පසුවිපරමක් සහිත ණය අයකර ගැනීමේ ක්‍රමවේදය මගින් බැංකුවේ වත්කම් හි ගුණාත්මකභාවයේ ප්‍රාමාණික වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ හේතුවෙන් stage 3 ණය ප්‍රමාණය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2024 වසරේ පළමු කාර්තුවේදී වෙන් කරන ලද රු. බිලියන 1.4 ක හානි පූර්ණ ගාස්තුවට සාපේක්ෂව බැංකුවට මේ වසරේදී වෙන් කරන ලද හානි පූර්ණ ගාස්තුවෙන් රු. මිලියන 379.7 ක් ආපසු හැරවිය හැකි විය. ඒ අනුව Net Stage 3 අනුපාතය 2024 දෙසැම්බර් මාසයේදී 1.88% සිට 2025 මාර්තු මාසයේදී 1.82% දක්වා අඩු වූ අතර stage 3 ආවරණ අනුපාතය 75.12% දක්වා වැඩි විය.

බැංකුව විසින් සේවකයින්ගේ වැටුප් නැවත සකස් කිරීම සහ කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් කාර්ය මණ්ඩල පිරිවැය ඉහළ ගිය අතර ඒ හේතුවෙන් බැංකුවේ මුළු මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 13.5% කින් ඉහළ ගියේය.

“2025 වසරේ පළමු කාර්තුවේ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මගින් දිගුකාලීන සැලසුම්, ප්‍රමුඛතාවන් සහ දිශානතිය කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරනවා. ගෝලීය ආර්ථිකයේ නිරතුරුව අභියෝග තිබුණද, බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම හේතුවෙන් HNB ශක්තිමත්ව සහ ස්ථාවරව පවතිනවා. එමගින් රට පුරා සිටින විවිධ ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට සහ වත්මන් ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීමට අපට ඉඩ සලසනවා.” යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසීය.

Previous Post

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

February 20, 2025
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

July 21, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved