Wednesday, August 12, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

news by news
March 17, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

උදිත අරෝෂ් විසිනි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මට මතක ඇති කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලොව ප්‍රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ නිසාම නිරන්තරයෙන් කුතුහලය දනවන හදවත විටින් විට තැති ගන්වන සිදු වීම්ද බොහෝ විය. එහෙත් මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය ඊට හාත්පසින්ම වෙනස් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනයක් එහි දක්නට නොලැබුණ බැවිණි.

1996 වසරේ සිට මේ දක්වා මිලියන 22ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ලබා ඇති ජයග්‍රහණයන් අති මහත්ය. 1996 වසරේ ලෝක ශූරයන් වූ ඔවුන් 2003 වසරේදී එක්දින ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයටත්, 2007 හා 2011 වසරවලදී අවසන් මහ තරගයටත් සුදුසුකම් ලැබීය. 20 – 20 ක්‍රිකට් ඉතිහාසයේ 2009 සහ 2012 වසරයන්හිදී අවසන් මහා තරඟය දක්වා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව 2014 වසරේදී ලෝක ශූරයන් බවට පත් වූ අතර 2002 වසරේදී ශූරයින්ගේ කුසලානයේ සම ජයග්‍රාහකයින් බවට පත් විය. එහෙත් 2025 ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ හෝ අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව සිටිනු අපට දැක ගැනීමට නොහැකි විය. ඒ ශ්‍රී ලංකාව එම තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා නොමැති වීම නිසාවෙනි.

ප්‍රකාශ කළ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව නොමැති වීම කණගාටුවකි. එසේ වූයේ 2023 එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය. ක්‍රිකට් උන්මාදයකින් පෙළෙන ශ්‍රී ලාංකිකයින්ට මෙවර ප්‍රධාන තරඟාවලියක ශ්‍රී ලංකාව දක්නට නොලැබීම සිතාගත නොහැකි කරුණක් වුවත් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද අද එය විඳීමට සිදුව ඇත.

අන්තර්ගත නිර්මාණකරුවකු ලෙස මගේ ලෝකය ක්‍රිකට් වටා ගොඩනැගී ඇත. එසේ හෙයින් මගේ TikTok අන්තර්ගතයන් ශ්‍රී ලාංකේය ක්‍රිකට්හි විශේෂ අවස්ථා, දැවැන්ත 6 පහරවල්, ඉන්ද්‍රජාලික සිදුවීම් සහ සුවිශේෂී ජයග්‍රහණවලින් පිරී ඇත. තරඟාවලීන්හි අපගේ අවස්ථාවන් ගැඹුරින් විශ්ලේෂණය කරන මා අපගේ ක්‍රීඩකයින් වෙනුවෙන් ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර මෙවර ශ්‍රී ලාංකේය කණ්ඩායම නොමැති තරඟාවලියක් ආවරණය කිරීමට කටයුතු කරමි.

මෙහි ඇති වඩාත් කණගාටුවට කරුණ නම් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය තුළ ඇති බවට බොහෝ ප්‍රේක්ෂකයින් විශ්වාසයෙන් බලා සිටීමයි. පසුගිය සෑම තරඟාවලියකම ශ්‍රී ලංකා කණ්ඩායම කුමන තත්වයකින් හෝ ක්‍රීඩා කළහ. ප්‍රේක්ෂකයින්ගේ සිතුම් පැතුම් බොඳ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත පරාජයන්ට ලක්ව ඇත. ඒවා දිගුකාලීනව ප්‍රේක්ෂක මනසේ තැන්පත්ව ඇත. මෙය ඇත්තටම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාගේ සිතුම් පැතුම් අවදි කරන අවස්ථාවක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට්හි තත්වය පිළිබඳ විග්‍රහයක් කිරීමට හොඳම වෙලාව බව මම සිතමි.

ශූරයින්ගේ කුසලාන තරඟාවලි මෙතැනින් අවසන් නැත. තවත් තරඟාවලි ඉදිරියේදී පැවැත්වෙනු ඇති අතර මෙය අවසන් තරඟාවලිය නොවනු ඇති බවට උද්යෝගය උනන්දුව මෙන්ම බලාපොරොත්තුව අප තුළ ජනිත වනු ඇත. එහෙයින් ශ්‍රී ලංකාව නැවතත් මෙම තරඟාවලියකට එක් වනු ඇත. බොහෝ පසුබෑම්වලට ලක් වෙමින් නැවත නැගී සිටින ජාතියක් ලෙස අප මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද නැවත නැගී සිටිනු ඇත. මෙම තරඟාවලියට ඇතුළත් නොවීම කණගාටුවක් වුවද එය යළිත් එසේ නොවිය යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැති වුවද මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය මම නැරඹුවෙමි. එය රස වින්දෙමි. එහෙත් ශ්‍රී ලංකාව නැවත සුපුරුදු රිද්මයට පැමිණෙන තුරු මම බලා සිටිමි. එසේ වුවහොත් එය ජයග්‍රහණයේ මාවත වනු ඇත. එහෙයින් එතෙක් බලා සිටීම ඉතාමත් වැදගත්ය.

Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

Next Post

ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි

ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Emerald International, OrphanCare

Emerald International, OrphanCare

October 26, 2024
Samsung Electronics, ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස වසර 19ක අඛණ්ඩ විශිෂ්ටත්වය සනිටුහන් කරයි

April 3, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved