Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

news by news
December 30, 2024
in ව්යාපාරික
0
Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි
Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි
Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත් කිරීම පිළිබඳව නිවේදනය කළ අතර එම අවස්ථාව සඳහා ආයතන දෙකෙහි ප්‍රධාන පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Kaspersky හි පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී (දකුණු ආසියාව) පුර්ෂෝත්තම් භාතියා මහතා “මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ පාරිභෝගික අංශය ඉහළ නැංවීමේ අපගේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස පෙන්වා දිය හැකියි. තොරතුරු තාක්ෂණික පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් සහිත Technocity සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටුයි. සයිබර් ආරක්ෂාව සම්බන්ධ තර්ජන ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවලට එල්ල වීමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අවශ්‍ය අවබෝධය ලබා දෙමින් ඔවුන්ට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි” යනුවෙන් පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ The Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා සඳහන් කර සිටියේ “ලොව ප්‍රමුඛතම සියබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන Kaspersky හි නිල බෙදා හරින්නා ලෙස පත් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම හවුල්කාරීත්වය මෙරට සයිබර් ආරක්ෂණයේ සුවිශේෂී ඉදිරි පියවරක් වන මෙය ශක්තිමත් සයිබර් අවකාශයක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙනවා. ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ බෙදාහරින්නකු ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සෑම පාරිභෝගිකයකුටම Kaspersky හි ලෝක මට්ටමේ විසඳුම් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම පත්කිරීමත් සමඟ Technocity විසින් Kaspersky හි Kaspersky Standard, Kaspersky Plus සහ Kaspersky Premium ඇතුළු සයිබර් තර්ජනයන්ට එරෙහි ශක්තිමත් හා පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දීම වෙනුවෙන් වන Kaspersky හි සුවිශේෂී විසඳුම් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇත.

ඡායාරූප විස්තරය

1. Kaspersky හි දකුණු ආසියානු කලාපීය පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී පුර්ෂෝත්තම් භාතියා මහතා සභාව අමතමින්

2. Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු

3. Kaspersky හි දකුණු ආසියානු කලාපීය පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී පුර්ෂෝත්තම් භාතියා මහතා සහ Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා විසින් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී හවුල්කාරීත්වය ප්‍රකාශ කළ මොහොත

Previous Post

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

Next Post

Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී

December 24, 2024
HNB, 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ල

December 22, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved