Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වෙයි

news by news
July 1, 2025
in ව්යාපාරික
0

2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වෙයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඒ අනුව මෙම ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් දිවයින පුරා පිහිටි Laugfs සුපිරි වෙළෙඳසැල් තුලින් ලබා ගැනීමේ අවස්ථාව දැන් මෙරට කොකා-කෝලා පාරිභෝගිකයින්ට ඇත. බීම නිෂ්පාදන සමාගමක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් සිය බීම වර්ග ඇසුරුම් කිරීමේ නව්‍යකරණයන් අඛණ්ඩව සිදු කරමින් සිටින අතර ඒ තුලින් පාරිභෝගිකයින්ට තමන්ට ගැලපෙන වර්ගය හා ප්‍රමාණය තෝරා ගැනීමේ පහසුව ලබා දෙයි.

2022 වසරේ සිට ශ්‍රී ලංකාව මුහුණු දෙමින් සිටින ආර්ථික අභියෝගවලට ප්‍රතිචාරයක් ලෙස කොකා-කෝලා විසින් Big Buddy Pack නමින් ආපසු ලබා දිය හැකි වීදුරු බෝතලයක් (LRGB) හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙමින් බස්නාහිර පළාත් තුල පමණක් අලෙවි කළ එම වීදුරු බෝතල් දැන් අනෙකුත් පළාත්වලින්ද මිලදී ගැනීමට හැකිය.

ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් (Big Buddy Pack) හඳුන්වා දීමෙන් පසුව 2024 වසරේදී විවිධ ප්‍රමාණවලින් යුත් වීදුරු බෝතල් හඳුන්වා දීම තුලින් ආපසු ලබා දිය හැකි ඇසුරුම් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබුවේ තිරසාර ඇසුරුම් සඳහා වන පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණද පෙරදැරි කරගනිමිනි.

එහෙයින් කොකා-කෝලා විසින් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය එහි වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. Laugfs යනු ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් වැදගත් දායකත්වයක් ලබා දෙනු ලබන හා ශක්තිමත් කැපවීමක් සහිත ආයතනයක් වන අතර කොකා-කෝලා හි ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් රට පුරා පාරිභෝගිකයින් වෙත ගෙන යාමේ සුවිශේෂී හවුල්කරුවෙකු ද වේ. මෙම වැඩසටහන සඳහා සිය පූර්ණ එකඟතාව පලකර ඇති Laugfs, බෝතල් ලබා දිය හැකි ස්ථාන හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට ද කටයුතු කර ඇත. තවද මෙම පියවර මගින් Laugfs පාරිභෝගිකයින්ට බුද්ධිමත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙයි-

මෙම වැඩසටහන යටතේ පාරිභෝගික ප්‍රතිචාරය හා සැපයුම්දාමය මත පදනම්ව තවත් සිල්ලර අලෙවිකරුවන් සහ කලාප වෙත ආපසු ලබා දිය හැකි බෝතල් ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා බලාපොරොත්තු වේ.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාණ්ඩේ මහතා “දශක 6කට වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදන හා තිරසාර විසඳුම් තුලින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් රස ගැන්වීමට සමත්ව සිටින අතර කොකා-කෝලා බෙවරේජස් මෙරට ජනතාව උදෙසා සිය දිගුකාලීන කැපවීම ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාර අනාගතය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒවගේම දැරිය හැකි මිලකට, පාරිභෝගික ජීවන රටාවන්ට සහ ඔවුන්ගේ රුචි අරුචිකම්වලට ගැලපෙන ආකාරයේ ඇසුරුම් ලබා දීම CCBSL හි අපගේ අරමුණයි. Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය තුලින් අපගේ ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීම එම කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.” යනුවෙන් පැවසුවේය.

නිවැරදි ව්‍යාපාරකරණය තුලින් ජනතාවගේ ජීවිත, ප්‍රජාව හා පරිසරය තුළ වෙනසක් ඇති කිරීම තුලින් වඩා යහපත් හා තිරසාර අනාගතයක් උදා කරදීම සඳහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ අවධානය යොමු වී තිබේ.

Laugfs Super හි ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කර සිටියේ “අපගේ Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා කොකා-කෝලා හි ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් අලෙවි කිරීමට ලැබීම පිළිබඳව අපගේ සතුට ප්‍රකාශ කරන අතර ඒ තුලින් තිරසාරභාවය හා අර්ථවත් නවෝත්පාදනය සඳහා අප කැපවී සිටින්නෙමු. එසේම පාරිභෝගිකයින් සමඟ මනා සබඳතාවක් සහිත ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස අපගේ පාරිභෝගිකයින් වෙත මෙම වැඩසටහන ගෙන යාමට හා නිවැරදි භාවිතය වෙනුවෙන් ඔවුන් උනන්දු කිරීමට අපි කැපවී කටයුතු කරන්නෙමු. කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමඟ වන මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මෙන්ම අපගේ ජනතාවට හා පරිසරයට වටිනාකමක් එක් කරන වැඩසටහන් සඳහා තවදුරටත් සහයෝගය ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සහ Laugfs Super එකඟතාව තුලින් හවුල්කාරීත්වය හා කැපවීම විදහා දක්වමින් නිවැරදි භාවිතය මෙන්ම පරිසර හිතකාමී රටක් තුල වඩාත් හොඳ හෙට දවසක් උදෙසා අපගේ පාරිභෝගික ඔබ වෙනුවෙන් අපි කැපවී සිටින්නෙමු.

Previous Post

TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක ශ්‍රී ලාංකේය උරුමයෙන් ලොවක් රස ගන්වන Ushani’s Kitchen Stories

Next Post

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

May 30, 2025
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

August 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved