Monday, August 10, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

news by news
July 13, 2025
in ව්යාපාරික
0
කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ
4
SHARES
21
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

DIMO විසින් සපයනු ලබන මෙම අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්ත ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන අතරම, Marina Square හි සුවිශේෂී අවශතාවයන් සඳහා එය නිර්මාණය කර ඇත. SIEMENS හි Type-Tested (Design-Verified) SIVACON LV Switchboards, Sub/Floor Distribution Boards සහ DIMO Lumin සන්නාමය යටතේ නිෂ්පාදනය කරන ලද නව්‍ය Apartment DB ඒකක මෙම පද්ධතිය තුළ අන්තර්ගත වේ.

SIEMENS සමඟ පවතින බලපත්‍රලාභී හවුල්කාරිත්වයක් යටතේ වැලිවේරියේ පිහිටි DIMO නිෂ්පාදනාගාරයේ දී මෙම LV Switchboards දේශීයව නිෂ්පාදනය කරන අතර IEC 61439-1 සහ 2 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදිත මෙම පැනල් මඟින් ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයක් සහ ආරක්ෂාවක් සහතික කරයි. උසස් කාර්ය සාධනයක්, නම්‍යශීලී බවක් සහ අසමසම ආරක්ෂාවක් ලබා දෙන මෙම SIVACON LV Switchboards ලොව විශිෂ්ටතම “Arc-Free” Switchboards වලින් එකක් වන අතර මෙහි Double-Front PCC, පේටන්ට් බලපත්‍රලාභී hole-less තාක්ෂණයෙන් සහ උසස් වාතාශ්‍ර පද්ධතිවලින් සමන්විත වේ. එසේම ඒවා 7,000A සහ 150kA දක්වා ශ්‍රේණිගත කර ඇති අතර සංකීර්ණ මෙන්ම ඉහළ ධාරිතාවයකින් යුත් විදුලි බෙදාහැරීමේ පරිසරයන් සඳහා වඩාත් සුදුසු වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මහල් නිවාස 1,088ම DIMO Lumin Apartment DB වලින් සමන්විත බැවින් සංකීර්ණ කේබල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර සම්බන්ධ කිරීම අවම කාලයක් තුළ කාර්යක්ෂමව සිදු කළ හැක. දුෂ්කර තත්වයන්ට ඔරොත්තු දීම සමඟ ඩිජිටල් ඒකාබද්ධ කිරීම් සඳහා සහාය වීමට Apartment DBs ගොඩනගා ඇති අතර මෙමඟින් අනාගතයට සුදුසු ආකාරයේ නේවාසික යටිතල පහසුකම් පිරිනමයි. තවද වැලිවේරිය DIMO කර්මාන්තශාලාවේ මෙම DIMO Lumin Apartment DB නිෂ්පාදනය කරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ මෙන්ම එහි බලශක්ති ඉංජිනේරු අංශයේ ප්‍රධානී විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සඳහන් කළේය. “මෙම Marina Square ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූයේ සැපයුම්කරුවෙකුගෙන් ඔබ්බට ගිය විශ්වසනීය, නව්‍ය සහ සේවා විශිෂ්ටත්වය පිළිබඳ සහතික ලත් හවුල්කරුවෙකුගේ සහයයි. අපි SIEMENS වැනි ගෝලීය සන්නාම සමඟ ගොඩනගා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය හා බලශක්ති විසඳුම් පිළිබඳ අප සතු විශේෂඥතාව Marina Square හි මෙම LV පද්ධතිය ස්ථාපනය සඳහා DIMO තෝරාගැනීමට ඉවහල් වුණා. DIMO හි ඉංජිනේරු හැකියාවන් සහ දේශීය නිෂ්පාදන විශිෂ්ටත්වය පිළිබඳ කදිම සාක්ෂියක් මෙම ව්‍යාපෘතිය මඟින් සපයනවා.”

Access Engineering PLC සහ China Harbour Engineering Company (CHEC) යන ප්‍රමුඛයන් විසින් සංවර්ධනය කරන ලද කොළඹ Marina Square, මහල් 36කින් යුත් කුළුණු පහකින් සමන්විත වේ. එක් නිදන කාමරයක සිට නිදන කාමර 4ක් දක්වා ඇති මහල් නිවාස පහසුකම් මෙහි ස්ථාපිත කර තිබෙන අතර ඇතැම් මහල් නිවාස පෞද්ගලික උද්‍යානවලින් ද සමන්විත වේ. Infinity pool, clubhouse, gym, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ වාණිජ පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර ඇති Marina Square, ස්වභාවික ආලෝකකරණය සහ නැවුම් වාතාශ්‍රය සහිත සුවිශේෂී අත්දැකීමක් පිරිනමයි.

Previous Post

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

Next Post

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

December 20, 2024
කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

June 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved