Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

news by news
November 15, 2024
in Uncategorized
0
සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති)

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති නොයෙල් ප්‍රියතිලක මහතා පැවසීය. දැනට පවතින සේවය අවසන් කිරීමේ නීතියට අනුව යම් අර්බුද අවස්ථාවකදී කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඵලදායී තීරණයකට ඒළැඹීමට ඇති හැකියාව අවම තත්වයක පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෝවිඩ් සමයේදී සහ ඉන් අනතුරුව පැන නැගුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය යම් පසුබෑමකට ලක් වූ අතර විශේෂයෙන්ම ගෝලීය ආර්ථික පසුබෑම හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම් වලට හිමිවන ඇඟලුම් ඇනවුම් ප්‍රමාණය අවම වීමත් මේ පසුබිම තුළ තව දුරටත් පෙර තත්යෙන් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඇඟලුම් නිෂ්පාදකයින්ට නොහැකි වීම හේතුවෙන් සේවක ධාරිතාව අවම කිරීමට මහා පරිමාණයේ හා සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් කර්මාන්තයන්ට සිදු විය. ඒහෙත් දැනට පවතින සේවය අවසන් කිරීමේ නීතියට අනුව සේවකයකුගේ සේවය අවසන් කිරීම සේව්‍ය පාර්ෂවයට දැඩි නීති ගණනාවකට අවනත වීමට සිදු වීම හේතු කොට ගෙන සුළු හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයින්ට සිය කර්මාන්තය අතහැරීම හැර වෙනත් විකල්පයක් ගැනීම මෙම නීතිය මගින් අවම කර ඇත. ඒබැවින් සේවය අවසන් කිරීමේ නීතිය තුළින් සේව්‍ය සේවක දෙපාර්ෂවයම රැකෙන සහ විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කර ගත හැකි නීති ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතු බව නොයෙල් ප්‍රියතිලක මහතා අවධාරණය කර සිටී.

පුද්ගලික අංශයේ සේවකයින් සඳහා සමාජ ආරක්සණ වැඩපිළිවෙලක් හඳුන්වා දීම සේව්‍ය සේවක දෙපක්ෂයේම පැවැත්ම සඳහා ක්‍රියාත්මක කළ හැකි වඩාත් ප්‍රශස්ත විසඳුමක් ලෙස ඔහු පෙන්වා දෙයි. වර්තමානයේදී පුද්ගලික අංශයේ සේවකයින්ට හිමිවන සේවක අර්ථසාධක සහ සේවා නියුක්තීන්ගේ භාර අරමුදලට අමතරව තවත් සමාජ ආරක්ෂණ අරමුදලක් තිබිය යුතු බව ඔහු මෙහිදී කියා සිටි. ඒනම් දැනට සේව්‍ය පාර්ෂවය විසින් සේවා නියුක්තීන්‌ගේ භාර අරමුදල සඳහා දායක කරන 3% ක මාසික දායකත්වයට අමතරව තවත් 1%ක් සේවකයින් වෙනුවෙන් ඇති කරනු ලබන සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දීම සහ තවත් 1% සේවකයින්ගේ වැටුපෙන් අයකර ගනිමින් ගොඩනගනු ලබන ආරක්ෂණ අරමුදලක් තුළින් සේවකයින් වෙනුවෙන් වූ මෙම සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල යථාර්තයක් බවට පත් කර ගත හැකි බව නොයෙල් ප්‍රියතිලක මහතා වැඩිදුරටත් පැවසීය. මෙම වැඩපිළිවෙල පිළිබඳව සංකල්පීය අදහස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ද පැසසුමට ලක් වූ අතර ඒ්කබද්ධ ඇඟලුම් සංසද සම්මේලනය මෙම යෝජනාව ඉදිරියට ගෙන යෑමට කටයුතු යොදා ඇත. මෙම අදහස ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව පුද්ගලික අංශයේ මිලියන 2.8ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත සාමාජිකයින් වෙතටද මෙය දියත් කළ හැකි
බව නොයෙල් ප්‍රියතිලක මහතා අදහස් පළ කරයි.

Previous Post

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

Next Post

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

news

news

Related Posts

Uncategorized

by news
September 15, 2025
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

July 2, 2025
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

by news
March 19, 2025
Next Post
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

June 5, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

July 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved