Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

news by news
October 1, 2024
in ව්යාපාරික
0
සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම රුපියල් මිලියන 512. 64 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 189%ක වැඩිවීමකි. එමෙන්ම, බදු පෙර ලාභය (PBT) පෙර වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂව 133%කින් වර්ධනය වී රුපියල් මිලියන 1215. 02 දක්වා ඉහළ ගොස් ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම කාලසීමාව තුළ, ශුද්ධ පොලී ආදායම (NII) සැලකිය යුතු ලෙස 70.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,078. 00 ක් දක්වා ළඟා වූ අතර, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් මිලියන 1, 222. 67 ට සාපේක්ෂව මෙය ඉහළ අගයකි. මෙම ඉහළ යාම මූලික වශයෙන් 2024 ජූනි 30 වන විට පොලී වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන් සිදුව ඇත.

වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පිළිවෙලින් 4.35% සහ 13.29% ලෙස වාර්තා කළ සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ආදායම මත පිරිවැය අනුපාතය 55.59% ක් ලෙස පවත්වා ගනිමින්, පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13.93% ක වැඩිවීමක් වාර්තා කරන ලදී.

මෙම විමසීමට ලක් කළ කාලසීමාව ඇතුලත ශ්‍රී ලංකාවේ සිදුවූ සමාජ – ආර්ථික විපර්යාසයන් හමුවේ ඉතාමත්ම තෘප්තිමත් විය හැකි තරමේ මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී සමත්ව ඇත. එම මූල්‍ය ස්ථාවරත්වය පළමු වන ස්ථරයේදී (Tier 1) සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත (CAR) මගින් පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙලින් 16.43% සහ 19.42% ක් වූ අතර, ව්‍යවස්ථාපිත අවම අනුපාත වන 8.50% සහ 12.50% ඉක්මවා ගොස් ඇත.

වත්කම් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගත් කල, විමසීමට ලක් කළ කාලපරිච්ඡේදය තුළ මුළු වත්කම් රු.බිලියන 56. 18 ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අදාල කාලපරිච්ඡේදයේදී එය රුපියල් බිලියන 47. 35 ක් විය. තවද පෙර වර්ෂයේ පළමු අර්ධය සමග සැසඳීමේදී අක්‍රීය ණය අනුපාතය 7. 74% කින් අඩුවීම තුළ ආයතනයේ ණය කළඹෙහි සිදුවී ඇති ගුණාත්මක වර්ධනය පෙන්නුම් කරයි.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. දශකයකට අධික කාලයක් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 19 වසරක් තිස්සේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

Previous Post

HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන, ප්‍රයිම් සමූහයේ YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

February 13, 2025
Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

June 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved