Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

news by news
March 1, 2025
in ව්යාපාරික
0
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම, ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයන්ට ඉන්ධන සපයන්නාවූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර, සහ RM Parks Inc. සමාගම උතුරු ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ෂෙල් ඉන්ධන බෙදාහැරීමේ පළපුරුද්දලත් සමාගමකි.

ආර්.එම්. පාර්ක්ස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කරනු ඇත. මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

ට්‍රයිස්ටාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO), යුජීන් මේන් මහත්මිය පවසන්නේ, “මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ ඉදිරි ගමනට වැදගත් ගුණාංගයක් එක් කරයි. එය RM Parks ආයතනයේ ඉන්ධන බෙදාහැරීම් සහ ට්‍රයිස්ටාර් සමූහයේ ශක්තිමත් ලොජිස්ටික් හා සැපයුම් දාම ක්‍රියාකාරිත්වයන් එකට එක් කරයි. මෙම හවුල්කාරිත්වය ඉලක්ක කරන්නේ හොඳම ජාත්‍යන්තර ක්‍රමවේද, උසස් සේවා ප්‍රමිතීන්, සහ නවෝත්පාදන ඉන්ධන විසඳුම් ශ්‍රී ලංකා භාවිතා කරන්නන්ට ප්‍රයෝජනයක් වන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම් බිම්කථනය වර්ධනය කිරීමයි.”

ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්. හි සභාපති, ජේසන් කැලිසන් මහතා පැවසුවේ, “අපි ශ්‍රී ලංකාවේ අපගේ පළමු ෂෙල් සන්නාමය ලබා ඇති පිරවුම්හළ විවෘත කරමින් සිටින අද දිනය අනර්ග පියවරක් ඉදිරියට තබන දිනයක් වනවා. සියවසකට වඩා කාලයක් තිස්සේ ෂෙල් ලෝකය පුරා ඉහළම ගුණාත්මකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය සඳහා නමක් ලබා ඇති සන්නාමයකි. ෂෙල් සන්නාමය, ඉන්ධන හා ලුබ්‍රිකන්ට්ස් ගුණාත්මකභාවය සඳහා පමණක් නොව, තිරසාර බව, තාක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා නොසැලෙන කැපවූවකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තුන්වන පරම්පරාවේ ඉන්ධන අලෙවිකරුවකු වන ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්., ලෝකයේ ඉහළම බලශක්ති ලොජිස්ටික් සමාගක් වන ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරය සමඟ, ඒ ප්‍රෞඩ උරුමය සමඟ ශ්‍රී ලංකාවට එළඹ එහි ඉදිරි වර්ධනය සහ සංවර්ධනය සඳහා හවුල්කරුවෙකු ලෙස එක්වීමට උද්යෝගිමත්ව බලා සිටිමු. අපට මෙම අවස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලාංකේය ජනතාවට ස්තුතිවන්ත වන අතර, ඔවුන්ට ගෞරව කරමින්, ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් අපි කැප වන බව ප්‍රකාශ කරමු.”

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව තුළ ෂෙල් සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් දියත් කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, ඉන්ධන හිඟයකට මුහුණ දී සිටි රටකට විශ්වාසදායක ලෙස ඉන්ධන බෙදා හැරීමේ විකල්පයන් සපයයි. බෙදාහැරීමේ සහ සේවා විශිෂ්ටත්වයේ කීර්තිමත් ප්‍රමුඛයෙකු වන කැලිෆෝනියාවේ ආර් එම් පාර්ක්ස් ඉන්කෝපරේෂන් ආයතනය සමඟ මෙහෙයවනු ලබන මෙම හවුල්කාරිත්වය ලොව පුරා බලශක්ති අභියෝග සඳහා ඇමරිකානු ව්‍යාපාරයන් විසඳුම් සපයන ආකාරය විදහා දක්වයි. රැකියා උත්පාදනය, අඛණ්ඩ සහ ස්ථාවර ඉන්ධන සැපයුම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.”

ෂෙල් මොබිලිටිහි බලපත්‍රලාභී වෙළඳපොලේ සාමාන්‍ය අධිකාරි ෆ්ලෙවියා රිබෙයිරෝ පෙසන්හා මහත්මිය මෙසේ පැවසුවාය: “මේ විවෘත වන්නේ ඉදිරි මාස සහ වසර කිහිපය තුළ විවෘත වීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සමුදායේ ප්‍රථම පිරවුම්හලයි. ශ්‍රී ලංකාවේ නගරවල සහ ප්‍රධාන මං මාවත්වල ෂෙල් සන්නාමය දැකීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ලොව පුරා රියදුරන් අතරින් දිනපතාම මිලියන 33ක් පමණ රියදුරන් ෂෙල් සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙනවා. ඒ, දිනෙන් දින වැඩි දියුණුවෙන අනර්ඝ තත්ත්වයේ ඉන්ධන මෙන්ම, සුහද පිළිගැනීමක් සමගම සුවපහසුව ලබා දෙන විවේකයක් ලබා ගැනීමටයි. ෂෙල් සේවා මධ්‍යස්ථාන සිය සේවා දායකයින්ට පහසුකම්, උසස් තත්ත්වය සහ තෝරා ගැනීමට විවිධ දෑ මෙම මධස්ඨාන ලබා දෙයි.”

Previous Post

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

Next Post

ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.

ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

March 19, 2025
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

March 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved