Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

news by news
February 19, 2025
in ව්යාපාරික
0
කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්
කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්
කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්
කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින්
32වන වරටත්

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2025, පෙබරවාරි 16 දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. 32වන වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

1993 වසරේ දී, ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය ලබා දෙයි.

කලා පොළ, සෑම ක්ෂේත්‍රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු විවිධ අංශයන්ට අයත් කලා ශිල්පීන්හට, කලා ප්‍රජාවන් සහ නිර්මාණ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට පුළුල් වේදිකාවක් සපයයි. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය සහ සමාජ සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙළඳපොළක් මෙන්ම එකිනෙකාගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි 390කට වැඩි දේශීය කලාකරුවන් ප්‍රමාණයකින් මෙවර කලා පොළ වර්ණවත් විය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ඇන්ඩෲ පැට්‍රික් මහතා, කලා පොළ, 2025 නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, කලාකරුවන් හා අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ කලා කුටි නැරඹීම ද සිදු කළේය. Children’s Art Corner, තරුණ කලාකරුවගේ වැඩමුළුවක්, සජීවී සිතුවම් සැසියක්, කලා කථිකාවතක් සහ විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංගයකින් ද කලා පොළ විචිත්‍රවත් විය.

— END—

මාධ්‍ය වෙත: අනෙක් ප්‍රධාන තොරතුරු

• ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, දශක 03කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාකරුවන්ගේ ජීවනෝපාය පෝෂණය කරමින් 2025 පෙබරවාරි 16 වැනි දින එහි 32 වැනි සංවත්සරය සනිටුහන් කරයි.

• ලෝක ප්‍රසිද්ධ එළිමහන් කලා ප්‍රදර්ශන වන පැරිසීයේ Montmartre සහ ඔක්ස්ෆර්ඩ් හි Turl Street Art Festival වෙතින් ආභාෂය ලබා ගන්නා කලා පොළ, ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික දින දර්ශනයේ මහත් අපේක්ෂාවෙන් බලා සිටින වැඩසටහනක් ලෙසට පරිවර්තනය වී ඇත.

• මෙම සුවිශේෂී දෘශ්‍ය කලා ප්‍රදර්ශනය කලාකරුවන් වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් සහ පුළුල් දේශීය හා විදේශීය කලා ලෝලී ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගනිමින් නරඹන්නන්හට උසස් කලා අත්දැකීමක් අඛණ්ඩව ලබා දීමට අරමුණු කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් හා කලා ශිල්පීන් සඳහා ආදායමක් උත්පාදනය කිරීමත්, නිර්මාණ අලෙවියෙන් පමණක් නොව කොමිස් මුදල් ද වශයෙන් ආදායම් ලැබීම සඳහා අරමුණු කරයි.

• කලා පොළෙහි ඇති ජාලකරණය සහ ඉගෙනුම් අවස්ථාවන් එහි සාර්ථකත්වයට හේතු වේ. දිවයින පුරා, ජ්‍යෙෂ්ඨත්වයෙන් විවිධ මට්ටම්වල සිටින කලාකරුවන් එක්වන කලා උත්සවයක් වන මින් සහයෝගීතාවයෙන් යුත් පරිසරයක් පෝෂණය කරයි.

• මෙම වසරේ කලා පොළ පහත අමතර ක්‍රියාකාරකම් කිහිපය සමඟින් වර්ණවත් විය.

1. ජැස්මින් නිලානි ජෝශප් සමඟ ප්‍රියන්ත උඩගෙදර මෙහෙය වූ ‘කලා පොළ කතා’ .

2. ප්‍රගීත් මනෝහංස සහ නුවන් නාලක මෙහෙය වූ සජීවී සිතුවම් සැසිය.

3. කිංස්ලි ගුණතිලක විසින් මෙහෙය වූ තරුණ කලාකරුවන්ගේ වැඩමුළුව.

4. කෝරා ඒබ්‍රහම් කලා පාසලේ ගුරුවරුන් මෙහෙය වූ The Children’s Art Corner, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමඟින් සකුරා, චිත්‍ර ද්‍රව්‍ය සැපයුම්කරු ලෙස අනුග්‍රහය දක්වන ලදී.

• ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, කලා පොළ තිරසාරව පවත්වා ගනිමින් එහි දියුණුව සඳහා පුරා දශක 03කට වැඩි කාලයක් අරමුදල් සැපයීම හා සම සහයෝගීත්වය ලබා දී තිබේ. කොළඹ කලා වැඩසටහන් අතරින් සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛ කලා ප්‍රදර්ශනයක් ලෙස අද වන විට කලා පොළ පත්ව තිබේ. The Sri Lankan Art Gallery – දෘශ්‍ය කලාකරුවන්ට වසරක් පුරා සිය නිර්මාණ ප්‍රදර්ශනය හා ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජෝන් කීල්ස් පදනම විසින් ඔවුන් වෙත නොමිලයේ සත්කාරකත්වය සපයන ඩිජිටල් කලාගාරයක් වේ.

• ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය හා සමාජයේ එකමුතුබව සඳහා ඇති ශක්‍යතාව ඉහළ නංවමින්, ආර්ථිකය වර්ධනය කිරීමට සහය වන ජෝන් කීල්ස් සමූහය, නිර්මාණශීලීත්වය හා පුද්ගලයන් අතර පුළුල් අවබෝධයක් ප්‍රවර්ධනය කරන පරිසර පද්ධතියක් වර්ධනය කිරීමට උපකාර කරයි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හා ජෝන් කීල්ස් පදනම පිළිබඳව

සමාජ සෞඛ්‍යය හා සහජීවනය යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධාන අංශයක් වන අතර කලාව සහ සංස්කෘතිය ඒ යටතට අයත් වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150කට වැඩි ඉතිහාසයක් පවතින JKH ආයතනය සේවක සේවිකාවන් 15,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිද සමාජභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කි
රීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.
www.keells.com
www.johnkeellsfoundation.com

ජෝර්ජ් කීට් පදනම පිළිබඳව
1980 වසරවල සිට ජෝර්ජ් කීට් පදනම කලාව හා සංස්කෘතියේ ප්‍රවර්ධනය හා සුභසිද්ධිය උදෙසා ප්‍රදර්ශන හා ඉදිරිපත් කිරීම් සංවිධානය කරමින්, නැගී එන කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ වෙත පුළුල් ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නැගීම සඳහා සුවිශාල මෙහෙවරක් සිදු කරයි. 1991 වසරේ සිට වසර ගණනාවක් පුරා පදනම විසින් වයස අවුරුදු හතළිහට අඩු කලාකරුවන් සඳහා Young Contemporaries වැනි බොහෝ මුලපිරීම් දියත් කර ඇත. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලාංකේය චිත්‍ර ලෙස දැන් නම් කර ඇති මූර්ති සහ සිතුවම් 1991 සිට වාර්ෂිකව ප්‍රදර්ශනය කරනු ලබයි. එළිමහන් කලා ප්‍රදර්ශනයක් වන කලා පොළ 1993 වස‍රේ දී ආරම්භ කළ අතර, 2001, 2007 වසරවල හැරුණු විට අන් සෑම වසරකම වාර්ෂිකව සිදු කරන ලදී. 1994 දී ආරම්භ කළ නව කලාකරුවෝ යනු දැනට ක්ෂේත්‍රයේ සිටින සහ නැගී එන කලාකරුවන්ගේ නව නැගී එන නිර්මාණ වාර්ෂිකව ඉදිරිපත් කරන ප්‍රදර්ශනයකි. ජෝර්ජ් කීට් පදනම විසින් ශ්‍රී ලාංකික චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශන, කලා ශිල්පීන්ගේ කණ්ඩායම් ප්‍රදර්ශන,මාසික විශේෂාංග චිත්‍ර ප්‍රදර්ශන, ශ්‍රී ලාංකිකයන්ගේ සහ විදේශිකයන්ගේ තනි පුද්ගල ප්‍රදර්ශන සහ SAARC චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රදර්ශන වශයෙන් ප්‍රදර්ශන සිය ගනණක් සංවිධානය කර ඇත.
www.georgekeytfoundation.com

Previous Post

නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

Next Post

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගත හැකි අයුරු

September 17, 2024
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

August 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved