Thursday, July 30, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජාතික විකුණුම් සම්මාන 2025 – විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි

news by news
June 13, 2025
in ව්යාපාරික
0
ජාතික විකුණුම් සම්මාන 2025 – විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජාතික විකුණුම් සම්මාන 2025 – විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි

අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන තේමාව මුල් කරගනිමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සැබෑ විකුණුම් විශිෂ්ටත්වය යනු ඉලක්ක සපුරා ගැනීමෙන් ඔබ්බට විහිදෙන්නක්. අර්ථවත් වටිනාකමක් සේවාදායකයන් වෙනුවෙන් නිර්මාණය කිරීම, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතාවන් මැනවින් අවබෝධ කර ගැනීම,ව්‍යාපාරික කටයුතු සදාචාරාත්මක ලෙස පවත්වා ගැනීම සහ දිගු කාලීන හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම ආදී කරුණු රාශියක් ඊට ඇතුළත් වෙනවා. අපේ රටේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන්ට තිරසාර ව්‍යාපාර වර්ධනයක් සහිතව විශිෂ්ටත්වය කරා ළඟා වීම සඳහා සුවිශේෂී වේදිකාවක් ජාතික විකුණුම් සම්මාන මඟින් සපයනවා.”

අලෙවිකරුවන් ලබා දෙන දායකත්වය තවත් එක් කාර්යයක් පමණක් නොව, ඔවුන් ඉහළ යන සංඛ්‍යාවන් පිටුපස සිටින සවිමත් සහ ස්ථාවර ගාමක බලවේගයක් බවත්, ව්‍යාපාරය වෙත වටිනාකමක් එක් කිරීම පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටින නායකයන් බවත් සිහිපත් කරමින් ඔවුන්ට උසස් ඇගයීමක් ලබාදීමට මෙවර ජාතික අලෙවි සම්මාන උළෙල හරහා අපේක්ෂා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරමින් SLIM හි ඉසව් කළමනාකරණය පිළිබඳ උප සභාපති ඉනොක් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ජාතික අලෙවි සම්මාන 2025 ඔස්සේ දිවයින පුරා උපායමාර්ගික ව්‍යාපාරවල සාර්ථකත්වය කෙරෙහි මහඟු මෙහෙවරක් ඉටුකළ අලෙවි වෘත්තිකයන් හඳුනාගනු ලබනවා. මෙම වසරේදී නව සම්මාන කාණ්ඩ කිහිපයක් සහ වැඩි කර්මාන්ත සහභාගීත්වයක් දකින්න තිබෙනවා. සුවිශේෂී දක්ෂතාවන් සඳහා ඇගයීමක් ලබාදීම ඔස්සේ කර්මාන්තවල විශිෂ්ටතා ප්‍රමිතීන් ස්ථාපිත වන අතරම පුද්ගල වෘත්තීය නිපුණතාවයන් ද වර්ධනය කර ගැනීමට මග සකසනවා.ඉහළම කාර්ය සාධනයක් පිළිබිඹු කළ වෘත්තිකයන් මෙම ජාතික ඇගයීම් වැඩසටහන සඳහා නම් කිරීමට අපි එම සමාගම් සහ සංවිධාන දිරිගන්වනවා.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අධ්‍යාපන හා පර්යේෂණ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මේ පිළිබඳ මෙසේ සඳහන් කළේය. “මෙරට අලෙවි වෘත්තිකයන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ව නගා සිටුවීම සඳහා ජාතික අලෙවි සම්මාන උළෙල (NSA) කදිම වේදිකාවක්. එය ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් ඇගයීම් පිරිනැමීමෙන් ඔබ්බට විහිදෙන අතර එය අලෙවි වෘත්තිකයන් බලපෑම් සහිත නායකයන් බවට පරිවර්තනය කිරීමට උපකාරී වෙනවා. NSA හරහා, SLIM අඛණ්ඩව දක්ෂතාවන් පෝෂණය කරමින් කාර්ය සාධනය ඉහළ නැංවීම සහ සංඛ්‍යා පිටුපස ඇති බලවේගය සැබවින්ම නියෝජනය කරන අලෙවිකරුවන් සැමරීම සිදුකරනවා. ඇගයීමේ සහ විශිෂ්ටත්වයේ මෙම චාරිකාව හරහා තවත් සුවිශේෂී පුද්ගලයන් රැසක් ඇගයීමට ලැබීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් සතුටු වෙනවා.”

වෘත්තීය වර්ධනය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ කීර්තිනාමය රැකගනිමින් තරග‍යේ නිර්ණායකයන් ඉතා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමට දශක දෙකකට වැඩි දිගු කාලයක් පුරාවට සම්මාන උළෙලේ සංවිධායකයන් කටයුතු කර තිබේ.මෙවර සම්මාන උළෙල වෙනුවෙන් ද ක්ෂේත්‍රයේ ගෞරවය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ තවදුරටත් අදහස් එකතු කරමින් 2025 ජාතික අලෙවි සම්මාන උළෙලේ ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ආයතනයක වර්ධනය මෙහෙයවමින් සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් අවිනිශ්චිත කාලවලදී පවා ප්‍රතිඵල ලබා දෙන අලෙවි වෘත්තිකයන් ඕනෑම ව්‍යාපාරයක සැබෑ තානාපතිවරුන් ලෙස සැලකිය හැකියි. අන් කවරදාටත් වඩා දිනෙන් දින පරිණාමය වෙමින් පවතින වර්තමාන වෙළෙඳපල තුළ මෙම පුද්ගලයන් සවිබල ගැන්වීමේ සහ හඳුනා ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා. සාර්ථක ව්‍යාපාර පසුපස ඇති සැබෑ පිටුබලය ලෙස එම වෘත්තිකයන් ඇගයීම සඳහා 2025 SLIM ජාතික අලෙවි සම්මාන උළෙල ඉතා උපකාරී වෙනවා .”

SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ” අලෙවි ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් යනු ව්‍යාපාරයේ කටයුතු සඳහා දායක වන තවත් එක් වෘත්තීය කණ්ඩායමක් පමණක් නොවන බව SLIM හි අපි විශ්වාස කරනවා. ඔවුන් ආයතනවල වර්ධනය, පරිවර්තනය සහ ඕනෑම තත්ත්වයකට සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාව සඳහා මනා දිරිගැන්වීමක් සපයන බලවේගයක්. එබැවින් ජාතික අලෙවි සම්මාන 2025 හුදෙක් සම්මාන උළෙලක් නොවේ.එය නවෝත්පාදනයන් සඳහා සටන් කර පාරිභෝගිකයන් සමඟ මනා විශ්වාසයක් ගොඩනඟා ගනිමින් වෙනස් වන වෙළෙඳපල තුළ නිරන්තරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට උත්සහ දරන වෘත්තිකයන් වෙනුවෙන් පිදෙන ජාතික උපහාරයක්. අලෙවිකරණ වෘත්තියේ කීර්තිය තවත් ශක්තිමත් කිරීම සහ විශ්වාසය, අරමුණු සහගත බව සහ විශිෂ්ටත්වය සමඟ නායකත්වය දැරීම සඳහා වෘත්තිකයන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි.”

SLIM NASCO හි අනිල් කුමාර මීගහගේ මහතා මේ පිළිබඳ අදහස් දැක්වූවේ මෙසේය. ” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කර්මාන්ත ඇගයීමේ වේදිකාව SLIM NASCO විසින් නියෝජනය කරනවා.ආයතනවල සාර්ථකත්වය කෙරෙහි අලෙවි වෘත්තිකයන්ගේ දායකත්වය ඉතා වැදගත් වන අතර, ඵලදායී ලෙස තරග කිරීම උදෙසා අඛණ්ඩ සංවර්ධනයක් අවශ්‍ය වෙනවා. NASCO මඟින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී ජයග්‍රහණවලට ගෞරව කරනු ලබනවා. පිරිමි වෘත්තිකයන් සමඟ කාන්තා වෘත්තිකයන් ද වැඩි වැඩියෙන් ක්ෂේත්‍රයේ වෘත්තීය කටයුතුවලට සහභාගී වීම අපගේ කර්මාන්තයේ විශිෂ්ටත්වය කරා ළඟාවීමේ ප්‍රගතිය සහ පරිණාමය විදහා දක්වනවා.”

ඉහළ කැපවීමකින් සහ දිරිමත්භාවයෙන් අලෙවි ක්ෂේත්‍රයේ නියලී සිටින වෘත්තිකයන් හඳුනා ගැනීම මෙම NSA 2025 සම්මාන උළෙල මඟින් සිදු කරයි.එය ව්‍යාපාරික මට්ටමෙන් පමණක් නොව ජාතික වශයෙන් ද ගනුදෙනු කටයුතු වඩාත් පරිවර්තනීය ප්‍රතිඵලයක් කරා රැගෙන යාම වෙනුවෙන් උපායමාර්ගිකව ව්‍යාපාර මෙහෙයවන ගෞරවනීය වෘත්තියක් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://slim.lkවෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ 0703266988 (ගංගානි)/ 071 841 7591 (අවිශ්ක) දුරකථන අංක වෙත ඇමතුමක් යොමුකිරීමෙන් ලබාගත හැකිය.

Previous Post

කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

Next Post

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

July 13, 2025
John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

November 24, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved