Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි

news by news
December 14, 2024
in ව්යාපාරික
0
තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හා සිවිල් සමාජ සංවිධානයක් වන Solidaridad එක්ව යුරෝපා සංගමයේ ආයතනික තිරසරභාවය සඳහා වන Due Diligence Directive (CSDDD) සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී එක් දින වැඩමුලුවක් සංවිධානය කරන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2023 වසරේදී හඳුන්වාදෙනු ලැබූ CSDDD ට අනුව යුරෝපා සංගමය සමඟ කටයුතු කරන සැපයුම් දාමයන් විසින් දැඩි පාරිසරික හා මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීම අත්‍යාවශ්‍ය වේ. මෙම සුදුසුකම් සඳහා ශ්‍රී ලාංකේය සැපයුම්කරුවන් ඍජුවම අනුකූල විය යුතු නොමැති වුවද මෙරට ඇඟලුම් අපනයනයෙන් 30%ක් පමණ වන යුරෝපා සංගම් වෙළෙඳපොලෙහි තරඟකාරීව කටයුතු කිරීමට මෙම ප්‍රමිතීන්ට අනුකූල වීම අත්‍යාවශ්‍ය වේ. මෙම අපනයනයනවලින් 80%ක් පමණ ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය හා ප්‍රංශය වෙත සිදු කරන බැවින් මෙම අනුකූලතාවය තව තවත් වැදගත් වනු ඇත.

මෙම වැඩමුලුව මඟින් අවදානම් තක්සේරුව, තිරසාරතා ප්‍රමිතීන් හා කාර්යක්ෂම වාර්තාකරණය පිළිබඳ ක්‍රියාකාරී අවබෝධයක් දේශීය ව්‍යාපාරයන් වෙත ලබා දෙමින් ඉහළ යන ගෝලීය අපේක්ෂාවන් සපුරාලීමේ සැලසුමක් ඉදිරිපත් කරන ලදී.

CSDDD අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකේය සැපයුම්කරුවන්ට මඟ පෙන්වීමේ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ස්ථාපිත කරමින් JAAF සහ Solidaridad අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද කටයුතු කරනු ලැබීය. තිරසාර මූලාශ්‍රයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන සන්නාම සඳහා විශ්වාසදායක සැපයුම්කරුවකු ලෙස එහි තත්වය පවත්වා ගැනීමට කර්මාන්තයේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම සහයෝගීතාවය ඉවහල් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JAAF යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තිරසාරභාවය හා ආචාර ධාර්මික ව්‍යාපාර, සාර්ථකත්වය වෙනුවෙන් අත්‍යාවශ්‍ය දෙයක් බව ශ්‍රී ලංකාවේ නිරන්තර පිළිගනු ලබනවා. මෙම වැඩමුලුව හා Solidaridad සමඟ වන අපගේ හවුල්කාරීත්වය වෙනස් වන ගෝලීය වෙළෙඳ ප්‍රමිතීන්ට හැඩගැසීමේ හැකියාව ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට ලබා දීම සඳහා වන තීරණාත්මක පියවරක් ලෙස සඳහන් කළ හැකියි. CSDDD සමඟ කටයුතු කිරීම තුළින් ගෝලීය වෙළෙඳපොළ ප්‍රමුඛ සැපයුම්කරුවකු ලෙස අපගේ ස්ථානය සුරක්ෂිත කර ගැනීමටද අවස්ථාව උදා වනවා” යනුවෙනි.

මෙම අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නියෝජ්‍ය ප්‍රධානී Lars Bredal සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය දූත ප්‍රධානී Iwan Rutjens ඇතුලු යුරෝපයේ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි අතර ඒ තුළින් එම අවස්ථාවෙහි වැදගත්කමද මනාව පිළිබිඹු විය.

මෙම නව ප්‍රමිතීන් අවබෝධ කර ගැනීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට සහාය දැක්වීමේ වැදගත්කම අවධාරණය කළ JAAF මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් FAAMA හි ලේකම් ෂාහිඩ් සංගානිට විශේෂ ස්තුතිය පළ කිරීමටද කටයුතු කළේය.

මෙම අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය මෙවලම්වලින් කර්මාන්තය සන්නද්ධ කිරීම තුළින් ගෝලීය වෙළෙඳපොල තුළ තරඟකාරීත්වය තහවුරු කරමින් සදාචාරාත්මක හා තිරසාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාම JAAF සහ Solidaridad හි අරමුණ වී ඇත.

ඡායාරූප
ඡායාරූපය 1 – FAAMA හි ලේකම් ෂාහිඩ් සංගානි

ඡායාරූපය 2 – යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නියෝජ්‍ය ප්‍රධානී Lars Bredal, JAAF මහ ලේකම් යොහාන් ලෝරන්ස්, Solidaridad ජාලයේ ශ්‍රී ලංකා කළමනාකාර අනිතා මුණසිංහ, නෙදර්ලන්තයේ නියෝජ්‍ය දූත ප්‍රධානී Iwan Rutjens යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

Previous Post

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

Next Post

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

March 9, 2025
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

September 23, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved