Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

news by news
December 14, 2024
in ව්යාපාරික
0
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

TikTok twist සමඟ නත්තල් ප්‍රවර්ධන වැඩසටහන

එදිනෙදා විලාසිතාවන් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාම අරමුණු කර ගනිමින් ඇරඹි ෘදදාකැ හි නිර්මාතෘ මලික් ජමීල් පුද්ගල අභිමානයේ සුවිශේෂී හැකියාවක් මේස් වලට ඇති බව හඳුනා ගන්නා ලදී. ‘මේස් යනු කිසිසේත් අවතක්සේරු කළ හැකි විලාසිතාවක් නොවේ’ යන්න නැවත නැවතත් සනාථ කිරීමට ජමීල් කටයුතු කළේ උසස් තත්වයේ මේස් සඳහා නොතිබූ වෙළෙඳපොල අඩුව පිරවීමට කටයුතු කරමිනි. හොඳම කපු රෙදි භාවිත කරමින් ගැහැණු, පිරිමි දෙපාර්ශවය වෙනුවෙන්ම නවීන විලාසිතාවලින් යුත් මේස් නිර්මාණය කිරීමට ජමීල් කටයුතු ආරම්භ කළේ එලෙසිනි. ඒ අනුව ජීවිතයේ සෑම අවස්ථාවකටම අවැසි මේස් අලංකාර අයුරින් ලබා දෙන්නට ඔහුට හැකි විය.

ඉන් නොනැවතී උත්සව සමය තුළ නව ආකාරයකින් තෑගි දීමේ සතුට භුක්ති විඳීමට පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටින Doodle විසින් සුවිශේෂී Do-It-Yourself Virtual Giftbox අත්දැකීම ඔවුන් වෙත ගෙන ඒමට සමත්ව සිටියි. තම ආදරණීයයන්ට ගැලපෙන මේස් ත්‍යාග ලෙස ලබා දීමේ අවස්ථාව නිර්මාණය කරමින් TikTok හි අන්තර්ගතයන් බෙදා ගැනීමට කටයුතු කර ඇති Doodle එම අන්තර්ගතයන් විනෝදජනක ආකාරයෙන් සකස් කිරීමටද කටයුතු යොදනු ලැබීය.

අලංකාර මේස් වර්ග සමඟින් සකස් කර ‘Doodle Giftbox’ සාමාන්‍ය ත්‍යාගයන්ගෙන් ඔබ්බට ගිය නවමු අත්දැකීමක් ඔබට ලබා දෙනු ඇත.

අභියෝගය ජය ගැනීම හා සතුට සොයා යාම

සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩා පියවරකිනි. එසේ ඇරඹෙන කුඩා ව්‍යාපාරයකට සුවිසල් පාරිභෝගික ප්‍රජාවක් දිනා ගැනීම යනු ඉමහත් අභියෝගයකි. Doodle ද එම අභියෝගයට මුහුණ දුන් තවත් එක් ව්‍යාපාරයක් වුවත් ඔසනඔදන හරහා නිර්මාණාත්මක අන්තර්ගතයන් ඉදිරිපත් කරමින් දිනෙන් දින සිය පාරිභෝගික පිරිස වර්ධනය කර ගැනීමට Doodle සමත් විය. මෙම වෙනස ආරම්භ වූයේ මලික් කොළඹ පැවති TikTok SMB වැඩමුලුවට සහභාගී වීමෙන් පසුවය. එහිදී ලබා දුන් ව්‍යාපාර වර්ධනය කර ගැනීමේ ප්‍රායෝගික උපදෙස් TikTok වේදිකාව තුළ නිවැරදිව ආයෝජනය කළ මලික් ඉතා කෙටි කලෙකින් සිය සන්නාමය සුවිසල් ප්‍රජාවක් වෙත ගෙන යාමට සමත් විය.

කුඩා පරිමාණ ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් TikTok දායකත්වය

කුඩා ව්‍යාපාරයන්හි සාර්ථකත්වය රැඳී පවතින්නේ අව්‍යාජත්වය තුළය. එහිදී සන්නාමයන් විසින් ඉදිරිපත් කරන නිවැරදි හා සත්‍ය තොරතුරු තුළින් ප්‍රේක්ෂකයින් සමඟ අර්ථවත් සබඳතාවක් ගොඩ නගා ගත හැක්කේ සන්නාමය කෙරෙහි ඉහළ විශ්වාසයක්ද තහවුරු කර ගනිමිනි. TikTok යනු එකී අව්‍යාජ සබඳතාවය වෙනුවෙන් වූ හොඳම වේදිකාවයි.

මෙහි සාර්ථකත්වයේ එක් පියවරක් වන්නේ ප්‍රවණතාවන්ට ගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීමයි. සන්නාමයේ විශේෂත්වය හඳුනාගනිමින් එය ප්‍රේක්ෂක සමාජයට ගැලපෙන ආකාරයෙන් අන්තර්ගතකයන් හරහා ඉදිරිපත් කිරීමේදී මෙම ප්‍රවණතාවන් හඳුනා ගැනීම වැදගත් වේ.

අනෙක් කරුණ වන්නේ අනුකූලතාවයි. එක් වීඩියෝවක් යොමු කළ සැණින් එය ජනප්‍රිය නොවනු ඇත. එහෙත් උනන්දුව හා උත්සාහය මත තමන්ගේ වීඩියෝ සුවිසල් ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ගෙන යාමට හැකි අතර ඒ තුළින් ව්‍යාපාර සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වේ. ඒ සඳහා ඔහු භාවිත කරනු ලැබුවේ TikTok වේදිකාවයි.

Doodle හි අනාගතය

Doodle හි ඉදිරි ගමන පිළිබඳව සඳහන් කිරීමේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ පාරිභෝගිකයින් හා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙන TikTok වේදිකාවෙහි විශිෂ්ට මඟ පෙන්වීම පිළිබඳව සඳහන් කිරීම ඉතා වැදගත් වේ. නිර්මාණශීලීත්වය හා විශ්වාසය ජනිත කිරීම තුළින් එම තත්වය උදා කරගත් Doodle අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

මලික් සඳහන් කරන්නේ TikTok හි ඇති සුවිසල් අවස්ථාවන් තුළින් උදාකර ගත හැකි ජයග්‍රහණයන් ඉතා විශාල වන බවයි. තමන්ට කළ හැකි දේ ඉතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීම තුළින් එය සාක්ෂාත් කර ගත හැකි බව ඔහුගේ අදහසයි.

අවසාන වශයෙන් ඔහු ආරාධනා කර සිටින්නේ උදා වන උත්සව සමයේ ත්‍යාග ලබා දීමට නව අරුතක් එක් කරමින් Doodle සමඟ ත්‍යාග ලබා දීමට එක් වන ලෙසයි.

Previous Post

SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

Next Post

තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි

තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා Solidaridad එක්ව යුරෝපා සංගම් වෙළෙඳපොලට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

March 24, 2025
සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

May 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved