Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

news by news
November 11, 2024
in ව්යාපාරික
0
රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

– TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”) යටතේ ස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

– TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි.

– TWC Capital රාජ්‍ය ව්‍යවසාය ද්විත්වයක (2) වටිනාකම් අලෙවිකිරීමේ ක්‍රියාවලීන් හි ප‍්‍රධාන ගනුදෙනු උපදේශකවරුන් සමඟ සබැදිව කටයුතු කිරීම සඳහාද පත්කොට ඇත.
කොළඹ, ලංකාව, ඔක්තෝබර් 2024 – ලංකාවේ ප‍්‍රමුඛපෙළේ සමාගම් උපදේශන ආයතනයක් වන TWC Capital සිය නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස රසාංජ පෙරේරා CFA, මහතා පත්කර ඇතිබව අද දින නිවේදනය කරනු ලැබීය. TWC Capital ආයතනය, ව්‍යාපාරික ඒකාබද්ධකරණය හා පවරාගැනීම සඳහා ගනුදෙනු උපදේශන සේවා සපයන අතරම වත්කම් හා ණය ප‍්‍රාග්ධන සම්පාදනය සඳහා ව්‍යාපාර මූල්‍ය උපදේශනය, ව්‍යාපාර තක්සේරුකරණය සහ ණය ප‍්‍රතිව්‍යූහගතකරණය යන සේවාවන් ද සපයයි.

රසාංජ පෙරේරා මහතා මෙම පත්වීමට පෙර TWC හි ආයෝජන පිළිබඳ ජේෂ්ඨ උප සභාපති ලෙස ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටුකරන ලද අතර ඔහුගේ උපායමාර්ගික නායකත්වය සහ විශේෂඥ දැනුම හේතුවෙන් ආයතනයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය ඉහළම තලයකට ගෙන ඒමට මඟ පෑදුනි.
TW Corp පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපති තිලාන් විජේසිංහ මහතා මෙම පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “රසාංජ, ව්‍යාපාරික මූල්‍යකරණය හා ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් දක්වා ඇති සුවිශේෂී කාර්‍යසාධනය මෙන්ම ඔහු සතු උපායමාර්ගික සහ නායකත්ව කුසලතාවය යන සාදක හේතුවෙන් TWC Capital ආයතනය, එහි සංවර්ධනයේ මීළග අදියර දක්වා මෙහෙයවීමේ වගකීමට ඔහු පත්කෙරුණු බවයි. එමෙන්ම පසුගිය කාලය පුරා TWC හි සුවිශේෂී සන්ධිස්ථානයන් සපුරාගැනීම සඳහා ඔහුගේ දායකත්වය කැපී පෙනුණු අතර අපගේ මෙහෙවර වන ඉහළම තලයේ උපදේශන සේවා සැපයීමේ හා ආයෝජන බැංකුකරණ සේවා සපයන්නෙකු බවට පත්වීමේ කාර්යය වඩා පුලුල් කිරීම සඳහා ඔහුගේ විශේෂඥභාවය ඉවහල් වනු නිසැක බවයි.”

රසාංජ පෙරේරා CFA, මහතා, ව්‍යාපාරික මූල්‍ය උපදේශන සේවයේ වසර 17කටත් වැඩි අත්දැකීම්වලින් සමන්විත අතර TWC ආයතනයට සම්බන්ධ වීමට පෙර ප‍්‍රමුඛපෙළේ මූල්‍ය ආයතන රැසක ජේෂ්ඨ තනතුරු හොබවා තිබේ. එම තනතුරු අතර Global Rubber Industries හි ව්‍යාපාර මූල්‍ය කළමනාකරු, CIMB ආයෝජන බැංකුවේ සහකාර අධ්‍යක්ෂක හා රිචඞ් පීරිස් සහ සමාගමේ PLC නියෝජ්‍ය සමූහ භාණ්ඩාගාරික යන තනතුරුද වෙයි. එහිදී හෙතෙම ප‍්‍රාග්ධන සම්පාදන කළමනාකරණය, ආයෝජන උපායමාර්ග සහ ප‍්‍රධාන ව්‍යාපාර ඒකාබද්ධකරණ හා පවරාගැනීමේ ගනුදෙනු ආදී ක්ෂේත‍්‍රයන්හි නිපුණතා පෙන්වා තිබේ. විශේෂයෙන්ම CIMB හි ව්‍යාපාර මූල්‍ය ප‍්‍රධානී ලෙස 2013 වසරේ දී TPG Capital වෙත කොළඹ යූනියන් බැංකුවේ බහුතර ව්‍යාපාරික කොටස් පවරාගැනීම සඳහා මූල්‍ය උපදේශන සේවා ලබාදුන් අතර එමගින් ඉතා සංකීර්ණ මූල්‍යමය ගනුදෙනු ඵලදායී කරගැනීමට ඇති විශේෂඥභාවය මැනවින් විශද කරයි.

මෙම පත්වීම පිළිබදව අදහස් දක්වමින් නව ප‍්‍රධාන විධායක නිලධාරී රසාංජ පෙරේරා CFA, මහතා මෙසේ පැවසීය. “ඇත්තෙන්ම TWC Capital හි ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කිරීමට ලැබීම විශාල ගෞරවයක් ලෙස මා සළකනවා. අප ආයතනයේ ශක්තිමත් අඩිතාලම මත විශ්වාසය තබමින් TWC හි උපායමාර්ගික ප‍්‍රමුඛතා තවත් ඉදිරියට ගෙනයාම මගේ අපේක්ෂාවයි. TWC ආයතනයට නවීන මෙන්ම ඵලදායී මූල්‍ය විසදුම් පිරිනැමීම සම්බන්ධයෙන් විශේෂ කීර්තිනාමයක් පවතින අතර අපගේ ප‍්‍රධාන ශක්තිය වන්නේ ඉතා සංකීර්ණ ව්‍යාපාර ඒකාබද්ධකරණ හා පවරාගැනීමේ ගනුදෙනු ව්‍යූහගතකරමින් සාර්ථකව අවසන් කිරීමට ඇති ශක්‍යතාවය හා අත්දැකීමයි. එමෙන්ම ඉදිරියේදී ද අපගේ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් එම විශිෂ්ටත්වය හා පාරදෘශ්‍යභාවය එලෙසින්ම පිරිනැමීමට මා ඇප කැපවී සිටිනවා.”

නව තනතුර හොබවමින් රසාංජ පෙරේරා මහතා TWC හි ඉතා පළපුරුදු විධායක කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. මෙම කණ්ඩායමට ව්‍යාපාර මූල්‍යකරණය, හිමිකම් හා ණය ප‍්‍රාග්ධන වෙළෙඳපල යන ක්ෂේත‍්‍රයන් හි 8 වසරකටත් අධික අත්දැකීමෙන් යුත් ආයතනයේ ජේෂ්ඨ උප සභාපති චරිත් උඩුගම CFA, ආයතනයට මඟපෙන්වීම ලබාදෙන 16 වසරකට වඩා යුරෝපීය හා ආසියානු වෙළෙදපළවල අත්දැකීම් සහිත ප‍්‍රවීණ ආයෝජන බැංකු වෘත්තිකයෙකු වන විධායක නොවන අධ්‍යක්ෂ අනර්කලී මුණසිංහ, මූල්‍ය සහ රාජ්‍ය- පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර පිළිබඳව නීති විශාරදයෙකු ලෙස ගෝලීය අවධානය දිනාගත් සමූහ නීති ප‍්‍රධානී (මෙයට පෙර එක්සත් රාජධානියේ ක්ලිෆඞ් චාන්ස්) සහ විධායක අධ්‍යක්ෂ අරිත වික‍්‍රමසිංහ, ජේෂ්ඨ උපදේශක/ ප‍්‍රවීණ පුද්ගලික හිමිකම් පිළිබඳව විශේෂඥ ස්ටීවන් එන්ඩර්බි යන පිරිස අයත් වෙති.

TWC කැපිටල් ආයතනය වර්තමානයේදී සංචාරක හා ආහාරපාන ක්ෂේත‍්‍රයන්හි අන්තර්ජාතික ගනුදෙනු ද්විත්වයක (2) ගැණුම් පාර්ශවයේ ගනුදෙනු උපදේශකවරයෙකු ලෙසත් කෘෂිකාර්මික අංශයේ ගනුදෙනුවක විකුණුම් පාර්ශවයේ උපදේශකයෙකු ලෙසත් කටයුතු කරයි. එමෙන්ම ලංකාවේ සහ ඉන්දියාවේ ප‍්‍රධානපෙළේ ව්‍යාපාර සඳහා සංවර්ධන මූල්‍ය ආයතන වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 100කට වඩා හිමිකම් හා ණය සම්පාදනය කරදීමේ මූල්‍ය උපදේශක ලෙසද සේවය සළසමින් සිටියි.

ශීර්ෂ
රසාංජ පෙරේරා CFA, මහතා, නව ප‍්‍රධාන විධායක නිලධාරී TWC Capital පුද්. සමාගම

මාධ්‍ය සම්බන්ධීකරණය
අයන්ති YR / උපායමාර්ගික අලෙවිකරණ
ianthe@quire.lk 0713 505072

TW Corp පුද්ගලික සමාගම පිළිබඳව :

TW Corp පුද් සමාගම (TWC), ව්‍යාපාර ආයතනයන්ට, රාජ්‍ය ව්‍යවසායන්ට, බහුපාර්ශවීය ආධාර සපයන්නන්ට සහ රජයන්ට ඉතා පුලුල් පරාසයක නවීන විසදුම් හා උපායමාර්ගික මඟපෙන්වීම් සිදුකරන ප‍්‍රමුඛපෙළේ ආයෝජන බැංකුකරණ සහ උපදේශන සමූහයකි. රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාර සබඳතා (PPP) පිළිබඳ විශේෂඥයෙකු හා සාර්ථක ව්‍යවසායකයෙකු වන තිලාන් විජේසිංහ මහතා විසින් 2012 වසරේදී මෙම ආයතනය පිහිට වූ අතර ආයෝජන බැංකුකරණය, රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාර සබඳතා (PPP), ප‍්‍රතිපත්ති උපදේශනය සහ දේපළ සංවර්ධන කළමනාකරණය යන සියලු විෂය ක්ෂේත‍්‍රවල නිපුණතාවය ඒකාබද්ධකරමින් දිගුකාලීන දැක්මකින් යුතුව ක්‍රියාත්මක වේ. එමෙන්ම ආයෝජන බැංකුකරණය හා නීතිය, ව්‍යාපාර සාර්ථකව ඇරඹීම – කළමනාකරණය – ඈවරකිරීම මෙන්ම රජයේ ඉහළ වගකම් දරමින් ප‍්‍රතිපත්ති හා නියාමණ ක්ෂේත‍්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධය, රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරික සබඳතා (PPP) සඳහා ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය යන රජයන්ට උපදේශන සේවා සැපයීම ඇතුඵ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත කළමනාකරණ කණ්ඩායමකින් සුසැදි ලංකාවේ එකම සමාගම ද TWC වෙයි. TWC තම විශේෂඥ දැනුම, පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ආකර්ෂණය වන ක්ෂේත‍්‍ර සඳහාද යොදවා තිබේ. එමගින් ඇමරිකන් ඩොලර් බිලියන 2 කට අධික වටිනාකමකින් යුතු ගනුදෙනු ක්‍රි‍යාත්මක කිරීමේ ඉතා ශක්තිමත් කාර්යසාදනයක්ද TWC වාර්තා කොට තිබීම විශේෂත්වයකි.

Previous Post

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

Next Post

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

January 28, 2026
එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

July 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved