Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

news by news
October 14, 2024
in ව්යාපාරික
0
ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

නුවන් විතානගේ විසිනි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමට  හා තම ව්‍යාපාරයේ වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට මෙන් අනෙකුත් තරඟකාරී ආයතන සමඟ කැපී පෙනීමට සමාජ මාධ්‍ය තුළින් ලබා දෙන්නේ සුවිසල් ශක්තියකි.

සමාජ මාධ්‍යයන්හි උපාය මාර්ගික වටිනාකම ප්‍රයෝජනයට ගැනීම

පෙර සඳහන් කළ පරිදි ව්‍යාපාරයන්ට තම සන්නාම අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සමාජ මාධ්‍යන්හි ආයෝජනය කිරීම වඩාත් වැදගත් තීරණයක් වනු ඇත. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා අඩු වියදමකින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට හොඳම අවස්ථාව මෙය වන බැවින් ඒ සඳහා ආයෝජනය කිරීම කාලෝචිත වේ. විශාල ආයෝජන මුදලක් අවශ්‍ය සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රමයන් මෙන් නොව මෙම සමාජ මාධ්‍ය නාලිකා තුළ සත්‍යය හා නිවැරදි බව, නිර්මාණශීලීත්ව හා ක්‍රියාකාරී වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් සමඟ තරග කරමින් තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගැනීමට හැකියාව උදා වේ.

සමාජ මාධ්‍යයන්හි ඇති හැකියාව අවබෝධ කර ගැනීම තුළින් මෙය වඩ වඩාත් සාර්ථකව සිදු කළ හැකිය. එය විශේෂයෙන් පාරිභෝගිකයින් සමඟ මනා සබඳතාවක් ගොඩනගා ගත හැකි මාධ්‍යයක් වන අතර ඒ හේතුවෙන් සන්නාමයක අනන්‍යතාව ගොඩ නගා ගැනීමට එය ඉමහත් රුකුලක් වනු ඇත. ඒ මොහොතේදීම ලබා දෙන ප්‍රතිචාර හා ප්‍රේක්ෂකයාගේ කැමැත්ත මත පදනම්ව අන්තර්ගතයන් වෙනස් කිරීමට හා ගොඩනැගීමට මෙහිදී හැකියාව උදා වේ. එසේ හෙයින් මෙහි ආයෝජනය උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම පාරිභෝගිකයා සමඟ දිගු කාලීන සන්නාම සබඳතාවක් ගොඩනගා ගැනීමට ද හැකියාව උදා වේ.

මූල්‍ය වගකීම හා සන්නාම අනන්‍යතාවය

අවම වියදමක් යටතේ ඉහළම ප්‍රතිලාභයක් ලබා ගත හැකි මෙය සමාරම්භක ව්‍යාපාරයන්ට වඩාත් ගැලපෙන නිවැරදි අලෙවිකරණ මාධ්‍යයයි. විශාල මුදලක් ආයෝජනය නොකර තමන්ගේ ඉලක්කගත පාරිභෝගිකයා වෙත පණිවිඩ ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපෝෂණයන් ක්ෂණික ලබා ගැනීමට අවස්ථාව උදා කර දෙන මෙය පිරිවැය කාර්යක්ෂම කරමින් පාරිභෝගිකයා සමඟ මනා සබඳතාවක් පවත්වා ගැනීමට ඉඩ සළසයි.

මෙහිදී විනිවිදභාවය හා ස්ථාවර ක්‍රියාකාරීත්වයට මුල් තැන දීම තුළින් මූල්‍ය වශයෙන් ශක්තිමත් හා ඉහළ තත්වයේ සන්නාමයක් නිර්මාණයක කිරීමට ව්‍යාපාරයන්ට හැකි වේ. සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රමයන් සඳහා මෙන් විශාල මුදලක් වැය නොකරමින් පාරිභෝගිකයින් සමඟ ඍජුව සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, විශ්වාසවන්ත ප්‍රජාවක් ගොඩනැගීමටත් මෙන්ම සමානාත්මතාවය ඉහළ නැංවීමටත් කදිම අවස්ථාවක් වන මේ තූලින් ව්‍යාපාරිකයින් හට කරදරයකින් තොරව ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමට අවකාශ උදා කර දෙයි.

නව ප්‍රවණතා හා නවෝත්පාදන තුළින් ආයෝජනයේ ප්‍රතිලාභ ඉහළ නැංවීම

සමාජ මාධ්‍යයන්හි ආයෝජනයේදී පාරිභෝගිකයා සමඟ අඛණ්ඩ සබඳතාවක් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වේදිකාවෙහි ක්‍රියාකාරීව සිටීම ඉතා වැදගත් වේ. එහිදී පාරිභෝගිකයා සමඟ අන්තර් ක්‍රියාකාරී නිර්මාණයන් හුවමාරු කර ගැනීම ඔවුන්ගේ අන්තර්ගතයන් පිළිබඳ අවබෝධය වැනි නව ප්‍රවණතා හා නවෝත්පාදනයන් ව්‍යාපාර සන්නාම අනන්‍යතාවන් ශක්තිමත් කිරීමට මහත් පිටිවහලක් වේ. මෙම නවෝත්පාදනයන් වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම පිරිවැය පාලනය කිරීමට මෙන්ම අලෙවිකරණ ප්‍රයත්නයන්හි ප්‍රතිලාභ ඉහළ නැංවීමටද හේතුවක් වනු ඇත.

නිදසුනක් ලෙස දැක්වීමේදී TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන්හි ඇති දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිත කිරීම තුලින් ව්‍යාපාරයන්ට තම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය මැන ගැනීමට සහ තම අලෙවිකරණ වියදම් මනාව යොදා ගැනීමට අවස්ථාව සැලසේ. ආයෝජනය කරන සෑම ඩොලරයක් තුළින්ම ප්‍රතිලාභයක් අත්වන බව මූල්‍ය ප්‍රතිඵල තුළින් මූල්‍ය නිලධාරීන්ට තහවුරු කළ හැකි අතර දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ හැකියාවද ව්‍යාපාරයන්ට හිමි වේ.

සන්නාම සංවර්ධනයෙන් ඔබබ්ට යමින් නව සමාජ වේදිකා වෙළෙඳපොලට පිවිසීමට, උපාය මාර්ගික හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට මෙන්ම ගෝලීය ව්‍යාපෘති සමඟ සම්බන්ධ වීමටද මේ තුලින් ඉඩකඩ සැලසේ.  සමාරම්භක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට විශාල මුදලක් ආයෝජනයකින් තොරව සමාජ වේදිකාව තුළ තම ව්‍යාපාරය වර්ධනය කිරීමට හැකියාව ඇති අතර කාලයත් සමඟ එය ශක්තිමත් සන්නාමයක් බවට පත් කර  ගැනීමට හැකියාව උදා වේ.

සමාජ මාධ්‍ය යනු අලෙවිකරණය සඳහා පමණක් වන වේදිකාවක් නොවන අතර උපාය මාර්ගික වත්කමක් ලෙසද සඳහන් කළ හැකිය. එය සන්නාමයේ අනන්‍යතාව ස්ථාපිත කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා පිරිවැය ඵලදායී, මැනිය හැකි හා දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ලබා දෙමින් මූල්‍ය නිලධාරීන් හට සන්නාම ගොඩනැගීමේ පහසුව අත්කර දෙයි.

සමාජ මාධ්‍ය උපාය මාර්ගිකව භාවිත කිරීම තුළින් ශක්තිමත් සන්නාමයක් ගොඩනැගීමේ අවස්ථාව ව්‍යාපාරයන්ට උදා වන අතරම ඒ තුළින් දිගු කාලීන මූල්‍ය ප්‍රතිලාභයන්ද පහසුවෙන් අත්කර ගත හැකිය. මෙම හැකියාව හඳුනා ගැනීමෙන් හා ඒවා උපාය මාර්ගයන් සමඟ එක් කිරීමෙන් දිගු කාලයක් පුරා ඩිජිටල් අවකාශය තුළ සිය සන්නාම අනන්‍යතාව පවත්වා ගැනීමට ව්‍යාපාරයන්ට අවකාශ උදා වේ.

(කතුවරයා සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කමිටු සාමාජික හා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු කමිටු සාමාජිකයෙකි.)

Previous Post

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

Next Post

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

July 8, 2025
Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

April 24, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved