Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

news by news
December 20, 2024
in ව්යාපාරික
0
Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි
Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි
Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදනයන්ගෙන් සුසැදි Twinery විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, නිර්මාණශිල්පීන් හා ව්‍යවසායකයින් සියලු දෙනා සමඟින් මානව ඇඟලුම් කර්මාන්තයේ නව්‍ය වෙනසක් වෙනුවෙන් කටයුතු කරනු ලබයි. සහයෝගීතාව හා දුරදක්නා චින්තනය තුළින් විප්ලවීය අදහස් විශ්වසනීය විසඳුම් බවට පත් කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් ඔබ්බටද සාර්ථක අනාගතයකට මඟ විවර කරමිනි. ඒ අනුව ඔවුන් විසින් ද්‍රව්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, තාප ගති විද්‍යාව සහ රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව වැනි විෂයය ක්ෂේත්‍ර හරහා නව්‍ය තාක්ෂණික සොයා ගැනීම් 23ක් සංවර්ධනය කිරීමට සමත්ව ඇත.

MAS Holdings හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරී හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී රනිල් විතාරණ මහතා සඳහන් කර සිටියේ “2011 වසරේ අපගේ පළමු ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය හිමි කර ගැනීමේ සිට වසර 13ක් වැනි ඉතා කෙටි කලෙකදී පේටන්ට් බලපත්‍ර 100ක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ කණ්ඩායමේ උනන්දුව, උද්යෝගය, කැපවීම මෙන්ම ගෝලීය රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනයේ පෙරමුණ වෙත අප රැගෙන යාමට හේතු වූ අසීමිත පර්යේෂණය හා සහයෝගීතාව මෙම සුවිසල් ජයග්‍රහණයට හේතු වූ බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයන් නිර්මාණය කිරීමේ දේශීය හැකියාවන්හි ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටින Twinery හි මෙම සාර්ථක ගමන තුළින් ශ්‍රී ලංකාව තාක්ෂණ, ඇඟලුම් හා විද්‍යා ක්ෂේත්‍රයන්හි නැගී එන රටක් බවට පත් කිරීමට හැකි වී තිබේ. මෙම නවෝත්පාදනයන් අතරට මුල් නවෝත්පාදනයන් 23ක් අන්තර්ගත වන අතර ඒවා ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය සහ ඉන්දියාව ඇතුලු ලෝකයේ කලාප 20කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එම පිළිගැනීම් හිමි වී තිබීම විශේෂත්වයකි. හුදෙක් තාක්ෂණික ජයග්‍රහණවලට එහා ගිය විශිෂ්ටත්වයක් සනිටුහන් කරන මෙය ආර්ථික වර්ධනය, තිරසරභාවය හා ගෝලීය නවෝත්පාදනයෙහි ප්‍රමුඛයකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නවෝත්පාදන ඒජන්සි ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසුවේ “Twinery විසින් ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදනයන්හි ඉදිරියට ගෙන එමින් සිටින අතර මෙම සන්ධිස්ථානය තුළින් විද්‍යාව හා තාක්ෂණය හැදෑරීමේ උනන්දුව සහිත නව පරපුරක් බිහි කිරීමට හේතුවනු ඇති බවයි.

ආයතනයක් ලෙස නවෝත්පාදනය වෙනුවෙන් MAS විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන විශ්වවිද්‍යාල පුහුණු වැඩසටහන්, සීමාවාසික පුහුණු අවස්ථා, ගෝලීය සහයෝගීතා හා දැනුම බෙදා දීමේ සැසි හරහා සිය දැනුම හා කැපවීම අනෙකුත් පාර්ශවයන් සමඟ බෙදා ගැනීමට ද Twinery කටයුතු කර ඇත්තේ අනාගත පරපුරේ නවෝත්පාදකයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. පර්යේෂණ හා සංවර්ධනයන් තුළින් නව්‍යකරණය සොයා යාම සඳහා වන හැකියාවන් හා තීක්ෂණ බුද්ධියෙන් සිසු සිසුවියන් සවිබල ගැන්වීම මෙම වැඩසටහන්වල අරමුණ වී ඇත.

පේටන්ට් බලපත්‍ර 100ක් සැමරීම ආයතනයක් ලෙස MAS ලද ජයග්‍රහණයක් පමණක් ලෙස සඳහන් කළ නොහැකි අතර එය ශ්‍රී ලාංකේය හැකියාව, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය පිළිබඳ කදිම නිදසුනක්ද වේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන MAS, දේශීය හැකියාවන් ඉහළ නැංවීමට කැපවී කටයුතු කරන අතර ඒ සඳහා තමන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස උනන්දුවක් දක්වන පුද්ගල හා සංවිධානයන්ට ආරාධනා කර සිටියි.

මානව ශරීරයට වඩාත් ගැලපෙන ඇඟලුම් නවෝත්පාදනයන් වෙනුවෙන් තාක්ෂණය භාවිත කරමින් වඩා දියුණු ජීවිතයක් උරුම කර දීමට සමත්ව සිටින MAS හි නව්‍යකරන අංශය ලෙස Twinery හඳුන්වා දිය හැකිය. මව් සමාගම වන MAS Holdings හරහා ලොව විශාලතම සන්නාම සඳහා නිෂ්පාදනය කිරීමේ 30වසරකට වැඩි අත්දැකීම් සමඟින් නවෝත්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වීමට Twinery සමත්ව සිටියි. විශේෂයෙන් නවෝත්පාදකයින් වෙනුවෙන් සහාය දැක්වීම සම්බන්ධයෙන් හොඳම ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති MAS නව තාක්ෂණයන් තුළින් ව්‍යාපාර පරිවර්තනය, ජීවිත නගා සිටුවීම හා බලාපොරොත්තු ඉහළ නැංවීමට කටයුතු කර ඇත. නවෝත්පාදනය ඉක්මවා යන විසඳුම් ලබා දෙමින් තම විශිෂ්ටත්වය පවත්වාගෙන යාමට කටයුතු කරන Twinery ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥයින්, නිර්මාණකරුවන්, ඉංජිනේරුවන් අලෙවිකරුවන් හා ව්‍යවසායකයන් එක් කරමින් තාක්ෂණය තුළින් විශිෂ්ට නිෂ්පාදන සිදු කිරීමටත් ඒවා වාණිජකරණය කර වෙළෙඳපොලට ගෙන ඒමටත් කරයුතු කර ඇත.

ඡායාරූප විස්තරය

MAS විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශනය (පේටන්ට් බලපත්‍රලාභී තාක්ෂණයන් නියෝජනය නොකරයි)

Previous Post

Next Post

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

January 7, 2025
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

July 21, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved