Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි

news by news
April 3, 2025
in ව්යාපාරික
0
යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ලෙස ‘Blog It Symposium 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම ශ්‍රී කාරියවසම්, සාවිත්‍රි රුද්‍රිගු සහ මහාචාර්ය කෝපලපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු සාහිත්‍ය ලෝකයේ සම්භාවනීයයන් පිරිසක් සහභාගි වූහ. මෙම සම්භාෂණයට දැනුම බෙදාහදා ගැනීම සහ අනාගත ලේඛක ලේඛිකා පරපුර දිරිගැන්වීම අරමුණු කරගත් සක්‍රිය සංවාද මණ්ඩප සහ විශේෂිත වැඩමුළු ඇතුළු සහභාගිත්ව වැඩසටහන් පෙළක් ඇතුළත්ව තිබිණි. එයට අමතරව, යූනියන් ඇෂුවරන්ස් Blog It 3.0 තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ජයග්‍රහණ විදහා දැක්වෙන සම්මාන උළෙලකින් වැඩසටහන අවසන් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

‘Blog It Symposium 2025’ යනු ජනතාව දැනුවත් කිරීම සහ සිය මූල්‍ය අනාගතය නිවැරදි දෙසට යොමුකර ගැනීම සඳහා සියලු දෙනා සවිබල ගැන්වීම උදෙසා යූනියන් ඇෂුවරන්ස් සතු අඛණ්ඩ කැපවීමෙහි දිගුවක් වන Blog It නමැති පුළුල් වැඩසටහනෙහි එක් පියවරකි. ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සැමරීම සඳහා ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වාදෙන ලද නව වැඩසටහනක් ලෙස 2022 වසරේදී ආරම්භ කරන ලද Blog It වැඩසටහන සැලසුම් කරන ලද්දේ විශේෂයෙන්ම මූල්‍ය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ජීවිත රක්ෂණයෙන් ඉටු වන අතිශය වැදගත් කාර්යභාරය ඇතුළුව මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැදගත් සංවාද මතුකර ගැනීම සඳහාය. එදා සිට ගත වූ වසර කිහිපය තුළ Blog It වැඩසටහන විශිෂ්ට වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ 2022 වසරේ 500කට අධික සහ 2023 වසරේ 900කට අධික මෙන්ම 2024 වසරේ 1,100කට අධික ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලබමින්, සහභාගිත්වයන් අඛණ්ඩව ඉහළ නංවා ගනිමිනි. මෙම ඉහළ යෑම් මඟින් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතා අවධානය ඉහළ යෑමක් මෙන්ම වැඩසටහන ඔස්සේ මතු කරන ලද අර්ථවත් සංවාදවල වැදගත්කමද පිළිබිඹු වෙයි.

වැඩසටහනට සහභාගි වූවන්ගේ විශිෂ්ට දායකත්වයන් ඇගයීම සඳහා, යූනියන් ඇෂුවරන්ස් විසින් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනමන අතරම, තෝරා ගන්නා ලද නිර්මාණ සමාජ ජාල මාධ්‍ය අවකාශයන් සහ පුවත්පත් ඔස්සේ පළකරමින් ඔවුන්ගේ හඬට වැඩි ඉඩක් ලබාදීමට කටයුතු කර ඇත. සුවිශේෂ දක්ෂතා සැමරීම සඳහා වන මෙම කැපවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය දැනුවත්භාවය සහ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා සවිමත් පසුබිමක් නිර්මාණය කිරීමට Blog It වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය: “මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින් සැමගේ ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම විදහාපාන කැපීපෙනෙන සන්ධිස්ථානයක් වන යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පැවැත්වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටට පත් වෙනවා. ගත වන සෑම වසරක් පාසාම, ලේඛක ලේඛිකාවන්ට සහ මතධාරීන්ට එක්ව කටයුතු කරමින්, අපගේ සමාජයේ අර්ථ සම්පන්න වෙනසකට මුල පුරමින් එය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා පසුබිමක් නිර්මාණය කරදෙමින්, මූල්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැදගත් සංවාද පවත්වාගෙන යෑමට Blog It වැඩසටහන සමත්ව තිබෙනවා. මෙම ගමන්මඟ ඔස්සේ ඉදිරියට යන විට, වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා සවිබල ගන්වමින්, ශ්‍රී ලංකාව පුරා මූල්‍ය සාක්ෂරතාව තවදුරටත් ඉහළ නැංවීමට අලුත් සහ නවෝත්පාදක මාර්ග සොයා යන්නට අප කටයුතු කරන්නේ මහත් උද්‍යෝගයෙන්”.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 දෙසැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 36.5ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 77.5ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,300කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

Previous Post

Samsung Electronics, ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස වසර 19ක අඛණ්ඩ විශිෂ්ටත්වය සනිටුහන් කරයි

Next Post

Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

October 30, 2025
‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි

July 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved