Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

news by news
September 8, 2024
in ව්යාපාරික
0

5
SHARES
28
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාරිසරික, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දායක වූවන් ඇගයීමට ලක් කිරීමටද කටයුතු යොදා තිබිණ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

එම අවස්ථාවේදී හවුල්කරුවන්, පාර්ශවකරුවන් හා අපද්‍රව්‍ය එකතු කරන්නන් එක් කරගත් සාකච්ඡාවක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

අපද්‍රව්‍ය කළමනාකරණය අරමුණු කර ගනිමින් 2023 වසර මුල් භාගයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රාදේශීය ප්‍රජාව සවිබල ගන්වමින් PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම ඉහළ නැංවීමට අරමුණු කොට ගෙන ඇත. ගෙවුණු වසර එක හමාරක කාලය තුළ ප්ලාස්ටික් එකතු කරන්නන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් සහාය වූ එම ව්‍යාපෘතිය ඔවුන් වෙත අත්‍යාවශ්‍ය උපකරණ, බේලර් යන්ත්‍ර, ජම්බෝ බෑග් හා ආරක්ෂණ උපකරණ යනාදිය ලබා දීමටද කටයුතු කරන ලදී. PET ප්ලාස්ටික් එකතු කිරීමට දායක වීමට අමතරව වත්තල හා ජා-ඇල ප්‍රදේශවල ජනතාව වගකීම් සහගත ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද එම ව්‍යාපෘතිය යටතේ කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය තුළින් සංවිධානය කරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන් හා පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. එහිදී මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන සමඟ වූ උපාය මාර්ගික හවුල්කාරීත්වය ද විශේෂ හේතුවක් විය. තිරසාර අපද්‍රව්‍ය කළමනාකර භාවිතයන් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සහාය ලබා දීම, සම්පත් වෙන් කිරීම සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් එම ආයතන සමඟ හවුල්කාරීත්වය ඉතා වැදගත් විය.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චැන්ග් මහත්මිය සඳහන් කර සිටියේ “ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතන 2ක් මඟින් ශ්‍රී ලංකාව තුළ සුවිසල් බලපෑමක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අර්ථවත් වෙනසක් ඇති කිරීම, ප්‍රජාවන් සංවර්ධනය හා ප්ලාස්ටික් වැනි සැලකියයුතු අභියෝග ජය ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් මේ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එකසත් ජනපදය පියවර ගෙන තිබෙනවා. ලොව පුරා ජීවන තත්වයන් ඉහළ නංවමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් වන කැපවීම කෘෂිකාර්මික, මහජන සෞඛ්‍ය හා ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘතිවලදී කොකා-කෝලා පදනම අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙනි.

එසේම මෙහිදී අදහස් දැක්වූ වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජා මහතා සඳහන් කර සිටියේ ASPIRE ව්‍යාපෘතිය සමඟ එක් වීමට ලැබීම තුළින් තිරසාර භාවිතයන් හා පාරිසරික වගකීම් හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු ජනතාවගේ කැපී පෙනෙන පරිවර්තනයක් දැකගන්නට හැකි වූ බවයි. මෙම ධනාත්මක වෙනස වෙනුවෙන් වැඩකටයුතු කළ කොකා-කෝලා පදනමේ සහ රාජ්‍ය ආයතනයන්හි සහයෝගය බෙහෙවින් අගය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා පදනමේ සභාපති Carlos Pagoaga මහතා “තිරසාරත්වය වෙත අප යන ගමනේ අත්‍යවශ්‍ය හවුල්කරුවන් ලෙස අවදානමට ලක් විය හැකි ප්‍රජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම වෙනුවෙන් වන අපගේ කැපවීම ASPIRE ව්‍යාපෘතිය තුළින් මනාව ප්‍රදර්ශනය වනවා. ඒ වගේම මේ වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගත් වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයට හා රාජ්‍ය ආයතනයන්ට අපගේ ස්තුතිය පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.

Coca-Cola සමාගම ක්‍රියාත්මක රටවල සහ එහි සේවක ප්‍රජාව ජීවත් වන ප්‍රදේශයන්හි ප්‍රජාවන් තුළ වෙනසක් ඇති කිරීම Coca-Cola පදනමේ අරමුණයි. සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන සහ කල් පවත්නා බලපෑමක් ඇති කරන පරිවර්තනීය අදහස් සහ ආයතන සඳහා අපි සහාය දෙමු. පිරිසිදු ජලය සඳහා තිරසාර ප්‍රවේශය, දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව සහ ආපදා අවදානම් වෙනුවෙන් සූදානම සහ ප්‍රතිචාර දැක්වීම, චක්‍රීය ආර්ථිකය, ආර්ථික සවිබල ගැන්වීම සහ අපගේ ගම්බද ප්‍රජාවට බලපාන ප්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කර ඇත. 1984 හි ආරම්භයේ සිට, Coca-Cola පදනම ලොව පුරා සිටින ප්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 කට අධික මුදලක් ප්‍රදානය කර ඇත.

Previous Post

TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

Next Post

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

February 5, 2026
DIMO Academy සහ HomeServe Germany එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මගකට යොමුකරයි

December 3, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved