Thursday, May 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

news by news
September 8, 2024
in ව්යාපාරික
0
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී. “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක් පවත්වන ලද අතර ඒ සඳහා තෝරාගත් පුහුණුකරුවන් 30 දෙනෙක් සහභාගී වූහ.

You might also like

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

මේ පිළිබඳව අදහස් දක්වමින් MDF Training & Consultancyහි ව්‍යාපෘති කළමනාකාරිණිය වන Zoe Lawson මහත්මිය මෙසේ සඳහන් කළාය. “මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායන් සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 17ක මූල්‍ය පරතරය සහ ශ්‍රී ලංකාවේ රැකියා සහ ව්‍යවසායකත්වය තුළ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය අවම කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. බැංකු ණය යෝජනා ක්‍රමවලට අමතරව, යෝග්‍ය වූ පුහුණු කිරීම සහ ව්‍යාපාර සැලසුම් කිරීම තාක්ෂණික සහ මූල්‍ය ආධාර ක්‍රියාවලියන් සාර්ථක කිරීමට උපකාරී වෙනවා.”

කාන්තා ව්‍යවසායකයන්ට සහය මෙන්ම උපදේශනය ලබාදිය හැකි කාන්තා පුහුණුකරුවන්ගේ ජාලයක් ස්ථාපිත කිරීමේ පුළුල් උපාය මාර්ගික සැලැස්මේ එක් පියවරක් ලෙස දියත් කළ මෙම ප්‍රවේශය යටතේ කාන්තා ව්‍යවසායකත්වය, ඊ වාණිජ ක්ෂේත්‍රය, පාරිසරික වශයෙන් තිරසාර ව්‍යාපාර, ඩිජිටල් අලෙවිකරණය සහ ව්‍යාපාර පිළිබඳ පුහුණු කිරීමේ කුසලතා වැනි අංශ ආවරණය කරයි .

බොහෝ විට සම්පත්, ජාල සහ උපදේශන අවස්ථා සඳහා ඇති සීමිත ප්‍රවේශ හැකියාව ඇතුළු සැලකිය යුතු අභියෝග රැසකට කාන්තා ව්‍යවසායනයන් මුහුණ දෙයි. මෙම වැඩසටහන ඔස්සේ කාන්තා ව්‍යවසායකයන්ගේ දියුණුව උදෙසා ඉවහල් වන මෙවලම්, දැනුම සහ සහයෝගය ලබා දිය හැකි දක්ෂ කාන්තා ව්‍යාපාරික පුහුණුකරුවන්ගෙන් සමන්විත ශක්තිමත් ජාලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනු ඇත.

ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම පුහුණුව ලත් පුහුණුකරුවන් හරහා කාන්තාවන් සඳහා වෙන්වූ විශේෂ අමතර ව්‍යාපාරික පුහුණු සැසි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එමඟින් ස්වයංපෝෂිත සවිබල ගැන්වීමේ සහ සංවර්ධනයේ ක්‍රියාවලියක් පෝෂණය කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකට කාන්තාවන්ගේ සහභාගීත්වය තවමත් හැකි ප්‍රමාණයකට වඩා අවම මට්ටමක පවතින අතර, ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය පිරිමි සහභාගීත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතියි. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ද කාන්තා ව්‍යවසායක දායකත්වය අවම මට්ටමක පවතී. එබැවින් මෙවැනි ප්‍රවේශයන් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරමින් මෙරට ශ්‍රම බලකාය තුළ පවතින ස්ත්‍රී – පුරුෂ පරතරය අවම කර ගැනීමට දායක වේ.

Previous Post

කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

Next Post

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

news

news

Related Posts

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
Next Post
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

September 30, 2024
Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

January 12, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Rajawarna Wedding Experience – Wedding Show 2026

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

April 22, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved