Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

news by news
January 22, 2025
in ව්යාපාරික
0
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට හිමි ලෝකඩ සම්මානය දිනා ගැනීමටද සමත් විය. මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් ගෞරවණීය සම්මාන රැසක් තමන් සතු කර ගැනීමට සමත් වූයේ මෙරට දැවැන්ත සමූහ ව්‍යාපාරයන් රැසක් අභිබවා යමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම සම්මාන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ආයතනික විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරභාවය සඳහා සමාගමේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියකි- තවද ශ්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණ භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ අඛණ්ඩ උත්සාහයන් ද මෙමගින් පෙන්නුම් කරයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආයතනික වාර්තාකරණයේ නවෝත්පාදනයන් සහ නව මිණුම් සලකුණු පිහිටුවීමට සමාගම දරන උත්සාහයන් මෙම සම්මාන මගින් පිළිබිඹු වීමයි. පසුගිය කාලය තුළ මූල්‍ය අවබෝධය වෙනුවෙන් වාර්ෂික වාර්තා විශ්ලේෂණයේ සුවිසල් පෙරලියක් ඇති කරමින් AI සහ යාන්ත්‍රික ඉගෙනුම් පාදක විශේෂාංග භාවිත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ්, පාර්ශවකර්වන් හට මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සමාලෝචනය කර ගන්නා ආකාරයේ වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත්තේ මූල්‍යකරණ අවබෝධයේ බාධාවන් අවම කරමිනි. තවද මෙම සම්මාන මගින් නව්‍යකරණය, ව්‍යාපාර වර්ධනය සහ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය සඳහා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් හි ස්ථානය තව තවත් ශක්තිමත් කරයි.

මෙම සම්මාන උළෙලේදී වාර්ෂික මූල්‍ය වාර්තාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් සමස්ත ලෝකඩ සම්මානය දිනාගත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඩිජිටල් පරිවර්තන වාර්තාකරණය සඳහා වූ රන් සම්මානය හා රක්ෂණ අංශයේ රන් සම්මානයද දිනා ගන්නා ලදී. මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමුඛයා ලෙස සිය හැකියාවන් නැවත නැවතත් ප්‍රදර්ශනය කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහිදී සමත් වූයේ අඛණ්ඩව සිව්වැනි වරටත් තමන්ගේ විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී උත්කර්ෂයට නංවමිනි.

CA TAGS සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමඟ තරඟ වැදීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට සිදු වූ අතර අවසානයේදී අඛණ්ඩව සිව්වැනි වරටත් ඉහළම සමාගම් 3 අතරට පැමිණි එකම සමාගම ලෙස ඉතිහාසගත වන්නට හැකියාව උදා විය. මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ්හි 2023 ‘Bigger. Better. Bolder’ යන්න තේමා කරගත් වාර්ෂික වාර්තාව වඩාත් පිළිගැනීමට ලක් වූයේ එහි නව්‍ය ප්‍රවේශය හා විනිවිදභාවය හේතුවෙනි.

මෙම ප්‍රධාන සම්මානයන්ට අමතරව ඒකාබද්ධ වාර්තාකරණ ලෝකඩ සම්මානය, ආයතනික පාලන අනාවරණ මූල්‍ය සේවා ලෝකඩ සම්මානය ලෙස සම්මාන 2කින් පිදුම් ලද සොෆ්ට්ලොජික් ලයිෆ් තිරසාර වාර්තාකරණය යටතේ විශේෂ සම්මාන කාණ්ඩයේ පිළිගැනීමේ සහතිකයද 2024 CA TAGS සම්මාන උළෙලේදී හිමි කර ගන්නා ලදී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා ‘’Bigger. Better. Bolder’ යන්න තේමා කරගත් අපගේ 2023 වාර්ෂික වාර්තාව සඳහා වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් CA TAGS සම්මාන උළෙලේදී ඉහළම සම්මාන 3ක් දිනා ගැනීමට සමත්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. ශ්‍රී ලාංකේය ආයතනයන්හි මූල්‍ය වාර්තාකරණයේ නව්‍යකරණය වෙනුවෙන් මෙන්ම පාර්ශවකරුවන් වෙත ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා අපගේ කැපවීම මෙම ජයග්‍රහණයන් තුළින් මනාව පිළිබිඹු වනවා. එහිදී රක්ෂණය සඳහා වන රන් සම්මානය මෙන්ම ඩිජිටල් පරිවර්තන වාර්තාකරණය සඳහා වන රන් සම්මානය තුළින් AI තාක්ෂණය භාවිතයේදී අප දක්වන ප්‍රමුඛතාව පිළිගැනීමට ලක්ව තිබෙනවා. අද වන විට අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වන AI තාක්ෂණය, වාර්තාකරණය සඳහා යොදා ගත හැකි නම් එය යොදා ගැනීමට ආයතන කටයුතු කළ යුතුයි. ” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා සඳහන් කර සිටියේ “ තාක්ෂණික දියුණුව හා නව්‍ය වාර්තාකරණ ක්‍රමයන් භාවිත කිරීම තුළින් අපගේ පාර්ශවකරුවන්ට පැහැදිලිව, විනිවිදභාවයෙන් හා අර්ථාන්විත ආකාරයෙන් මූල්‍ය අවබෝධය ලබා දීමට හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. AI මත පදනම් වූ මෙවලම් ඒකාබද්ධ කිරීම, හොඳම ගෝලීය භාවිතයන් හා වාර්තා කිරීමේ විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් අනුගමනය කරමින් තීක්ෂණ බුද්ධිය තුළින් අපගේ පාර්ශවකරුවන් සවිබල ගැන්වීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. මෙරට ආයතනික වාර්තාකරණයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ සුවිශේෂී සාධකයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිගැනීමට ලක්ව ඇති අතර මෙම උපාය මාර්ගික ප්‍රවේශය තුළින් එහි විශ්වාසය ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා. හුදු මූල්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යමින් විනිවිදභාවය, වගවීම, පාලනය, තිරසරභාවය හා පාර්ශ්වකරුවන්ගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය වාර්තාකරණය තුළින් සාම්ප්‍රදායික වාර්තාකරණ භාවිතයන් AI සහ යාන්ත්‍රික ඉගෙනුම් පාදක විශේෂාංග දක්වා නව්‍යකරණය කිරීමට කටයුතු කර තිබෙනවා” යනුවෙනි.

2024 CA TAGS සම්මාන උළෙලේදී මෙන්ම පසුගියදා නිමාව දුටු 2024 CMA ඒකාබද්ධ විශිෂ්ටතා වාර්තාකරණ සම්මාන උළෙලේදී ද සම්මාන 5කින් පිදුම් ලැබීමට සමත් විය. එහිදී ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් සමස්ත රිදී සම්මානය, රක්ෂණ අංශයේ රන් සම්මානය ඇතුලු සම්මාන 5ක් මෙන්ම උපාය මාර්ගික අරමුණු වෙනුවෙන් වූ හොඳම අනාවරණය හා ප්‍රාග්ධන අනාවරණය සඳහා වන විශේෂ සම්මානයන් 2ක්ද සොෆ්ට්ලොජික් ලයිෆ් දිනාගන්නා ලදී. මේ සම්මානයන්ට හේතු වූයේ විනිවිදභාවය, වගවීම,සහ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තාකරණ වැඩපිළිවෙලෙහි විශිෂ්ටත්වයයි.

ඡායාරූප විස්තරය

ඡායාරූප 1- සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා

ඡායාරූප 2- සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා

Previous Post

CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

Next Post

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙයි

February 10, 2026
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved