Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

news by news
January 22, 2025
in ව්යාපාරික
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද සිදු කිරීමයි.

මෙහිදී 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ඉවත් කිරීම ඇතුළුව පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සහ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයෙකු ලෙස BYD, රටේ තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට අරමුණු කරයි. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතරතුර BYD ඔවුන්ගේ පාරිසරික බලපෑම අවම කරන තාක්ෂණයන් නිර්මාණය කිරීමේදී භාවිත කරනු ලබන සුවිශේෂී දැනුම හා කුසලතාවන් පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප්‍රගමනයට සහාය වීම සඳහා ඇති කැපවීම ද නැවත අවධාරණය කළේය.

BYD, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමූහය සහ CG Corp Global සමාගම අතර සහයෝගීතාවයක් වන John Keells CG Auto යටතේ ක්‍රියාත්මක වේ. හරිතවත් අනාගතයක් සඳහා වන රජයේ දැක්මට අනුකූල වන නව්‍ය, පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ලබා දීමේදී සමාගම ඉදිරියෙන් සිටීමට සමත්ව ඇත.

ඡායාරූපය
ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා BYD සභාපතිතුමාගේ කාර්යාලයේ රජයේ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි ෂී වෙන්හුයි මහත්මිය හමුවූ අවස්ථාව

Previous Post

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

Next Post

JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!

August 25, 2025
JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

March 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved