Wednesday, August 12, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2024 SLIM Brand Excellence හිදී Hemas Consumer Brands හි Fems, Baby Cheramy සහ Diva යන සන්නාම

news by news
December 19, 2024
in ව්යාපාරික
0
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2024 SLIM Brand Excellence හිදී Hemas Consumer Brands හි Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය සම්මානයට පාත්‍ර වෙයි

2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී Hemas Consumer Brands සමාගම ගෙන එන Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය පසුගියදා සම්මානයට පාත්‍ර විය. මෙරට වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වූ මෙම සන්නාම ත්‍රිත්වය අතරින් Fems සන්නාමය සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය’ ට හිමි රන් සම්මානයත්,’වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි රිදී සම්මානයත්, ‘වසරේ නවෝත්පාදන සන්නාමය’ ට හිමි රිදී සම්මානයත්, දිනා ගත් අතර, Baby Cheramy සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය’ ට හිමි කුසලතා සම්මානයත්, ‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි ලෝකඩ සම්මානයත් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව එහි දී ‘Diva දිරිය’ සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නව සන්නාම පිවිසුමට හිමි ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, මෙම ඇගයීම් හරහා කාන්තා සනීපාරක්ෂාව, ළදරු රැකවරණය සහ ගෘහස්ථ නිෂ්පාදන දක්වා වූ පුළුල් ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ගුණාත්මක බවින් ඉහළ සන්නාම හඳුන්වා දීමට Hemas Consumer Brands සමාගමේ කැපවීමට උදාහරණ සපයයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී සුවිශේෂී සම්මාන 6ක් දිනා ගැනීම පිළිබඳව සිය අදහස් දක්වමින් එම සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ෂියාන් ජයවීර මහතා පැවසුවේ, “Hemas Consumer Brands සමාගම පෞද්ගලික සනීපාරක්ෂාව සහ ගෘහ ආරක්ෂණ ක්ෂේත්‍ර ආශ්‍රිතව දශක හයකට වැඩි කාලයක් පුරා ගුණාත්මකබවින් ඉහළ නිෂ්පාදන හඳුන්වාදීම හරහා සේවා ලබා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාව සාමාජීය හා සෞඛ්‍යමය වශයෙන් බලගැන්වීම අපගේ අරමුණයි. ඒ අනුව අප හඳුන්වා දුන් Fems, Baby Cheramy සහ Diva යන සන්නාම මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම එහි විශිෂ්ටත්වයට හොඳම උදාහරණයක්.” යනුවෙනි.

“නව නිපැයුම් හඳුන්වා දීම වෙනුවෙන් අපගේ කැපවීම, තිරසාර භාවිතයන් පෝෂණය කරනවා. ඒ වගේ ම අපගේ සියලුම සන්නාම හරහා, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට අපට හැකි වී තිබෙන බවත්, ඒ හරහා මේ රටේ සුවහසක් ජනතාව ප්‍රතිලාභ ලබන බවත් පැවසිය යුතුමයි. ” යනුවෙන් ජයවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

Hemas Consumer Brands සමාගමේ ප්‍රමුඛතම සහ වඩාත්ම ඉදිරිගාමී කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems, ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාම කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් වුයේ අභියෝගකාරී වෙළඳපොළක් තුළ විශිෂ්ට මට්ටමේ කාර්යසාධනයක් පෙන්නුම් කරමින් වාර්ෂිකව ආදායම, වෙළඳපොළ කොටස, සන්නාම අගය සහ ලාභාදයීත්වය වර්ධනය කරගනිමින් වීම විශේෂත්වයකි. Fems සන්නමයේ HER පදනම යටතේ පාසල්, සේවා ස්ථාන, වතුකරය හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් හා බන්ධනාගාරවල කාන්තා රැඳවියන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සවිබල ගන්වමින්, මෙන්ම සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට යමින්, ඔසප් සෞඛ්‍ය පිළිබඳව ජනතාව තුළ පැවති දුර්මත ඉවත් කරමින්, එම මාතෘකාව පිළිබඳව ජනතාවගේ අවධානය වර්ධනය කිරීමට සමත් වී ඇති බව, පැවසිය යුතුම ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන Whatsapp chatbot සේවාවක් වන Fio හරහා සංවාද 30,000 කට අධික සංඛ්‍යාවක් සිදු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සියලුම දෙනාට ඔසප් සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු 076 5654661 හරහා වෛද්‍යවරයෙකුගෙන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම මෙය
තවදුරටත් වැඩි දියුණු කරමින් මේ වසරේ Fio නමින් ශ්‍රී ලංකාවේ පළමු ත්‍රෛ භාෂා ඔසප් චක්‍රය ට්‍රැක් කිරීමේ යෙදුම හදුන්වා දීමට Fems සන්නාමය සමත් විය. මෙමගින් ඔසප් චක්‍රය ට්‍රැක් කිරීම වෛද්‍යවරයෙකු හා සමබන්ධ වී ගැටළු වලට පිළිතුරු ලබාගැනීමේ හැකියාවද තිබීම විශේෂත්වයකි. එසේම නවෝත්පාදනවලට සමගාමීව Fems විසින් ‘Fit to Body’ තාක්ෂණය සහ කාන්දු වීම වැළැක්වීමේ නව ක්‍රමවේදයන් වැනි නිෂ්පාදන මට්ටමේ වැඩිදියුණු කිරීම්ද සිදුකරන ලදි. මේ සියල්ල, පාරිභෝගික අවශ්‍යතා සපුරාලන අතරම සමාජයීය පරිවර්තනයකට මුලපිරීම සඳහා Fems අනුගමනය කරන පුළුල් ප්‍රවේශයට සාක්ෂි දරයි.

ළදරුවන් වෙනුවෙන් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා Baby Cheramy සන්නාමයේ කැපවීම ‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි ලෝකඩ සම්මානය දිනා ගැනීමෙන් පිළිබිඹු වේ. දරුවකු ආරක්ෂිතව ඇති දැඩි කිරීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Baby Cheramy සන්නාමය, වැළැක්විය හැකි අනතුරු හේතුවෙන් ඉහළ යන ළමා මරණ අනුපාතිකය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර, පසුගිය වසර 17 ක් පුරාවට මව්පියන් වෙත දරුවන් ආරක්ෂිතව රැකබලා ගැනීම පිළිබඳව අත්‍යවශ්‍ය දැනුම ලබා දීම වෙනුවෙන් මාපිය අධ්‍යාපන සායන පැවැත්වීමට ද Baby Cheramy කටයුතු කර ඇත. මීට අමතරව Baby Cheramy, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නිවාස ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපදෙස් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීමටත්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රජා වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව ළමා ආරක්ෂාව වර්ධනය කිරීම වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබාදීමත් සිදු කරන අතර, මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය’ ට හිමි කුසලතා සන්නාමය දිනා ගැනීම හරහා ඉහත සඳහන් වැඩසටහන්වල සාර්ථකභාව
යට උදාහරණ සපයයි. සිය සියලුම නිෂ්පාදන සඳහා පියවර 8ක ආරක්ෂිත ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන Baby Cheramy නිෂ්පාදන, ළමා රෝග විශේෂඥයින් සහ චර්ම රෝග විශේෂඥයින් විසින් සියලුම Baby Cheramy නිෂ්පාදනවල ආරක්ෂිත බව සහතික කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මඟින් සහතික ලත් Baby Cheramy නිෂ්පාදන, NMRA ලියාපදිංචිය ඇතුළු අනෙකුත් තත්ත්ව සහතික ලබා ඇති අතර, ළමුන් සඳහා සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීම වෙනුවෙන් සිය නිෂ්පාදනයන්, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ සිය සන්නාම අරමුණ සමඟ යමින් Baby Cheramy ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.

අභියෝගාත්මක ආර්ථික තත්ව මධ්‍යයේ 2022 වසරේ දී දියත් කරන ලද ‘Diva දිරිය’ සන්නාමය, කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව අතර විශ්වසනීය ගෘහ සත්කාර සන්නාමයක් බවට පත් ව ඇති අතර, ‘Diva දිරිය’ රෙදි සෝදන කුඩු නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල නිසා ම එම නිෂ්පාදනය සුවිශේෂී පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගෙන ඇත. Diva සන්නාමයේ අරමුණ අනුව යමින්, නිවසේ ආර්ථික ශක්තිය සහ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහාDiva දිරිය රෙදි සෝදන කුඩු හඳුන්වාදීම, Divaහි සන්නාම අරමුණෙහි තවත් එක් මුළපිරීමකි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය ගෘහ සත්කාරක නිශ්පාදන අඛණ්ඩව සැපයීම අරමුණු කරගත් Diva සන්නාමය, විකාශනය වන වෙළඳපල තත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වෙමින්, දුෂ්කර කාලවලදී මෙන්ම ඉන් පසුවත් සිය පාරිභෝගිකයන් සමඟ රැඳී සිටීමට සිදුකළ මෙම ප්‍රයත්නය අගයමින්, වසරේ “විශිෂ්ටතම නව සන්නාම පිවිසුමට” හිමි ලෝකඩ සම්මානයෙන් “Diva දිරිය” සන්නාමය පිදුම් ලැබීය. වසර 20ක් මුලුල්ලේ ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ජීවිතයක් ලබා දීමට ඇප කැප වී සිටින Diva සන්නාමය, සිය නව සන්නාමය වන Diva දිරිය සන්නාමය තුළින් ද නවෝත්පාදනයන් සිදු කරමින් සිය පාරිභෝගිකයින්ට සේවා සැපයීමට කැප වී සිටියි.

Hemas Consumer Brands සමාගම මින් පෙර ද සුවිශේෂී සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, ඒ අනුව Baby Cheramy සන්නාමය 2007 වසරේ දී පැවැත්වුණු SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය’ ට හිමි රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම 2014 වසරේ දී පැවැත්වුණු SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී එම සමාගමේ Velvet Beauty Soaps සන්නාමය ‘වසරේ දේශීය සන්නාමය’, ‘වසරේ නිෂ්පාදන සන්නාමය’ හා ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි රන් සම්මාන දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව Hemas Consumer Brands සමාගම මුඛ සත්කාර, හිස කෙස් රැකවරණය, රූපලාවන්‍ය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව ද සුවිශේෂී නිෂ්පාදන හඳුන්වා දෙමින්, අදාළ ක්ෂේත්‍රවල ද ප්‍රමුඛයා බවට පත් ව ඇත.

Hemas Consumer Brands සමාගම පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

Next Post

FACETS 2025 – 31

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
FACETS 2025 – 31

FACETS 2025 – 31

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

May 20, 2025
බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

November 27, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved