Monday, June 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

news by news
July 6, 2025
in ව්යාපාරික
0
Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

Cinnamon Life, එළඹෙන ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ඔබේ සිහින විවාහ මංගල මොහොත සඳහා අවශ්‍ය සියලු තොරතුරු හා මඟ පෙන්වීම් B ශාලාවේ B37 සහ B38 යන ප්‍රදර්ශන කුටි මඟින් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව Cinnamon Life ඔබ වෙත සලසා දී ඇත.

Cumulus නිර්මාණාත්මක වාස්තු විද්‍යා නිර්මාණය තුලින් බිහිවූ Weddings in the Sky තේමාව යථාර්තයක් බවට පත් කරමින් සුරලොවක සුන්දරත්වය සහිත බෝල්රූම් පහසුකම් මෙන්ම ආකර්ෂණීය ආලෝක රටා, නෙත් සිත් පැහැර ගන්නා නිමාව තුළින් සුවිශේෂී මංගල උත්සවයක අසිරියක් ඔබේ සොඳුරු දිනයට එක් කරනු නිසැකය.

ඒ ආකාරයේ නෙත් සිත් පැහැරගන්නා බෝල්රූම් 5කින් මෙන්ම ආකර්ෂණීය එළිමහන් පාරාදීසයන් 2කින් සමන්විත Cinnamon Life ඒ සෑම අවකාශකදීම අලංකාරය හා ගෘහ නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය මනාව විහිදුවමින් විවාහ මංගල අවස්ථාවට රසවත් අත්දැකීමක් එක් කිරීමට සූදානමින් සිටින්නේ සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඒ අකාරයෙන්ම ඉටු කර දීම සඳහා ඇප කැප වෙමිනි.

ඔබේ විවාහ මංගල උත්සවයට සහභාගී වන සියලු දෙනාට මින් පෙර අත් නොවිඳි සොඳුරු විවාහ මංගල මොහොතක අසිරිය සියැසින් දැක ගැනීමේ අවස්ථාව මේ සමඟ ඔබට උදා කර දෙනු ලබන්නේ Cinnamon Life හි අසමසම දීමනාද අත් විඳිමිනි.

ඔබ මෙතෙක් අත් නොවිඳි Weddings in the Sky අසිරිමත් විවාහ මංගල මොහොත
Cinnamon Life හි ඔබ පිවිසෙන සෑම ස්ථානයක්ම සැබෑ ආශ්වාදයක් ඔබ වෙත ගෙන ඒමට සමත්ව ඇත්තේ එහි ඇති නිර්මාණශීලීත්වය හා අපූර්ව සහගත වාස්තු විද්‍යානුකූල විශිෂිටත්වය ඔබ වෙත ගෙන එමිනි. එය සැබැවින්ම ඔබේ ජීවිතයේ ප්‍රියතම අත්දැකීම වනවාට කිසිඳු සැකයක් නැත. එහිදී.

• Check-In in the Sky: කොළඹ නගරයේ ඉහළින්ම පිහිටා ඇති Sky Lobby හිදී ඔබේ සොඳුරු විවාහ දිවිය අරඹන්න. Drink the Sky සමඟින් ඔබ පිළිගන්නා අප ආකර්ෂණීය මංගල දිනයක අසිරිය ඔබ වෙත ගෙන එන්නෙමු.

• Consultation Above the Clouds: ඉහළම මහලක පිහිටි නිසංසල මෙන්ම ආලෝකයෙන් පිරුණු අවකාශයක් වන Event Studio, වෙතින් ඔබේ සිහින මංගලෝත්සවය සැලසුම් කර ගන්න. ඒ වෙනුවෙන් අපගේ විවාහ උපදේශකයින් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම මෙන්ම උත්සව මොහොතේ සියලු සැරසිලි හා විලාසිතාවන් පිළිබඳ දැනුවත්භාවය ලබා දෙනු ඇත.

• Poolside Romance: පූර්ව විවාහ සැමරුම් සමඟින් අපගේ elevated pool decks හිදී ඔබේ සතුට භුක්ති විඳින්න.

• Dine Among the Stars: අප සතු සුවිශේෂී අවන්හල් සහ sky bars හිදී සම්මානලාභී සූපවේදීන් විසින් නිර්මාණය කරන ලදආකර්ෂණීය රාත්‍රී භෝජන විකල්පයන් මෙන්ම ඔබ කැමති පරිදි ඔබේ ආහාර වේල සකස් කර ගැනීමට සහ ඔබේ උත්සවයට සුදුසුම ආහාර පාන එක් කර ගැනීමට පහසුවෙන් හැකි වේ.

• A Wedding, A Stay, A City of Dreams: පරිපූර්ණ සොඳුරු මංගල මොහොතක් අමරණීය මතකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඉහළ සත්කාරක සේවාවක් ඔබ වෙත ලබා දෙන අප ඔබේ සියලු සේවාවන් සපුරාලීමට කටයුතු කරමු.

ඉතින් ඔබේ මංගල දිනය දෙව් විමනක සිරියාව සමඟින් කිසිදා අමතක නොවන දිනයක් බවට පත් කර ගන්න. Weddings in the Sky සමග ඔබේ සිහින සැබෑ කර ගන්න.

Previous Post

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

Next Post

රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

රොසෙල් සිය Installer's Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

July 25, 2025
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

December 7, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved