Sunday, May 10, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

FACETS 2025 – 31

news by news
December 19, 2024
in ව්යාපාරික
0
FACETS 2025 – 31
8
SHARES
43
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

FACETS 2025 – 31 වැනි වරටත් පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

You might also like

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා සිටින ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙන්දන්, නිෂ්පාදකයින්, මැණික් තාක්ෂණික ශිල්පීන් සහ එකතුකරන්නන් එකට එක් වීම සිදුවෙයි. වසර ගණනාවක සිට පැවැත්වෙන, FACETS ප්‍රදර්ශනය යනු දිගු ඉතිහාසයක්, කීර්තියක් මෙන්ම වර්ණවත් මැණික් 75 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පැවැත්වෙන විචිත්‍රවත් සැමරුමකි. දේශීය ස්වර්ණාභරණකරුවන් සහ වෙළෙන්දන් වෙනුවෙන් පවත්වන මෙම ප්‍රදර්ශනය, සාම්ප්‍රදායික මෙන්ම නවීනත්වය මුසු වූ ශ්‍රී ලාංකේය ශිල්පීයත්වය සැමගේ අවධානයට පාත්‍ර කිරීමට දායක වෙයි.

FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය මඟින් රත්නපුර, ඇළහර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල, පැල්මඩුල්ල, කහවත්ත සහ කොළඹ යන ප්‍රදේශ වල ව්‍යවසායකයින් උදෙසා සිය අද්විතීය මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසයි. ක්ෂේත්‍රයේ දැවන්තයන්ට ලොව පුරා සිටින වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වේදිකාවක් ලබාදෙන මෙම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ අපනයනය තුළින් ඇ.ඩො. බිලියන 01 ක පමණ අදායමක් ඉපයීමට අරමුණු කරයි.
මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය නිල් මැණික් සහ විවිධ වර්ණයන්හි මැණික් පිළිබඳ ලෝකයේ අවධානය ඇඳගන්නා අතරම ශ්‍රී ලංකේය සංස්කෘතිය සහ උරුමය ලොව වෙත ගෙන යයි. FACETS 2025 ප්‍රදර්ශනය නිසැකවම ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කිරීමට මෙන්ම මැණික් හා සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තර සහයෝගීතාවයන් ලැබීමට අවස්ථාවක් උදා කරයි.

FACETS Sri Lanka 2025 හි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ Sapphire මැණික් අවධානයට යොමු කිරීම සඳහා Sapphire Night යනුවෙන් සැමරුමක් සංවිධානය කර ඇති අතර ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ දායකත්වය අඟයමින් Women’s Power යනුවෙන් උදෑසන ආහාර වේලක් සංවිධානය කර ඇත. දේශීය පතල් චාරිකාවක්, වෙළඳපලට පැමිණීමට පෙර සිදුවන පතල් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක් වැනි සුවිශේෂී අත්දැකීම් රැසකින් මෙය සමන්විත වෙයි. VIP ගොල්ෆ් තරඟාවලියක් ද මෙයට ඇතුළත් අතර එමඟින් මෙහි කීර්තිය තව දුරටත් වැඩි කරයි. මෙය කර්මාන්තයේ තිරසාර, වගකීම් සහගත භාවිතයන් සහ කර්මාන්තය හැඩගස්වන ප්‍රජාවන් වෙත වඩාත් අර්ථවත් ගමනක් ලබා දෙනු ඇත.

FACETS Sri Lanka සිය 31 වන වසරට පා තබන බැවින්, එළඹෙන ප්‍රදර්ශනය එහි නරඹන්නන් හට ඉතා විචිත්‍රවත් අත්දැකීමක් ලැබෙන පරිදි සංවිධානය කිරීමට කටයුතු සුදානම් කර ඇත. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ වඩාත් උත්කර්ෂවත්ම උළෙල වන මෙහි ශ්‍රී ලංකේය මැණික් වල සුන්දරත්වය, විවිධත්වය සහ අසමසම ගුණාත්මකභාවය ලොවට ගෙනයනු ඇත. ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා www.facetssrilanka.com හෝ FACETS Sri Lanka හි Facebook හෝ Instagram ගිණුම් වෙත පිවිසිය හැකිය.

FACETS 2025 හි සංවිධාන කමිටුවට ස්තූතිය පළ කරන අතරම ඔවුන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල මෙම වසරේ ප්‍රදර්ශනයෙන් දැකබලා ගත හැකිය.

Previous Post

2024 SLIM Brand Excellence හිදී Hemas Consumer Brands හි Fems, Baby Cheramy සහ Diva යන සන්නාම

Next Post

news

news

Related Posts

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
Next Post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

July 7, 2025
ජාතික විකුණුම් සම්මාන 2025 – විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි

June 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Rajawarna Wedding Experience – Wedding Show 2026

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

April 22, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved