Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

news by news
December 20, 2024
in ව්යාපාරික
0
SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්
5
SHARES
26
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

උත්සව සමය යනු සතුටු සැමරුම් හා තෑගිබෝගවලින් පිරුණු සමයකි. ඒ නිසාම, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය ස්ථාවර හා ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසය තුළ විශේෂ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. දැනටමත් SLT-MOBITEL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට මෙන්ම අලුතින් එම සම්බන්ධතා ලබාගන්නා පුද්ගලයන්ටද, පුළුල් පරාසයක පැතිරුණු මෙම දීමනා එකතුව හිමි වනු ඇත.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

අමතර ඩේටා, උපාංග සඳහා වට්ටම් සහ නව්‍ය ඩිජිටල් විසඳුම් ආදිය ඇතුළත් මෙම සුවිශේෂී දීමනා එකතුවේ අරමුණ වන්නේ උත්සව සමයේ සතුට දෙගුණ කරමින්, පාරිභෝගික ළැදියාව වෙනුවෙන් තෑගි පිරිනමමින්, පාරිභෝගිකයන්ට සිය දෛනික ජීවන රටාවන් වැඩිදියුණු කරන ප්‍රතිලාභ එකතුවක් හඳුන්වා දීම ය. මෙම ‘Seasonal Hampers’ වැඩසටහන SLT-MOBITEL ස්ථාවර දුරකථන සම්බන්ධතා සඳහා 2024 දෙසැම්බර් මාසය පුරා ක්‍රියාත්මක වන අතර, ජංගම දුරකථන සම්බන්ධතා සඳහා 2025 ජනවාරි මාසයේදීද ක්‍රියාත්මක වනු ඇත. මේ නිසා පාරිභෝගිකයන්ට සිත් සේ මෙම දීමනාවලින් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වේ.

දැනටමත් SLT-MOBITEL Fibre සහ ADSL Home සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට මෙම දීමනා යටතේ රු. 1,000/- ක් වටිනා 4G LTE පසුගෙවුම් සම්බන්ධතාවක් නොමිලේ හිමි වන අතර, ඒ සඳහා මාස 12 ක් දක්වා වලංගු වන පරිදි මසකට 25GB බෝනස් ඩේටා හිමි වනු ඇත. සක්‍රීය Fibre හෝ ADSL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට SLT-MOBITEL නිල වෙබ් අඩවිය හරහා ඉල්ලීමක් කිරීමෙන් මෙම දීමනාව ලබාගත හැකි අතර එය 2024 දෙසැම්බර් 15 දින සිට 2024 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

එමෙන්ම සියලුම SLT-MOBITEL Home Broadband පසුගෙවුම් සම්බන්ධතා හිමියන්ගේ සතුට දෙගුණ කිරීමටද SLT-MOBITEL පියවර ගෙන ඇත. උත්සව සමයේ ඔවුන් වෙත හිමි වන දීමනාවට අන්තර්ජාලයේ වීඩියෝ නැරඹීම සහ චැට් කිරීම ආදිය සඳහා සියල්ල ඇතුළත් 25GB entertainment data ඇතුළත් වේ.

උපාංග සඳහා මේ උත්සව සමයේ හිමිවන දීමනා යටතේ, පාරිභෝගිකයන්ගේ නිවෙස්වල භාවිතා කරන උපාංග සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ දක්වා පුළුල් පරාසයක පැතිරුණු eTeleshop භාණ්ඩ සඳහා 50% ක් දක්වා වට්ටම් හිමි වනු ඇත.

මීට අමතරව ප්‍රවර්ධන කාලසීමාව තුළ eTeleshop හරහා MI-FI Routers මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට 20% ක වට්ටමක් හිමි වේ.

අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඉහළම තලයේ ඩිජිටල් ආරක්ෂාවක් සමග භාවිතා කිරීමේදී උපරිම පහසුවක් සහතික කරන Kaspersky Security සහ Eazy Storage විසඳුම්ද උත්සව සමයේ SLT-MOBITEL දීමනා අතරට ඇතුළත් ය. මෙම විසඳුම් භාවිතා කරන පාරිභෝගිකයන්ට අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඉහළම ආරක්ෂාවක් සමගින් පළමු මාසය තුළ නොමිලේ දත්ත ගබඩා කිරීමේ පහසුකමද හිමි වේ. මෙම දීමනා පෙරගෙවුම් සහ පසුගෙවුම් යන දෙපාර්ශ්වයටම ලබාගත හැක.

උත්සව සමයේ සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ගේ සිත්වල සතුට දෙගුණ කිරීම සඳහා SLT-MOBITEL විසින් උපාංග දීමනා පෙළක් හඳුන්වා දී තිබේ. මේ යටතේ 4G Mobile WiFi Router එකක් රු. 9,990/- කට (සාමාන්‍ය මිල රු. 13,950/-) මිලදීගත හැකි අතර, 1,290 පසුගෙවුම් 30GB ඩේටා සැලසුම ලබාගන්නා පාරිභෝගිකයන්ට පළමු මාසය සඳහා අදාළ මූලික ගාස්තුව අය නොකෙරේ. 4G WiFi Dongle එකක් රු, 7,900/- කට (සාමාන්‍ය මිල රු. 10,440/-) ලබාගත හැකි අතර මෙය පෙරගෙවුම් හා පසුගෙවුම් දෙපාර්ශ්වයටම වලංගු ය. මීට අමතරව 4G Dongle එකක් රු. 5,000/- කට (සාමාන්‍ය මිල රු. 8,370/-) මිලදීගත හැකි අතර, එයට 10GB බෝනස් ඩේටා ඇතුළත් රු. 499/- ක පෙරගෙවුම් සම්බන්ධතාවක්ද හිමි වේ.

මෙම උත්සව සමයේ දීමනා එකතුවේ තවත් විශේෂත්වයක් වන්නේ, ‘Missed Call සල්පිල’ ප්‍රවර්ධන වැඩසටහන හරහා TVS NTORQ 125cc ස්කූටරයක් දිනාගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වීම ය. දිනුම් ඇදීමට සහභාගී වීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ 696 ඩයල් කර අංක 1 ඇතුළත් කිරීම පමණි. තවද ඔවුන්ට MyCricQ ප්‍රශ්න විචාරාත්මක තරගයට සහභාගී වී රු. 50,000/- දක්වා තෑගි වවුචර් දිනාගත හැකි අතර, ඒ සඳහා http://Mycricq.com වෙත පිවිසී ලියාපදිංචි විය යුතු ය.

SLT-MOBITEL mobile පාරිභෝගිකයන්ට ලැබෙන අමතර වාසියක් ලෙස $3 Daily Data සහ $5 Unlimited Data Roaming පැකේජ සඳහා 10% ක වට්ටමක් හිමි වේ. 4 වැනි රීලෝඩ් වාරයේ සිට (එනම් 3 වරක් රීලෝඩ් කිරීමෙන් අතුරුව 4 වැනි වර රීලෝඩ් කිරීමේ සිට) හිමි වන මෙම දීමනාව 2024 දෙසැම්බර් 10 සිට 2024 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම පාරිභෝගිකයන්ට 777 ඩයල් කර තම ප්‍රියතම නත්තල් ගීතය සක්‍රීය කර ගැනීම මගින් රීලෝඩ් දිනාගැනීමට අවස්ථාව හිමි වේ. තවද REG ටයිප් කර 6363 වෙත SMS කර ජනශක්ති බරපතළ රෝග ආවරණය සක්‍රීය කරගැනීම මගින් ඔවුන්ට රු. 250,000/- ක් දක්වා තෑගි දිනාගැනීමට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව ජංගම දුරකථන ක්‍රීඩා කලාවේ නව මානයක් සනිටුහන් කළ SLT-MOBITEL Mobistation app බාගත කරගන්නා පාරිභෝගිකයන්ට ඩේටා පැකේජ සහ විශේෂ ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

තවද අතිරේක අගය එකතු කළ ප්‍රතිලාභයක් වශයෙන් SLT-MOBITEL mobile පාරිභෝගිකයන්ට eChannelling ePremium සාමාජිකත්වය ලබාගැනීමේදී ආකර්ෂණීය ඉතුරුම් හිමි වේ. eChannelling ePremium යනු සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී උපරිම පහසුවක් සහතික කරන සුවිශේෂී ක්‍රමවේදයකි. තවද විදේශ රටවල සිටින සිය ඥාතීන් හා හිතමිතුරන් සමග සම්බන්ධ වීම සඳහා සෘජු ජාත්‍යන්තර ඇමතුම් (IDD) වල සෑම 4 වැනි මිනිත්තුවක්ම නොමිලේ හිමි වන අතර, මෙම දීමනාව 2024 දෙසැම්බර් 15 සිට 2024 දෙසැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වේ.

වැඩිදුර තොරතුරු සඳහා https://slt.lk/en/promotions වෙත පිවිසෙන්න. නැතිනම් ළඟම පිහිටි SLT-MOBITEL ශාඛාව වෙත පැමිණෙන්න.

Previous Post

Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

Next Post

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
TikTok හි විශ්මය මවන එරික් සහ මනී

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්

April 3, 2025
සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

November 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved