Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

news by news
December 20, 2024
in ව්යාපාරික
0
TikTok හි විශ්මය මවන එරික් සහ මනී
TikTok හි විශ්මය මවන එරික් සහ මනී
TikTok හි විශ්මය මවන එරික් සහ මනී
TikTok හි විශ්මය මවන එරික් සහ මනී
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

එරික් සහ මනීගේ ආදර කතාව

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

ටෙක්සාස්හි පදිංචි එරික්ට ශ්‍රී ලංකාවේ මනි මුණ ගැසීම චිත්‍රපටයක දර්ශනයක් මෙන් විය. කොළඹ නගරයට පළමු අහඹු හමුවීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි TikTok නිර්මාණයන් බිහිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු නොවීය.

2020 වසරේදී සාමාන්‍ය වීඩියෝවක් තුලින් ආරම්භ කළ TikTok ගමන COVID-19 වසංගත සමයේ පැනවූ රට වසා දැමීමේ තත්වයත් සමඟ නිර්මාණ අන්තර්ගතයක් බවට පරිවර්තනය වූයේ එරික්ගේ මිතුරකුගේ දිරි ගැන්වීම නිසාය. මුලින් ඔවුන් වීඩියෝ නිර්මාණය කිරීමට උනන්දුවක් නොදැක්වුවද වසංගත සමයේ මිනිසුන් නිවසට සීමා වීම නිසා TikTok වීඩියෝ සකස් කිරීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වූයේ එසේ නිකුත් කළ පළමු වීඩියෝව 10,000ක පිරිසක් නරඹා තිබීමයි. එය ඔවුන්ට සුවිසල් දිරි ගැන්වීමක් විය. ඒ නිසාම ඔවුන් හාස්‍යය, රසායන විද්‍යාව හා ලෝකය සමඟ ඔවුන්ගේ සබඳතාව වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් සමඟ බෙදාහදා ගැනීමට උනන්දු විය.

නිර්මාණශීලීත්වය හා සබඳතා සඳහා අවස්ථාවක්

එරික් සහ මනිගේ නිර්මාණයන් ඉක්මණින් ජනප්‍රිය වූ අතර ඔවුන්ගේ ආදරය, ජීවිතය හා සබඳතා පිළිබඳ සාපේක්ෂ හා හාස්‍යජනක නිර්මාණ ප්‍රේක්ෂකයෝ මහත් ඉහළින් පිළිගත්හ. TikTok හි ඔවුන්ගේ වීඩියෝ තුළින් බොලිවුඩ් චිත්‍රපටවල ඇති ආදර හා විනෝදජනක හාස්‍යයෝත්පාදකයන් සමඟ රසිකයින් සිදු කරන සංසන්දනයන් ඇතුළත් විය. “අපගේ අන්තර්ගතයන්වල බොහොමයක් ‘කොල්ලෙක් කෙල්ලෙක් මුණ ගැසී ආදරය කිරීම’ යන සංකල්පය මත නිර්මාණය වී තිබෙනවා. අපගේ වීඩියෝවලින් 70%ක් පමණ බෙදාගෙන ඇත්තේ එම නිර්මාණයි” යනුවෙන් එරික් පවසයි.

එරික් හා මනිගේ අන්තර්ගතයන් හාස්‍යජනක නිර්මාණයවලින් ඔබ්බට යාමද විශේෂත්යකි. මනි පවසන්නේ TikTok යනු ජනප්‍රිය වීඩියෝ නිර්මාණය කිරීම හෝ ප්‍රවණතාවන් අනුගමනය කිරීමක් නොවන බවයි. “අපි අන්තර්ගතයන් නිර්මාණය කරන්නේ ඒවා අපගේ අදහස්වලින් සිදු වන නිසයි. අපගේ සතුට සහ අදහස් බෙදා ගැනීමේ අවස්ථාවක් ලෙස අපි එය සලකනවා” ඒ මනිගේ අදහසයි.

TikTok සංස්කෘතියේ පාලමක් ලෙස

එරික් සහ මනි පවසන පරිදි TikTok හි ඇති ලස්සනම දෙය නම් එය සංස්කෘතික, වාර්ගික හා වාර්ගිකත්වයට හේතුවන බාධක ජය ගැනීමට හැකිවීමයි. TikTok හට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ සුවිසල් හැකියාවක් ඇති අතර මෙම යුවල විසින් ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව හා බංග්ලාදේශය වැනි රටවල ප්‍රේක්ෂකයින්ටද තම නිර්මාණ රස විඳීමේ අවස්ථාව උදා කර දී ඇත.

විශේෂයෙන් ගෝලීය ප්‍රවණතාවන් දේශීයකරණයට ලක් කිරීම තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට සමත් වූ ඔවුන් TikTok හි සීමා රහිත බව මනාව ප්‍රයෝජනයට ගනිමින් සිය නිර්මාණ අන්තර්ගතයන් බෙදාහදා ගැනීමට කටයුතු කරන ලදී.

එසේම සිය නිර්මාණයන් වෙත ජන වර්ගය, ආගම හෝ ජීවත් වන ප්‍රදේශය නොසලකා සෑම කෙනෙකුටම සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දී ඇති එරික් සහ මනි එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අන්තර්ගතයන් ඉදිරිපත් කරයි. පුද්ගලයින්ට එකට එකතු වී සිනාසීමට, අදහස් හා නිර්මාණ බෙදා හදා ගැනීමට අවකාශයක් නිර්මාණය කරයි.

විනෝදයේ සිට බලපෑම දක්වා TikTok හි නිර්මාණශීලීත්වය

නිරන්තරයෙන් විනෝදාස්වාදය වෙනුවෙන් අන්තර්ගතයන් නිර්මාණය කරන එරික් සහ මනි TikTok සිය වෘත්තීය සංවර්ධනයේ සාධකයක් බවට පත් කර ගෙන ඇත. වෙළෙඳනාම සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ නිර්මාණාත්මක වීඩියෝ තව දුරටත් පුළුල් කර ඇති අතර සෑම තැනකම දක්ෂ නිර්මාණකරුවන් සමඟ එක්ව වැඩ කිරීමටද කටයුතු කර ඇත.

වෙළෙඳ නාම සමඟ කටයුතු කිරීමේදීද ඔවුන්ගේ නිර්මාණාත්මක මූලයන් ඒ අයුරින්ම පවත්වා ගැනීමට කටයුතු කර ඇති එරික් සහ මනි වෙළෙඳ නාම සමඟ එක්ව ප්‍රතිලාභ ලබා ගැනීමටද සමත්ව සිටියි.

එරික් සහ මනි නිර්මාණයන්ට ඊළඟට කුමක් සිදුවේද?

සිය අනාගතය ගැන සතුටුවන එරික් සහ මනි තවත් සංගීත නිර්මාණකරුවන් සහ දක්ෂයින් සමඟ සහයෝගයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් කොට ඇත. “අපි දෙමළ සංගීත අනුවර්තනයන් කිහිපයක් හා මුල් ගීතයක් මත වැඩ කරමින් සිටිනවා” සීමා මායිම්වලින් තොරව ඉදිරියට යාමට සහ කැමති දේ කිරීමට අපට අවශ්‍යයි” එරික් පවසයි.

TikTok හි දියුණුව වෙනුවෙන් කැපවන ඔවුන් ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත්තේ හැකියාවන් හා නිර්මාණශීලීත්වය වර්ධනය කර ගනිමිනි. තමන් කරන සියලුම නිර්මාණයන්හිදී නව මාවත් ගවේෂණය කිරීම ඔවුන්ගේ අරමුණයි.

නිර්මාණකරුවන්ට උපදෙස්
නව නිර්මාණකරුවන්ට එරික් පෙන්වා දෙන්නේ TikTok යනු ස්වයං ගවේෂණ මාර්ගයක් බවයි. ‘අලුත් දේවල් කිරීමට බිය නොවන්න. ඔබේ නිර්මාණශීලීත්වය ගවේෂණය කරන්න, විනෝද වන්න, ඔබ ඔබම වන්න” ඒ එරික්ගේ උපදේශයයි. TikTok හි නව ප්‍රවණතාවන් හඹා යාමට හෝ ප්‍රේක්ෂකයින් දිනා ගැනීමට අවස්ථාවක් පමණක් නොව තමන්ගේ හැකියාවන් තුළින් සම්බන්ධතා ගොඩනගා ගැනීමට හා කැමති දෙයක් නිර්මාණය කිරීමට ඉඩකඩ ලබා දෙන TikTok භාවිත කිරීමට නව නිර්මාණකරුවන් දිරිමත් කිරීමටද ඔවුන් කටයුතු කරයි.

Previous Post

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

Next Post

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

March 17, 2025
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

September 11, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved