Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home උණුසුම් පුවත්

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

news by news
June 25, 2025
in උණුසුම් පුවත්
0
කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී.

You might also like

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

ස්වාභාවික දේශීය නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් සන්නාමයක් ලෙස කුමාරිකා, සිය “හිස නිවන ගිමන්හල” වෙත පැමිණි සුවිශාල ජනතාවට සුදුසුකම් ලත් රූපලාවන්‍ය වෘත්තිකයන් විසින් නොමිලේ හිසකෙස් විශ්ලේෂණ සිදු කර, හිසකෙස් සහ හිස්කබලේ ගැටළු පිළිබඳ ඔවුන්ට මනා අවබෝධයක් ලබා දී, නොමිලයේ හෙයා ඔයිල් සත්කාරයක් හා හිස සම්බාහනයක් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. කුමාරිකා සන්නාමය වෙත පාරිභෝගිකයා තැබූ දිගු කාලීන විශ්වාසය අගයමින් “කුමාරිකා හිස නිවන ගිමන්හල” වෙත පැමිණි සියලු දෙනාට රාමු කළ ඡායාරූපයක් ඇතුළු ත්‍යාග ලබා දෙන ලදී. විවිධ ආකර්ෂණීය ක්‍රියාකාරකම් ද මේ අතරතුර පවත්වමින් ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් කුමාරිකා වෙතින් තිළිණ කෙරිණි. මේ අත්දැකීම විඳි ජනතාව, සිය වන්දනා ගමන අතරතුර සැනසුම් සුවයෙන් විවේක ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් කුමාරිකා වෙත ස්තූතිවන්ත විය.

හෙයා ඔයිල්, ෂැම්පූ සහ කන්ඩිෂනර් ඇතුළු හිසකෙස් රැකවරණ නිෂ්පාදන පෙළක් සමඟින්, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික හිසකෙස්වලට ගැලපෙන සේ සිය නිෂ්පාදන ලබා දීමට කුමාරිකා කටයුතු කරයි. “කුමාරිකා හිස නිවන ගිමන්හල” වෙත පැමිණ කුමාරිකා නිෂ්පාදනවල අත්දැකීම ලබා ගනිමින් සන්නාමය සමඟ එක් වූ සියලු දෙනාටම කුමාරිකා සිය හෘදයාංගම කෘතඥතාව පළ කරමින්, ඉදිරියේදීත් සන්නාමය සමඟ එක්ව සිටින ලෙස කුමාරිකා සිය පාරිභෝගිකයන්ට සාදරයෙන් ඇරයුම් කරයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන ‘Revive by Durdans’ එළිදක්වයි

Next Post

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

news

news

Related Posts

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි
උණුසුම් පුවත්

by news
August 11, 2025
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය
උණුසුම් පුවත්

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

by news
May 31, 2025
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි
උණුසුම් පුවත්

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

by news
September 8, 2024
Next Post
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

සුමති ස්ටුඩියෝස් රිසානා - කූඩුවේ දමන ලද කිරිල්ලි - චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

July 14, 2025
Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

January 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved