Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

news by news
December 20, 2024
in ව්යාපාරික
0
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම සම්මාන ප්‍රමාණය වීමද විශේෂත්වයකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල්කරණ ප්‍රයත්නය, නවෝත්පාදනයන් හා හැකියාවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් SLIM Digis සංවිධානය කරනු ලබයි. එහිදී ජාත්‍යන්තර ඩිජිටල් කර්මාන්තය කලාපීය වශයෙන් සිදු කරන බලපෑම හඳුනා ගැනීමටද ඔවුන් කටයුතු කරනු ලබයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ‘Legends’ ප්‍රවර්ධන වැඩසටහනෙහි නිර්මාණශීලී හා නව්‍යකරණ බලපෑම වෙනුවෙන් SLIM Digis සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය දිනා ගත් පළමු ජීවිත රක්ෂණ සමාගම බවට පත් වීම මෙහි විශේෂයෙන් කැපී පෙනිණි. එම සම්මානය දිනාගත් සොෆ්ට්ලොජික් ලයිෆ් ‘Dengeez’, ‘Legends’ සහ Sri Lanka’s Inspiring Crowd sourced Christmas Tree of Hope’ යන ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් රන් සම්මාන 4ක්, රිදී සම්මාන 3ක් සහ ලෝකඩ සම්මානයක්ද තමන් සතු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කරමින් ‘ලෙජන්ඩ්න්ස්’ රූපවාහිනී වෙළෙඳ දැන්වීම දියත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබුවේ සුප්‍රසිද්ධ සංගීත විශිෂ්ටයින් සිව් දෙනෙකු නැවත ප්‍රතිනිර්මාණය කරමිනි. deepfake තාක්ෂණය තුළින් එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන හා සුනිල් පෙරේරා වන විශිෂ්ට කලාකරුවන්ට පණ දුන් සොෆ්ට්ලොජික් ලයිෆ් නිර්මාණකරණය තුළ නිර්භීත පියවරක් තැබීමට සමත් වූ බව නොරහසකි. වෙළෙඳ දැන්වීම තුළ ‘පියවරුන්’ ලෙස පෙන්වා දුන් එම කලාකරුවන් හරහා අනපේක්ෂිත අවස්ථාවන්හිදී ආරක්ෂාවෙහි වැදගත්ම හා මානසික යහ පැවැත්ම වෙනුවෙන් ජීවිත රක්ෂණයේ වැදගත්ම අවධාරණය කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. ජීවිතයේ දුෂ්කර කාලයන්හිදී තමන් තනි නොකරන බව නරඹන්නන්ට අවබෝධ කර දෙන සොෆ්ට්ලොජික් ලයිෆ් සහයෝගය හා ආරක්ෂාව තහවුරු කරන බවට පණිවිඩයක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා පෙන්වා දෙමින් ජනප්‍රිය වූ ‘ලෙඩ ලෙඩ’ ගීතය ගායනා කරන අප අතරින් වෙන්ව ගිය විශිෂ්ට කලාකරුවන් සිව් දෙනෙකුගෙන් නිර්මාණය වූ එම ‘ලෙජන්ඩ්ස්’ නිර්මාණ ප්‍රයත්නය SLIM Digis හි Grand Prix සම්මානයෙ
න් පිදුම් ලැබුවේ සොෆ්ට්ලොජික් නාමය විශිෂ්ටත්වයට පත් කරමිනි. ඊට අමතරව ‘Best Use of AI Technologies’ සහ ‘Cross Media Integration’ යන රන් සම්මානයන් මෙන්ම ‘Best Digital Marketing Campaign in Insurance’ සඳහා වන රිදී සම්මානයද සොෆ්ට්ලොජික් ලයිෆ් මේ වෙනුවෙන් හිමි කරගන්නා ලදී.

එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් ‘Dengeez’ ප්‍රවර්ධන වැඩසටහන මෙම සම්මාන උළෙලේදී විශේෂ පිළිගැනීමකට ලක් විය. ඩෙංගු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ එම වැඩසටහන ජනතාවගේ විශේෂ අවධානය මෙන්ම සාකච්ඡාවට ලක් විය. මානසික වශයෙන් පෙළඹවීමක් ඇති කිරීම සඳහා ඩෙංගු වැළැක්වීම නොව එය ව්‍යාප්ත කිරීම දිරි ගන්වන වැඩසටහනක් වූ ඒ හරහා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමට ජනතාව උනන්දු කරනු දැකිය හැකි විය. ඩෙංගුවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් ජනතාව තුළ ඩෙංගු වලට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබඳ හරවත් කතා බහක් ඇති කිරීමට මෙම නිර්මාණය තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකිවිය. එහි විශිෂ්ටත්වය නිසාම සමාජ සත්කාරක වැඩසටහන්, අරමුණ මත පදනම් වූ ඩිජිටල් අලෙවිකරණය සඳහා වන රන් සම්මානයද, හොඳම ඩිජිටල් නිර්මාණාත්මක අන්තර්ගතය සඳහා වන රිදී සම්මානය හා රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය සඳහා වන ලෝකඩ සම්මානය හිමි කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය.

තවද පළමු වරට එළවලු පැලවලින් නිර්මාණය වූ නත්තල් ගස සොෆ්ට්ලොජික් ලයිෆ්හි Sri Lanka’s Inspiring Christmas Tree of Hope වැඩසටහන සඳහා සම්මාන දිනා ගැනීමට Cross Media Integration සමත් විය. ගෙවතු වගාව සඳහා බීජ බෙදා දීමෙන් ආරම්භ වූ මෙම සුවිශේෂී වැඩසටහන අවසන් වූයේ ගාලු මුවදොර වටරවුමේ සුවිසල් නත්තල් ගසකින් සරසමිනි. විශේෂයෙන් ශක්තිය හා එකමුතුකම ප්‍රදර්ශනය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලාංකිකයින් අතර නව ජීවයක් ඇති කිරීමට සමත් වූයේ මාධ්‍ය මඟින් විශේෂ අවධානයකටද ලක් වෙමිනි.

තම සමාගම හිමිකර ගත් මෙම ජයග්‍රහණයන් පිළිබඳව අදහස් පළකල සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතාවන් ඇති කරගැනීම හා සැබෑ අභියෝගවලට මුහුණ දීම සඳහා උපාය මාර්ගික නවෝත්පාදන සිදු කිරීම සඳහා අප සිදු කරන කැපවීම SLIM Digis හිදී මනාව පිළිබිඹු වුණා. දේශීය වෙළෙඳ ප්‍රචාරණය තුළ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ පුරෝගාමීන් වන අපි අරමුණු මත පදනම් වූ ව්‍යාපාර දක්වා මෙරට ඩිජිටල් සන්නිවේදනය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. මෙම විශිෂ්ටත්වය අපගේ සන්නිවේදනය තුළින් පමණක් නොව සෑම අංශයක් තුළින්ම ප්‍රදර්ශනය වනවා. දශක ගණනාවක් කර්මාන්තයේ දැවැන්තයින් වූ සමාගම්වලට අභියෝග කරමින් වසර 5ක් තුළ ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂකයා බවට පත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ ලාබාලතම රක්ෂණ සන්නාමය ලෙසද විශිෂටත්වයට පත් සිටිනවා. 2024 SLIM Digis හිදී ගෞරවයට පාත්‍රවීම තුළින් සීමා මායිම් අභිබවා යමින් ශ්‍රී ලාංකිකයින් වෙත රක්ෂණයේ අවශ්‍යතාව මතු කිරීම සඳහා අපගේ කැපවීමද මනාව පිළිබිඹු වනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලව්වේ මහත්මිය සඳහන් කර සිටියේ “2024 SLIM Digis හිදී අප අත්පත් කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය අපගේ නිර්මාණාත්මක සහයෝගීතාවයේ හා උපාය මාර්ගික නවෝත්පාදනයේ හැකියාවන් පිළිබඳ කදිම සාක්ෂියක් බවයි. මෙම සුවිශේෂී ව්‍යාපාරයන් වෙනුවෙන් අප වෙත සහයෝගය ලබා දුන් MullenLowe, Digibrush, Shift Integrated, New Media Solutions සහ Third Shift Media වෙත මේ මොහොතේ අපගේ කෘතඥතාව පළ කර සිටිනවා. අප සියලු දෙනා එක්ව ශ්‍රී ලාංකිකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා වඩාත් බලපෑම් සහගත අන්තර්ගතයන් නිර්මාණය කිරීමටත් ඒ හරහා ශ්‍රී ලංකාවේ රක්ෂණ හා ඩිජිටල් හැකියාවන්ගේ සීමාවන් පුළුල් කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන අපගේ කැපවීම තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම නිර්මාණශීලීත්වය සමඟ අර්ථවත් ලෙස වත්මන් ක්‍රියාකාරකම්හි නිරත වීමට මෙන්ම අපගේ පාරිභෝගිකයින් වෙත සුවිසල් වටිනාකමක් ලබා දීමට මෙය හේතුවක් වනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සත්කාරකත්වය සපයන SLIM Digis සම්මාන උළෙල මඟින් ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක් කරනු ලබයි. මාධ්‍ය හා ඩිජිටල් ආයතන විසින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන සම්මානවලින් සැදුම්ලත් ඉහළ ඉල්ලුමක් සහිත සම්මාන උළෙලක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. ප්‍රමුඛ පෙළේ බහුජාතික හා දේශීය නියෝජිතායතන හා සන්නාමයන් 280කට වැඩි ප්‍රමාණයක් සම්මානයට බඳුන් කර ඇති මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර හා සමකාලීන ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් සමඟ තම අලෙවිකරණ උපාය මාර්ගයක් සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන සන්නාමයන්ටද කදිම අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි.

ඡායාරූප විස්තර

ඡායාරූපය 1 – සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා

ඡායාරූපය 2 – සොෆ්ට්ලොජික් ලයිෆ් හි අලෙවි ප්‍රධානී චාමින්ද්‍රි පිළිමතලව්වේ මහත්මිය

ඡායාරූපය 3 – සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා සමඟ එහි ජයග්‍රාහී කණ්ඩායම

Previous Post

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

Next Post

උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමා වෙතින් අලුත් රස රැසක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමා වෙතින් අලුත් රස රැසක්

උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමා වෙතින් අලුත් රස රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

April 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved