Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

news by news
January 7, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි. ජනවාරි 4 සිට 6 දක්වා පවත්වන ලද මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දීප්තිමත් බව සහ විවිධත්වය මැනවින් ලොවට විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

FACETS Sri Lanka 2025 හි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සහභාගි වූ අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරු, කර්මාන්ත නායකයන් සහ ජාත්‍යන්තර නියෝජිතවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.එමෙන්ම පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණ සිටි ප්‍රසිද්ධ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මැණික් නිෂ්පාදන සඳහා වඩාත් ප්‍රචලිත රත්නපුර, බේරුවල, ගාල්ල, ඇහැලියගොඩ සහ කොළඹ වැනි ප්‍රදේශයන්හි දේශීය මැණික් කර්මාන්තකරුවන් කෙරෙහි FACETS Sri Lanka 2025 දී වැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මැණික් පාරාදීසය ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වීම කෙරෙහි ඔවුන්ගේ අද්විතීය ශිල්පීය හැකියාවන් සහ නිර්මාණශිලීත්වය දැවැන්ත මෙහෙවරක් ඉටු කර තිබේ. දේශීය ශිල්පීන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් , අපනයනකරුවන් සහ ආයෝජකයන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම කෙරෙහි මෙම වේදිකාව මනා පිටිවහලක් වන අතර ඩොලර් බිලියන 1 ඉක්මවූ අපනයන ආදායමක් ලබාගැනීමේ අනාගත දැක්ම සාර්ථක කර ගැනීම කෙරෙහි එය බෙහෙවින් ඉවහල් වේ.

FACETS Sri Lanka 2025 යනු අද්විතීය මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ උරුමය ලොවට විදහා දක්වන සුවිශේෂී සැමරුමක් වන අතර එය කර්මාන්තයේ නවෝත්පාදනය සඳහා මනා අභිප්‍රේරණයක් ද සපයයි.මෙම වසරේ ප්‍රදර්ශනය සුවිශේෂී සිදුවීම් රැසකින් සමන්විත විය.

එනම්, කර්මාන්තයේ ජයග්‍රහකයන් පිළිබඳ දීප්තිමත් සැමරුමක් වන ‘Sapphire Night gala’, කර්මාන්තයේ නියැළී සිටින කාන්තා trailblazers වෙනුවෙන් සංවිධානය කරන ලද ‘The Gems of Influence Power Breakfast’, ශ්‍රී ලංකාවේ මැණික් කැණීම් කටයුතු පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් පිරිනමන ‘පතල් චාරිකාව’ ,මෙරට නවීන යටිතල පහසුකම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන්ම සංවිධානය කරන ලද කොළඹ පෝට් සිටි සංචාරය මෙන්ම VIP ගොල්ෆ් තරඟාවලිය ආදී සුවිශේෂී ඉසව් කිහිපයක් ම මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි.

මෙම ප්‍රදර්ශනය පිළිබඳ සිය අදහස් එකතු කරමින් FACETS Sri Lanka 2025 හි සභාපති ආමිල් සැමූන් මහතා මෙසේ සඳහන් කළේය. “FACETS Sri Lanka 2025 යනු හුදෙක් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගිය සුවිශේෂී අවස්ථාවක් වන අතර එය අපගේ පොහොසත් උරුමයන් ගෝලීය අවකාශය වෙත රැගෙන යන වේදිකාවක්. මෙම සෑම මැණික් ගලකින්ම අපේ රටේ කලාත්මක බව සහ සවිමත් බව පිළිබඳ සුවිශේෂී කතාවක් පවසන අතර මෙම ප්‍රදර්ශනය හරහා එම කථා ලෝකයට සම්බන්ධ කරමින් අපගේ කර්මාන්තයේ අනාගතය නිර්මාණය කිරීමට අවශ්‍ය නවෝත්පාදනයේ සහ සහයෝගීතාවයේ මංපෙත් සකස් කරනවා.”

දේශීය සහ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වැඩි අවධානයක් යොමු වී ඇති වාර්ෂික ඉසව්වක් ලෙස FACETS Sri Lanka හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ අද්විතීය විචිත්‍රත්වය, තිරසාරභාවය සහ විවිධත්වය පිළිබඳ මෙමඟින් පිළිබිඹු කරන අතර ලොව පුරා සිටින ගැනුම්කරුවන් සහ ආයෝජකයන් මෙන්ම මැණික් කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම පාර්ශවයක්ම මේ ඔස්සේ ආකර්ෂණය කරයි.

කර්මාන්තයේ සවිමත් බව, නවෝත්පාදනය සහ ගෝලීය ආකර්ෂණය පිළිබඳ කදිම සාක්ෂියක් මෙම වසරේ FACETS Sri Lanka 2025 ඔස්සේ ලබාදෙන ලදී. කර්මාන්තයේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීමටත්, අර්ථවත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාමේ ගෝලීය ප්‍රමුඛයා බව තවදුරටත් තහවුරු කිරීමටත් මෙම ප්‍රදර්ශනය අගනා අවස්ථාවකී.

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

Next Post

HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි

HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

June 19, 2025
Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

March 9, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved