Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

news by news
January 5, 2025
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

ඉගෙනුම් හා සංවර්ධන කුසලතා අගයයි

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියාවන් ගොඩනැගීම සහ සේවකයින් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන වැඩසටහන්වල වැදගත්කම පිළිබිඹු කළේය. තවද සිය සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “දියුණු වීමට සහ ඉගෙනීමට අපගේ සේවක සේවිකාවන්ගේ ඇති කැපවීම අපගේ සාර්ථකත්වයට හේතුවයි. Sunshine Spotlight හිදී අප ඔවුන්ගේ ජයග්‍රහණ අගයන අතරතුර ‘Base Camp’ සහ ‘Best to Brand’ වැනි වැඩසටහන් මගින් ශක්තිමත් සහ අලුත් විදියට හිතන ශ්‍රම බලකායක් අනාගතය සඳහා සූදානම් කරනු ලබනවා. අපගේ සේවක සේවිකාවන් සවිබල ගැන්වීමෙන් අපි අපගේ පාරිභෝගිකයින්, ප්‍රජාවන් සහ ජාතිය උදෙසා කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කරනවා.” යනුවෙනි.

සමාගමේ දිගුකාලීන ඉලක්කවලට අනුකූලව සේවක හැකියාවන් ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රමුඛ වැඩසටහන් දෙකක් වන ‘Base Camp’ සහ ‘Best to Brand’ යන වැඩසටහන් මෙම උත්සවයේදී ඇගයීමට ලක් විය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) විධායක සංවර්ධන වැඩසටහන සමඟ එක්ව මෙම Base Camp වැඩසටහන පවත්වන ලදී. එය සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි තිරසාර වර්ධනය සහ කර්මාන්ත නායකත්වය පිළිබඳ දැක්මට සහාය වීම සඳහා උසස් කළමනාකාරිත්ව සහ නායකත්ව කුසලතාවලින් ඔවුන්ව සන්නද්ධ වීමට කදිම වේදිකාවක් වූ අතර මෙම වැඩසටහනේදී සේවක සේවිකාවන් 43 දෙනෙකු පුහුණුව ලැබීය.

Sunshine Consumer හි විකුණුම් කණ්ඩායම් සඳහා සකස් කරන ලද මාස හතක වැඩසටහනක් වන Best to Brand වැඩසටහනේ අරමුණ වූයේ රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාම තුළින් පුද්ගල ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම, කණ්ඩායම් කළමනාකරණය සහ නායකත්ව කුසලතා ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමයි. සන්ෂයින් හි මූලික වටිනාකම් සමඟ පෙළගැසී ඇති මෙම වැඩසටහන මඟින් අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනය කරගැනීමටත් සමාගම තුළ සහ ඉන් ඔබ්බට වැඩි බලපෑමක් කිරීමටත් ඊට සහභාගීවූවන් දිරිමත් කරන ලදී.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් Spotlight හරහා සේවක සේවිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට සහාය වෙමින් ඔවුන් දිරිගනු ලබන අතර නිවැරදි කුසලතාවලින් ඔවුන්ව සන්නද්ධ කිරීම කෙරෙහි ද අවධානය යොමු කරයි. තවද සමාගම මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන වර්ධනයට දායක වීමට සහ සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අරමුණු කරයි.

Previous Post

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

Next Post

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

July 6, 2025
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

August 23, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved